බඩු එලියට ගන්න ඕනාද ?????

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    බඩු එලියට ගන්න ඕනාද ?????

    දැන් ගොඩාක් උන් Side Business එකක් විදියට ඔය එක එක ජාතියේ බඩු IMPORT කරනවනේ.. ඉතිං ගොඩාක් උන්ට ඇති වෙන ප්‍රශ්ණයක් තමා ඔය එන බඩු ටික වරායෙන් හෝ AIR PORT එකෙන් CLEAR කර ගන්න බැරි එක..

    එත් එකට දැන් බය වෙන්න ඕනා නැහැ.. උබලට එ වගේ උවමනාවක් තියෙනව නම් මාව CONTACT කරපල්ලා... සාදාරණ ගානකට (එලකිරි නිසා) කරල දෙන්නම්.. වැඩේ කරන පොරව මම උබලට SET කරල දෙන්නම්..

    හැබැයි පුතෝ තොපිලා හොර බඩු එහෙම ගේනවා නෙමේයි ඕං :lol::lol::lol::lol:

    ජය වේවා !!!!
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    very valuable thread.

    custom clearence karala denawada?

    DHL, FedEx wage ena ewata kohomada?
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    mchn normal prices tikak dapn... Ethkota mehen warantyth ekka gnna gana vs ratin gena gana +custom tax ekka baluwma wasida kyla blnna puluwanne

    Mamath tv ekak gnna kyla baluwe.kyk withra tax wadeeda?

    Anyway rep+