බඩු ඇතුලෙ යවන්න හොඳම කාලය මොකක්ද ?

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    මම නම් ඔය රෙද්දවල් මුකුත් බැලුවේ නැ බන් ... දෙන්නම හොදට කායිකව සහ මානසිකව සෙල්ලම දාන්න පුළුවන් තත්වයන් තියෙන ඕනෑම වෙලාවක් ...... පීරියඩ් දවස් ඇරෙන්න
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    මහජන සම්පත ඇදිලා ඉවර උන දවසේ ඉඳල දිගට හරහට වැල් පෙනෙල බිබී යවන්න පුතා!

    වැඩේ කලාම එලියට නොඑන්න පස්ස (ඔයාගේ පස්ස නෙමෙයි);) ටිකක් උස්සල කොට්ටයක් තියලා අඩුම පැයකට පස්සේ ඇඳෙන් කාන්තාව බස්සන්න...
    :shocked::shocked:
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    අගෝස්තු සැප්තැම්බර් වගෙ මාස වල කරා නම් හොඳයි. එතකොට ලමයි හම්බවෙන්නෙ මාර්තු අප්‍රේල් මැයි වගේ කාලෙක.

    අවුරුදු කාලත් හමරයිනේ බන් එතකොට
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,625
    86,985
    113
    ආශ්චර්යමත් රටක
    පිස්සුද බං බාබාලා හම්බ ෙවන්න බලාෙගනම ඉන්න හර වෘක්ෂ වලින් උපන් එවුන්ට පිරිමි සරමක් අැන්දත් දරුවන් හැෙදනාව.... වියලි නැකැත්වල උපන් අයට ඉතින් ට්‍රයි කරන්න ෙවනවා..

    e monawada ban හර වෘක්ෂ වලින් උපන් එවුන්ට / වියලි නැකැත්වල උපන් අයට kiyanne????
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,743
    2,215
    113
    Nugegoda
    දුවක් ඕන නං මෙන්සස් දවසෙන් 10 ඉඳල 13 වෙනකන්. missionary position, woman on top position හොඳයි.

    පුතෙක් ඕන නං 13 වෙනි දවස ඉඳල ට්‍රයි කරන්න. Doggy position, Reverse cowgirl position
    වයිෆ්ට කැෆේන් අඩංගු බීම දෙන්න කලින්. ඒ වගේම සෙට් වෙන්න කලින් පිරිමි එක්කෙනා cough syrup එකක් බොන්න
     
    Meekata hethuwa pehedili karanna puluwanda ban

    monawada recomand karana cough syrup , කැෆේන් අඩංගු බීම
     
    Last edited:

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,743
    2,215
    113
    Nugegoda
    වයිෆ්ට කැෆේන් අඩංගු බීම දෙන්න කලින්. ඒ වගේම සෙට් වෙන්න කලින් පිරිමි එක්කෙනා cough syrup එකක් බොන්න

    Meekata hethuwa pehedili karanna puluwanda ban

    monawada recomand karana cough syrup , කැෆේන් අඩංගු බීම

    මම දැක්ක එත්කරා වෙබ්සයිට් එකක මේක gender swaying techniques වලට දාල තිබුන. මට නං හරිගියා:rofl:
     
    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,722
    497
    83
    Maya app eke download karapiya gaanige phone ekee.ooke periods anuwe hodeme kaale pennenewe edaata kalapiya putee