බඩු එළියට එනව වගේ....

paralk

Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    • Haha
    Reactions: MangoPearsApple

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මේ වන විට Anonymous ලා විසින් හෙළිදරව් කරලා තියෙන රාජපක්ෂලාගේ වත්කම් ලැයිස්තුව කියලා සංසරණය වන ලේඛනය බංකොළොත් ආණ්ඩුවේ කටු කන සුනඛයන් විසින් ම හදපු ව්‍යාජ එකක්.
    ඔවුන් එයින් අරමුණු දෙකක් ඉටු කරගන්න බලාපොරොත්තු වෙනවා.
    පළමුවෙනි එක තමයි මේ වන විට රාජ#%ෂලාට හිසරදයක් වී තිබෙන ආයතන කිහිපයක් පිළිබඳ සමාජයේ සැකයක් සහ අවිශ්වාසයක් නිර්මාණය කිරීම.
    ඒක ඒ තරම් පුදුම වෙන්න දෙයක් නොවෙයි.
    ඒත් දෙවැනි අරමුණ මේකට වඩා සූක්ෂ්මයි.
    ඉදිරි දින කිහිපයේ දී රාජ#%ෂ පවුල සහ ඒ වටා සිටින හොර කල්ලිය උපයා ඇති වත්කම් සම්බන්ධයෙන් බොහෝ සත්‍ය තොරතුරු සමාජයට හෙළිදරව් වනු ඇතැයි බියක් ඔවුන් තුළ තිබෙනවා.
    මේ තොරතුරු හෙළිදරව් වන විට මෙයටත් වඩා විශාල සමාජ විරෝධයක් සහ වෛරයක් ඔවුන් වෙත එල්ල වෙනු ඇති බවත්, එවිට රා#%^ෂලාට වවුලන් මෙන් බලයේ එල්ලී සිටීම දැනටත් වඩා අසීරු වෙන බවත් මේ පිරිස දන්නවා.
    ඒ නිසා ඔවුන්ට අවශ්‍ය වන්නේ සත්‍ය තොරතුරු එළියට එන්න කලින් මේ පිළිබඳ බොරු ගොඩක් නිර්මාණය කොට ඒවා සමාජගත කරන්නයි.
    වත්කම් ගැන ඔවුන් ම පතුරුවන බොරු වැඩිකල් යන්නට පෙර සමාජයෙන් ප්‍රතික්ෂේප වෙන බව ඔවුන් දන්නවා.
    එතකොට රාජ#%ෂලාගේ වත්කම් පිළිබඳ සත්‍ය තොරතුරු හෙළිදරව් වන විටත් ඉබේට ම ඒ පිළිබඳ සැකයක් සහ අවිශ්වාසයක් නිර්මාණය වනු ඇතැයි මේ මෝඩ ගෝලබාලයන් සිතනවා.
    වෙනත් විදියකින් කිව්වොත් ඔවුන් මේ කරන්න හදන්නේ අනීතිකව ඉපැයූ වත්කම් පිළිබඳව ඇති ප්‍රබල සමාජ කතිකාව ගොන්පාට් එකක් බවට පත්කිරීමයි.
    ඒත් රාජප#%ෂ ලා මේ වෙනවිට මුහුණ දෙන්නේ මෙහෙම ලාබ සහ සිල්ලර උප්පරවැට්ටිවලින් මුදවා ගත හැකි විදියේ කුණාටුවකට නෙවෙයි.
    මේ කුණාටුව විසින් ඔවුන් ගේ සමස්ත දේශපාලන ව්‍යාපෘතිය ම අතුගා දමන බව පැහැදිලියි.
    මෙහෙම වෙලාවකත් මේ විදියේ අතේ පත්තු වෙන බොළඳ සහ සිල්ලර වැඩවලින් රාජ#%ෂ ලා ගොඩ දැමිය හැකි යැයි කෙනෙකු සිතනවා නම් එක්කෝ ඒ අන්ත අවස්ථාවාදී තක්කඩියෙක් - එහෙම නැත්නම් ඩිජිටල් අවකාශය ගැන කිසිත් නොදන්න පට්ටපල් මෝඩයෙක්.
    ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා තරම් ජනප්‍රියත්වයෙන් පිරිහුණු සහ මිනිසුන් ගේ දැඩි විරෝධයට ලක්වුණු රාජ්‍ය නායකයෙකු ලංකාවේ ඉතිහාසයේ කවදාවත් සිටියේ නැහැ.
    මෙයට කලින් 90 දශකයේ මුල රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාට එරෙහිව ප්‍රබල මහජන විරෝධයක් එල්ල වුණු බවත් ඔහු මියගිය පසු ඇතැම් මිනිසුන් මහපාරේ රතිඤ්ඤා පත්තු කළ බවත් සමහරුන්ට මතක ඇති.
    එහෙත් ගෝඨාභය රාජපක්ෂ මුහුණ දෙන්නේ එයට වඩා සිය දහස් ගුණයකින් වැඩි මහජන විරෝධයකටයි.
    මේ විරෝධය අහම්බෙන් ඇතිවුණු හෝ අහසින් කඩාපාත් වුණු දෙයක් නොවෙයි.
    මේ තරම් විශාල විරෝධයක් ඇතිවෙන්න ප්‍රධාන හේතුවක් වුණේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ගේ මෝඩ සහ උද්දච්ච ක්‍රියාකලාපය බව පැහැදිලියි.
    ඒ පිළිබඳ විවාදයක් තිබිය යුතු නැහැ.
    එහෙත් ඊට අමතරව ජනාධිපතිවරයා විසින් ළං කරගෙන සිටින පහත් ම ගණයේ තක්කඩින් පිරිසත් ඔවුන් කළ කී බොහෝ දේවලුත් මේ ජනප්‍රියත්වය පිරිහීමට තවත් ප්‍රබල සාධකයක් වුණා.
    මා හිතන විදියට බුද්ධියක් හෝ ආත්ම ගරුත්වයක් ඇති කිසිම මිනිසෙකුට ජනාධිපතිවරයා ළඟ රැඳෙන්න බැරි පරිසරයක් මේ තක්කඩින් විසින් නිර්මාණය කර ඇති බව පෙනෙන්න තියෙනවා.
    මෙය ජනාධිපතිවරයා දැනුවත්ව, ඔහු ගේ අනුදැනුම මත සිදු වූ දෙයක් බව පැහැදිලියි. එහෙම අනුග්‍රහයක් හෝ අනුදැනුමක් නැතිව ඔවුන්ට මෙතරම් දුරක් එන්නට අමාරුයි.
    Anonymous විසින් හෙළි කළ බවට පළකොට ඇති බොරු ලැයිස්තුව බලන විට පෙනී යන්නේ මේ තක්කඩින් මෙතරම් දුෂ්කර මොහොතක පවා ජනාධිපතිවරයාට සහ ඔහු ගේ පවුලට ලණු දී කීයක් හෝ හම්බ කරගැනීම නතර කොට නැති බවයි.
    මේ හැම දෙයකින් ම රැවටුණේ තමන් ම පමණක් බව ජනාධිපතිවරයාට වැටහෙන විට ඔහු ඉතිහාසයේ කුණු බක්කියේත් පතුළට ම වැටී අවසානයි.
    -
    Copied from
    ‍රසික ජයකොඩි
    24 - 04 - 2022
     
    RedProMaxxa

    Junior member
  • Apr 15, 2022
    52
    86
    18
    රසිකයා කියන කතාවට hats off. ඒත් ඌට අමතක වුනාද දන්නේ නැහැ, ඌ දැන් කඩේ යන්නේ, බෝම්බෙකට අහුවෙලා මැරුණම රටවැසියෝ සතුටු වෙච්ච ප්‍රේමදාස මිනීමරුවගේ පුතාට කියල. තෝ පුළුවන් නම් ඔය ලැට් හෝදන වැඩෙන් අයින් වෙලා ඇවිත් ඕක කියපන්. නැත්තම් තෝත් :poop: ගොඩක් තමා.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    මේ වන විට Anonymous ලා විසින් හෙළිදරව් කරලා තියෙන රාජපක්ෂලාගේ වත්කම් ලැයිස්තුව කියලා සංසරණය වන ලේඛනය බංකොළොත් ආණ්ඩුවේ කටු කන සුනඛයන් විසින් ම හදපු ව්‍යාජ එකක්.
    ඔවුන් එයින් අරමුණු දෙකක් ඉටු කරගන්න බලාපොරොත්තු වෙනවා.
    පළමුවෙනි එක තමයි මේ වන විට රාජ#%ෂලාට හිසරදයක් වී තිබෙන ආයතන කිහිපයක් පිළිබඳ සමාජයේ සැකයක් සහ අවිශ්වාසයක් නිර්මාණය කිරීම.
    ඒක ඒ තරම් පුදුම වෙන්න දෙයක් නොවෙයි.
    ඒත් දෙවැනි අරමුණ මේකට වඩා සූක්ෂ්මයි.
    ඉදිරි දින කිහිපයේ දී රාජ#%ෂ පවුල සහ ඒ වටා සිටින හොර කල්ලිය උපයා ඇති වත්කම් සම්බන්ධයෙන් බොහෝ සත්‍ය තොරතුරු සමාජයට හෙළිදරව් වනු ඇතැයි බියක් ඔවුන් තුළ තිබෙනවා.
    මේ තොරතුරු හෙළිදරව් වන විට මෙයටත් වඩා විශාල සමාජ විරෝධයක් සහ වෛරයක් ඔවුන් වෙත එල්ල වෙනු ඇති බවත්, එවිට රා#%^ෂලාට වවුලන් මෙන් බලයේ එල්ලී සිටීම දැනටත් වඩා අසීරු වෙන බවත් මේ පිරිස දන්නවා.
    ඒ නිසා ඔවුන්ට අවශ්‍ය වන්නේ සත්‍ය තොරතුරු එළියට එන්න කලින් මේ පිළිබඳ බොරු ගොඩක් නිර්මාණය කොට ඒවා සමාජගත කරන්නයි.
    වත්කම් ගැන ඔවුන් ම පතුරුවන බොරු වැඩිකල් යන්නට පෙර සමාජයෙන් ප්‍රතික්ෂේප වෙන බව ඔවුන් දන්නවා.
    එතකොට රාජ#%ෂලාගේ වත්කම් පිළිබඳ සත්‍ය තොරතුරු හෙළිදරව් වන විටත් ඉබේට ම ඒ පිළිබඳ සැකයක් සහ අවිශ්වාසයක් නිර්මාණය වනු ඇතැයි මේ මෝඩ ගෝලබාලයන් සිතනවා.
    වෙනත් විදියකින් කිව්වොත් ඔවුන් මේ කරන්න හදන්නේ අනීතිකව ඉපැයූ වත්කම් පිළිබඳව ඇති ප්‍රබල සමාජ කතිකාව ගොන්පාට් එකක් බවට පත්කිරීමයි.
    ඒත් රාජප#%ෂ ලා මේ වෙනවිට මුහුණ දෙන්නේ මෙහෙම ලාබ සහ සිල්ලර උප්පරවැට්ටිවලින් මුදවා ගත හැකි විදියේ කුණාටුවකට නෙවෙයි.
    මේ කුණාටුව විසින් ඔවුන් ගේ සමස්ත දේශපාලන ව්‍යාපෘතිය ම අතුගා දමන බව පැහැදිලියි.
    මෙහෙම වෙලාවකත් මේ විදියේ අතේ පත්තු වෙන බොළඳ සහ සිල්ලර වැඩවලින් රාජ#%ෂ ලා ගොඩ දැමිය හැකි යැයි කෙනෙකු සිතනවා නම් එක්කෝ ඒ අන්ත අවස්ථාවාදී තක්කඩියෙක් - එහෙම නැත්නම් ඩිජිටල් අවකාශය ගැන කිසිත් නොදන්න පට්ටපල් මෝඩයෙක්.
    ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා තරම් ජනප්‍රියත්වයෙන් පිරිහුණු සහ මිනිසුන් ගේ දැඩි විරෝධයට ලක්වුණු රාජ්‍ය නායකයෙකු ලංකාවේ ඉතිහාසයේ කවදාවත් සිටියේ නැහැ.
    මෙයට කලින් 90 දශකයේ මුල රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාට එරෙහිව ප්‍රබල මහජන විරෝධයක් එල්ල වුණු බවත් ඔහු මියගිය පසු ඇතැම් මිනිසුන් මහපාරේ රතිඤ්ඤා පත්තු කළ බවත් සමහරුන්ට මතක ඇති.
    එහෙත් ගෝඨාභය රාජපක්ෂ මුහුණ දෙන්නේ එයට වඩා සිය දහස් ගුණයකින් වැඩි මහජන විරෝධයකටයි.
    මේ විරෝධය අහම්බෙන් ඇතිවුණු හෝ අහසින් කඩාපාත් වුණු දෙයක් නොවෙයි.
    මේ තරම් විශාල විරෝධයක් ඇතිවෙන්න ප්‍රධාන හේතුවක් වුණේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ගේ මෝඩ සහ උද්දච්ච ක්‍රියාකලාපය බව පැහැදිලියි.
    ඒ පිළිබඳ විවාදයක් තිබිය යුතු නැහැ.
    එහෙත් ඊට අමතරව ජනාධිපතිවරයා විසින් ළං කරගෙන සිටින පහත් ම ගණයේ තක්කඩින් පිරිසත් ඔවුන් කළ කී බොහෝ දේවලුත් මේ ජනප්‍රියත්වය පිරිහීමට තවත් ප්‍රබල සාධකයක් වුණා.
    මා හිතන විදියට බුද්ධියක් හෝ ආත්ම ගරුත්වයක් ඇති කිසිම මිනිසෙකුට ජනාධිපතිවරයා ළඟ රැඳෙන්න බැරි පරිසරයක් මේ තක්කඩින් විසින් නිර්මාණය කර ඇති බව පෙනෙන්න තියෙනවා.
    මෙය ජනාධිපතිවරයා දැනුවත්ව, ඔහු ගේ අනුදැනුම මත සිදු වූ දෙයක් බව පැහැදිලියි. එහෙම අනුග්‍රහයක් හෝ අනුදැනුමක් නැතිව ඔවුන්ට මෙතරම් දුරක් එන්නට අමාරුයි.
    Anonymous විසින් හෙළි කළ බවට පළකොට ඇති බොරු ලැයිස්තුව බලන විට පෙනී යන්නේ මේ තක්කඩින් මෙතරම් දුෂ්කර මොහොතක පවා ජනාධිපතිවරයාට සහ ඔහු ගේ පවුලට ලණු දී කීයක් හෝ හම්බ කරගැනීම නතර කොට නැති බවයි.
    මේ හැම දෙයකින් ම රැවටුණේ තමන් ම පමණක් බව ජනාධිපතිවරයාට වැටහෙන විට ඔහු ඉතිහාසයේ කුණු බක්කියේත් පතුළට ම වැටී අවසානයි.
    -
    Copied from
    ‍රසික ජයකොඩි
    24 - 04 - 2022
    ඒ තක්කඩිය බැසිල්
     
    Similar threads