ලමයෙක් හදන්න බඩු ඇතුලෙ යවන්න හොඳම කාලය මොකක්ද ?
කෙල්ල period වෙලා කොච්චර කාලෙකින්ද ?
විද්‍යාත්මක දැනුම තියෙන අය පොඩි උදව්වක් දෙන්න ...



එ කියන්නේ period දවසේ අර අනික් දවස් වල ඇතුලේ යැව්වා කියල sure එකටම ළමයි හම්බෙන්නේ නැද්ද
යකෝ මගේ වයස 30ත් පෙනල මම ඕව දන්නේ නැ
මේ රටේ ලිංගික අද්යාපනයක් නැ නේ
මම හිතුවේ හු##වොත් අනිවා ළමයි හම්බෙනවා කියල





එ කියන්නේ period දවසේ අර අනික් දවස් වල ඇතුලේ යැව්වා කියල sure එකටම ළමයි හම්බෙන්නේ නැද්ද
යකෝ මගේ වයස 30ත් පෙනල මම ඕව දන්නේ නැ
මේ රටේ ලිංගික අද්යාපනයක් නැ නේ
මම හිතුවේ හු##වොත් අනිවා ළමයි හම්බෙනවා කියල
ඕව පොත් බලාගෙන කියල දෙන්න ඕන දේවල්ද බන්, අපේ මුත්තල ඔය කරුවලේ අතපතගාල 10ක් 12ක් හදල තියෙන්නෙ ලස්සනට.. එච්චර හිතන්න එපා.. හරියට ටාගට් එක අරගෙන ඔරලෝසුව බලල ඕව කරන්න අමාරුයි... උපරිම සතුටු වෙන්න ඒකෙ කෙලවර අනිවා ළමයෙක් ලැබෙයි...
මෙතනට ගිහින් බලන්න...
දරු පිළිසිඳ ගැනීමකට සුදුසුම සරු කාලය.
(bandala aurudu 3kuth wenawa dan)Kiyana tharam leesi na oii(bandala aurudu 3kuth wenawa dan)
දොස්තර කෙනෙක් හම්බ වුනේ නැතෙයි....
අපිට ඒකට පැදුර පෑගුනත් ගෑණි බඩින්...
