මෙය හිතා මතා කල අතවරයකි.වැරදිලාවත් කොල්ලෙක් කෙල්ලෙකුගේ කරේ කොස් ඇට ඇතිල්ලීමට ගියා නම් හත්වලාමයිය.ගුටි නැවක් කෑමට සිදුවෙනවාද ෂුවර්ය.කොල්ලෝ සියල්ලක්ම මැදහත් සිතින් ඉවසීම කොයිතරම් උතුම්දැයි මොහොතකට මට සිතිණ.ඇයට ලාදුරු තිබීමටද බැරිය.චිරිස් බිරිස් ශබ්දය නම් මට ෂුවර්ය... තව කීමට දෙයක් ඇත.සුදු ෂර්ට් ඇඳන් සිටිනා විට ඕවා ඉවසා නොදරන්න... :දිව






ගැහැණු ලමයෙකු අතින් පුරා පැයක් තිස්සේ අතවරයට ලක් වූ බවය
බයත් හිතෙනව බන්





