බඩු ගත්තෙ කවුද

Axeoil

Well-known member
  • Mar 29, 2018
    1,937
    2,313
    113
    Norway
    ude 7ta giya keels ekata wassa nisada koheta 5, 6 denayi hitiye. wahane nam kisima awulak une na parking ekema park karala badu tika aran awa.
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ape gedarin nam kwuruth giye na. lunu karawala 3-5 tikak genna gatta.. walasmulle giya ayyala..un wew maalu tikak genath thibba lullu... hoddak hadala kos tambala bathuth ekka kewa....

    කිටුල් රා, වැව් කරවල, කොස්
    ශුපිරි කෑමනෙ කන්නෙ යකෝ මුන්

    පැට්නා ආව ගිය අප්‍රේල්, කොහෙද උබ එතකොට මිසින් මෙකෙ.
    නිකන් බලල වත් යන්ඩ තිබ්බ

    දෙනියායෙ හිටිය හෙන වැස්සකට අහුවෙලා පැය 2ටත් වඩා, බයික් වල ආවෙ.
    සුපිරි පැත්ත බන්, හොද සීතලයි. තලවතුගොඩ නොදකින් එකත් එක්ක බලනකොට

    20210410_141256.jpeg
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1

    View attachment 126930
    දුක හිතෙනව.. ඔය පැති වල රවුම් ගහලා යන්න හෙන ආසයි.. මේ ජරාවක් නිසා ගෙවල් වල හිර වෙලා විඳින දුක කවදා ඉවර වෙයිද මන්ද...

    ජීවිතේ අන්තිමට ඕනම මිනිහෙක් worry වෙන්නේ travel පාරක් දාගන්න බැරි උන එක..
    ලංකාවේ ඉඳල ලස්සන තැන් මග ඇරෙන එක ගැන හිතට දුකයි..
    Life එක සැහෙන්න අවුල් colombo වෙන්න වෙන්න.. ඒ පැති දුශ්කර එක තමයි එකම අවුල..
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    පෙරේදා රෑ ඉදන් වහින්නේ මේ අපට තාම වහිනවා ඉවරයක් නෑ.. ඉදල හිටලා විනාඩි 10,15ක් පායනවා.... ආයෙ ආවොත් සෙට් වෙමුකො මචං.. උඹලා කොළඹ ඉදන් බයික් වල ආවද ? මතුගමින් දැම්මම 150km වගේ තියෙන්නේ එන්න පුලුවන් ඉක්මණටම...

    අපේ පැත්ත දුෂ්කර හේතු2ක් නිසා. එකක් ලොකූ ඉස්පිටිතාලයක් නෑ.කරාපිටියටම එන්න ඕන.. අනිත් දේ ඉගෙනුමට මාතර හෝ ගාලු යන්න ඕන... මෙහෙත් ඒව තිබ්බත් කම්පෙටිශන්1ට සෙට් වෙලා ගොඩ දාගන්න නම් යන්න වෙනවා... වෙන නම් කිසිම අවුලක් නෑ.. මම් මෙහේ ඉදලත් නොගිය තැන් තියනවා... මේ ටිකේ නම් කැලෑ යන්න බෑ කූඩලු විමානේ..
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    පෙරේදා රෑ ඉදන් වහින්නේ මේ අපට තාම වහිනවා ඉවරයක් නෑ.. ඉදල හිටලා විනාඩි 10,15ක් පායනවා.... ආයෙ ආවොත් සෙට් වෙමුකො මචං.. උඹලා කොළඹ ඉදන් බයික් වල ආවද ? මතුගමින් දැම්මම 150km වගේ තියෙන්නේ එන්න පුලුවන් ඉක්මණටම...

    සූරිය කන්ද පැත්තෙ ගිහිල්ල, පානමුරෙ, මඩුවන්වෙල වලව්ව පැත්තෙත් රවුමක් දාලා ආවෙ පැට්න.
    ආයෙ ආවොත් එනනන් :D
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    සූරිය කන්ද පැත්තෙ ගිහිල්ල, පානමුරෙ, මඩුවන්වෙල වලව්ව පැත්තෙත් රවුමක් දාලා ආවෙ පැට්න.
    ආයෙ ආවොත් එනනන් :D
    aranne balanna giyada tower, samuha mini wala ehema.... elama waren mchn
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    අපේ පැත්ත දුෂ්කර හේතු2ක් නිසා. එකක් ලොකූ ඉස්පිටිතාලයක් නෑ.කරාපිටියටම එන්න ඕන.. අනිත් දේ ඉගෙනුමට මාතර හෝ ගාලු යන්න ඕන... මෙහෙත් ඒව තිබ්බත් කම්පෙටිශන්1ට සෙට් වෙලා ගොඩ දාගන්න නම් යන්න වෙනවා... වෙන නම් කිසිම අවුලක් නෑ.. මම් මෙහේ ඉදලත් නොගිය තැන් තියනවා... මේ ටිකේ නම් කැලෑ යන්න බෑ කූඩලු විමානේ..
    Cargills, keells food city එහෙම දුරයි නේ බං.. ඒවට පුරුදු වෙලා ආයේ ආපසු හැරිලා බලන්න බැරි වෙනවා..
    ටිකක් දුරට යන්න යන්න products වල quality බහිනවා.. උදාහරණයක් විදිහට කිව්වොත් Nescafee එකක් ගත්තොත් ඒකට මොකක් හරි අඩුවට ලාභ fake replacement එකක් තියෙන්නෙ, අර quality එක නැ. ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා බං.

    නමුත් ආයේ environment එකේ quality එකට ගහන්න නම් බැ.. ඒකෙන් එන relax එක උපරිමයි.. උබලට දැකල ඒක normal උනාට.. ටිකක් වටේ කැරකිලා view එක බලනකොට ඒක මාරම විදිහට හිතට වදින..
    මේ කරුම ටික ගෙ වුණාම එන්න ඕන ඔය පැත්තේ..
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Cargills, keells food city එහෙම දුරයි නේ බං.. ඒවට පුරුදු වෙලා ආයේ ආපසු හැරිලා බලන්න බැරි වෙනවා..
    ටිකක් දුරට යන්න යන්න products වල quality බහිනවා.. උදාහරණයක් විදිහට කිව්වොත් Nescafee එකක් ගත්තොත් ඒකට මොකක් හරි අඩුවට ලාභ fake replacement එකක් තියෙන්නෙ, අර quality එක නැ. ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා බං.

    නමුත් ආයේ environment එකේ quality එකට ගහන්න නම් බැ.. ඒකෙන් එන relax එක උපරිමයි.. උබලට දැකල ඒක normal උනාට.. ටිකක් වටේ කැරකිලා view එක බලනකොට ඒක මාරම විදිහට හිතට වදිනව
    ටවුමෙ තියෙනවා ඒවා නම්... මෙහේ ලයිෆ්ස්ටයිල්1ට අනුගත උන කෙනෙක්ට ෆුඩ්සිටි යන්න ඕන කමක් වෙන්නෙම නැති තරම්... නෙස්කැෆේ ඕන නෑ. කොල්ලු ඇට, රණවරා, කෝපි ගෙදරම කුඩු කරල හදාගන්නවා.. උනු කරපු කිරි ටිකකුත් දාල හදාගෙන බොනවා... අපේ වත්තෙ බැද්දට හැදිලා තියෙන්නේ කෝපි...ඉස්සර අපි කෝපි වැවුවා(පොඩියට ) මිල කාලේ. දැන් මිලක් නෑනේ ඒක නිසා ඔහේ තියනවා.. මල් පිපෙන කාලෙට පළාතම සුවදයි.. ගමට එනවා නම් ගමට අනුගත වෙන්න ඕන...ගමයි නගරයයි කියන්නේ දෙකක්.. ගමේ වාසි අවාසි, ටවුමේ වාසි අවාසි 2ම තියනවා...
    මම ඉන්න පැත්ත මේන් සිටි1න් හෙනම දුර. ~60km වගේ... ඕක 10km වගේ වුනා නම් පට්ට ඉතින්..