කොල්ලා බඩු ගත්තද? උබ බෝර්ඩ් වෙලා නේද ඉන්නවයි කිව්වේ? කෑම බීම කොහොමද මේ දවස් වල.BUMPER
කොල්ලා බඩු ගත්තද? උබ බෝර්ඩ් වෙලා නේද ඉන්නවයි කිව්වේ? කෑම බීම කොහොමද මේ දවස් වල.
එල එල/na bn mama gdr inne badu nam tynwa bn pol wagayak gaththa
Koheda ban me? Camping walata hondaida?vistara tikak kiyapnකිටුල් රා, වැව් කරවල, කොස්
ශුපිරි කෑමනෙ කන්නෙ යකෝ මුන්
පැට්නා ආව ගිය අප්‍රේල්, කොහෙද උබ එතකොට මිසින් මෙකෙ.
නිකන් බලල වත් යන්ඩ තිබ්බ
දෙනියායෙ හිටිය හෙන වැස්සකට අහුවෙලා පැය 2ටත් වඩා, බයික් වල ආවෙ.
සුපිරි පැත්ත බන්, හොද සීතලයි. තලවතුගොඩ නොදකින් එකත් එක්ක බලනකොට
View attachment 126930
මැදමුලනේ සුපර්මාකට් එකටද පොන්නයෝ ගියේ?මමත් ගියා අද ඇත්තටම හිස් කරල , සාමන්‍ය කඩවල මිසක් සුපර් මාර්කට් වලනම් පරිප්පුත් නැ![]()
![]()
![]()
https://goo.gl/maps/DfMgR7wtnh7vtzri6Koheda ban me? Camping walata hondaida?vistara tikak kiyapn
1. අර ප්‍රාන්ත අරණ්‍ය කියන එකද බන් ??aranne balanna giyada tower, samuha mini wala ehema.... elama waren mchn
අඩෝ පට්ටයි නෙ බන්. කියපන්කො උබලගෙ පැත්ත ගැන විස්තර. උබ ග්‍රැජුවේටඩ් නෙ. එතකොට උබ ඔය මහ කැලේක ඉදන් ජොබ් එක කරන්නෙ කොහොමද?ටවුමෙ තියෙනවා ඒවා නම්... මෙහේ ලයිෆ්ස්ටයිල්1ට අනුගත උන කෙනෙක්ට ෆුඩ්සිටි යන්න ඕන කමක් වෙන්නෙම නැති තරම්... නෙස්කැෆේ ඕන නෑ. කොල්ලු ඇට, රණවරා, කෝපි ගෙදරම කුඩු කරල හදාගන්නවා.. උනු කරපු කිරි ටිකකුත් දාල හදාගෙන බොනවා... අපේ වත්තෙ බැද්දට හැදිලා තියෙන්නේ කෝපි...ඉස්සර අපි කෝපි වැවුවා(පොඩියට ) මිල කාලේ. දැන් මිලක් නෑනේ ඒක නිසා ඔහේ තියනවා.. මල් පිපෙන කාලෙට පළාතම සුවදයි.. ගමට එනවා නම් ගමට අනුගත වෙන්න ඕන...ගමයි නගරයයි කියන්නේ දෙකක්.. ගමේ වාසි අවාසි, ටවුමේ වාසි අවාසි 2ම තියනවා...
මම ඉන්න පැත්ත මේන් සිටි1න් හෙනම දුර. ~60km වගේ... ඕක 10km වගේ වුනා නම් පට්ට ඉතින්..
Patta machan.. imagine wenawaටවුමෙ තියෙනවා ඒවා නම්... මෙහේ ලයිෆ්ස්ටයිල්1ට අනුගත උන කෙනෙක්ට ෆුඩ්සිටි යන්න ඕන කමක් වෙන්නෙම නැති තරම්... නෙස්කැෆේ ඕන නෑ. කොල්ලු ඇට, රණවරා, කෝපි ගෙදරම කුඩු කරල හදාගන්නවා.. උනු කරපු කිරි ටිකකුත් දාල හදාගෙන බොනවා... අපේ වත්තෙ බැද්දට හැදිලා තියෙන්නේ කෝපි...ඉස්සර අපි කෝපි වැවුවා(පොඩියට ) මිල කාලේ. දැන් මිලක් නෑනේ ඒක නිසා ඔහේ තියනවා.. මල් පිපෙන කාලෙට පළාතම සුවදයි.. ගමට එනවා නම් ගමට අනුගත වෙන්න ඕන...ගමයි නගරයයි කියන්නේ දෙකක්.. ගමේ වාසි අවාසි, ටවුමේ වාසි අවාසි 2ම තියනවා...
මම ඉන්න පැත්ත මේන් සිටි1න් හෙනම දුර. ~60km වගේ... ඕක 10km වගේ වුනා නම් පට්ට ඉතින්..
sinharaja aranya senasanaya... suriyaknda...1. අර ප්‍රාන්ත අරණ්‍ය කියන එකද බන් ??
2. Imaduwa Exit එකේ ඉදන් දෙනියායට කොච්චර වෙලා යනවද බන් ??
3. ඔයා කාලයක් Colombo නේද හිටියේ ??
Thanks! පොඩි ත්‍රෙඩ් එකක් දාන්න පුලුවන්ද බන් ඔයාලගේ පැත්තේ ට්‍රැවල් කරන්න පුළුවන් තැන්, ඒවායේ විශේෂත්වය, කෑම ගන්න පුළුවන් places ගැන දාල.sinharaja aranya senasanaya... suriyaknda...
imaduwe idan 1h 30min - 60km tiyenne wangu wedi para.
ubala suriyakandeth yanawa nam imaduwen exit nokara weeraketiyen exit krala middeniya panamuren daala suriyakandata yanna ude paandarama.. suriyakande awidala, rathnapura paare deniyayata enna... ena gaman Heis watten uda paare ghn Gongala balala deniyaye enna... awith itin kaala bila yanna pluwan covid case nisa me tike nam chora... dwasak madi hariyata awidinna sathiyakwath ona. mchn ow cmb idiye...