බඩුවක්

Anonymous_

Well-known member
  • Feb 12, 2014
    2,606
    1,524
    113

    ක්‍රිකට් ගැනම නෙමෙයි

    ටෙස්ට් මැච් එකක වැඩිම ලකුණු අරන් තියෙන්නේ කවුද ? වැඩිම විකට් අරගෙන තියෙන්නේ කවුද ? හොදම බොලර් කවුද ? ල‍ංකාව පැරදුනෙ ඇයි ?
    දැන් ඕකට උත්තරය දන්නවා නම් ක්‍රිකට් දන්නවා ද?
    මන් කියනවා නෑ කියලා.😉
    ක්‍රිකට් දන්න බව යෙදෙන්නෙ සෙල්ලම් කරන මොහොතට විතරයි. ශොට් එකක් ගහන කොට නැත්නම් බොලෙ දානකොට ,field කරනකොට. හැබැයි ඒක වචන වලින් කියන්න බෑ.
    අනික් ඔක්කොම කතා වැල් බයිලා.
    ක්‍රිකට් ගැන කිව්වට ක්‍රිකට් ගැනම නෙමෙයි 😁. මේක අනික් හැමදෙටමත් අදාළයි .

    Ado meka patta.❤️
     
    • Love
    • Like
    Reactions: NRTG and nipund

    nipund

    Well-known member
  • May 17, 2007
    787
    1,082
    93

    ක්‍රිකට් ගැනම නෙමෙයි

    ටෙස්ට් මැච් එකක වැඩිම ලකුණු අරන් තියෙන්නේ කවුද ? වැඩිම විකට් අරගෙන තියෙන්නේ කවුද ? හොදම බොලර් කවුද ? ල‍ංකාව පැරදුනෙ ඇයි ?
    දැන් ඕකට උත්තරය දන්නවා නම් ක්‍රිකට් දන්නවා ද?
    මන් කියනවා නෑ කියලා.😉
    ක්‍රිකට් දන්න බව යෙදෙන්නෙ සෙල්ලම් කරන මොහොතට විතරයි. ශොට් එකක් ගහන කොට නැත්නම් බොලෙ දානකොට ,field කරනකොට. හැබැයි ඒක වචන වලින් කියන්න බෑ.
    අනික් ඔක්කොම කතා වැල් බයිලා.
    ක්‍රිකට් ගැන කිව්වට ක්‍රිකට් ගැනම නෙමෙයි 😁. මේක අනික් හැමදෙටමත් අදාළයි .

    Ado meka patta.❤️
    ❤️. වචන වලට ගේන ගොඩක් ඒවා වැල් බයිලාවක් වෙනවා 🤗🤗. එහෙම නැතුව කියන්නත් බෑ හැබැයි

    ප්‍රහසනෙට ලියා තැබුවාට ගැඹුරු අදහසක් සරලව පහදලා තියනවා. හැම දෙයක් ගැනම ඔය කොනෙන් බලිවොත් සැබෑ ලෝකය ඉක්මනටම අවභෝද වෙයි :love2: (y)
    🙏🙏🙏
    ------ Post added on Oct 5, 2024 at 3:08 PM