මම නම් ඔය රෙද්දවල් මුකුත් බැලුවේ නැ බන් ... දෙන්නම හොදට කායිකව සහ මානසිකව සෙල්ලම දාන්න පුළුවන් තත්වයන් තියෙන ඕනෑම වෙලාවක් ...... පීරියඩ් දවස් ඇරෙන්න
ටිකක් උස්සල කොට්ටයක් තියලා අඩුම පැයකට පස්සේ ඇඳෙන් කාන්තාව බස්සන්න...

අගෝස්තු සැප්තැම්බර් වගෙ මාස වල කරා නම් හොඳයි. එතකොට ලමයි හම්බවෙන්නෙ මාර්තු අප්‍රේල් මැයි වගේ කාලෙක.
ow easy na...mama sperm test ekakut kara ban...
https://www.elakiri.com/forum/showthread.php?t=1869192



පිස්සුද බං බාබාලා හම්බ ෙවන්න බලාෙගනම ඉන්න හර වෘක්ෂ වලින් උපන් එවුන්ට පිරිමි සරමක් අැන්දත් දරුවන් හැෙදනාව.... වියලි නැකැත්වල උපන් අයට ඉතින් ට්‍රයි කරන්න ෙවනවා..
දුවක් ඕන නං මෙන්සස් දවසෙන් 10 ඉඳල 13 වෙනකන්. missionary position, woman on top position හොඳයි.
පුතෙක් ඕන නං 13 වෙනි දවස ඉඳල ට්‍රයි කරන්න. Doggy position, Reverse cowgirl position
වයිෆ්ට කැෆේන් අඩංගු බීම දෙන්න කලින්. ඒ වගේම සෙට් වෙන්න කලින් පිරිමි එක්කෙනා cough syrup එකක් බොන්න
වයිෆ්ට කැෆේන් අඩංගු බීම දෙන්න කලින්. ඒ වගේම සෙට් වෙන්න කලින් පිරිමි එක්කෙනා cough syrup එකක් බොන්න
Meekata hethuwa pehedili karanna puluwanda ban
monawada recomand karana cough syrup , කැෆේන් අඩංගු බීම
