මචං බඩු විකුණන්න පුලුවන් විදියේ ebay එකකුයි paypal එකකුයි හදාගන්න පුලුවන් විදිය කියල දෙන විස්තරාත්මක ලිපියක් හොයල දෙන්නකෝ.... මම දැක්කා එළකිරි එකේ දාලා තියෙනවා දන්න අය හොයල දෙන්නෝ...........