ape gedarin nam kwuruth giye na. lunu karawala 3-5 tikak genna gatta.. walasmulle giya ayyala..un wew maalu tikak genath thibba lullu... hoddak hadala kos tambala bathuth ekka kewa....
rammale mudunata 15km wage ape line1 idan... mage yaluwo ehema aawama api hulankande mudunata ghn plntyak gahanna yanawa... me patten giyoth hulankande mudunata yannako pattama view1...uba deniyaye koi hariyeda ban inne
rammale mudunata 15km wage ape line1 idan... mage yaluwo ehema aawama api hulankande mudunata ghn plntyak gahanna yanawa... me patten giyoth hulankande mudunata yannako pattama view1...
mcho ow durai tikak tawume idan apahu enna ona...town ekata durai da ? mama town eka patte nam awith tiyanawa kella paren th awith tiyanawa
mcho ow durai tikak tawume idan apahu enna ona...
ow a deka meda wage tama inne...ah ela ela dawasak hulan kanda patthen giya mama urubokka lagai neda ubalata deniyaya ta wada

ape gedarin nam kwuruth giye na. lunu karawala 3-5 tikak genna gatta.. walasmulle giya ayyala..un wew maalu tikak genath thibba lullu... hoddak hadala kos tambala bathuth ekka kewa....
දුක හිතෙනව.. ඔය පැති වල රවුම් ගහලා යන්න හෙන ආසයි.. මේ ජරාවක් නිසා ගෙවල් වල හිර වෙලා විඳින දුක කවදා ඉවර වෙයිද මන්ද...කිටුල් රා, වැව් කරවල, කොස්
ශුපිරි කෑමනෙ කන්නෙ යකෝ මුන්
පැට්නා ආව ගිය අප්‍රේල්, කොහෙද උබ එතකොට මිසින් මෙකෙ.
නිකන් බලල වත් යන්ඩ තිබ්බ
දෙනියායෙ හිටිය හෙන වැස්සකට අහුවෙලා පැය 2ටත් වඩා, බයික් වල ආවෙ.
සුපිරි පැත්ත බන්, හොද සීතලයි. තලවතුගොඩ නොදකින් එකත් එක්ක බලනකොට
View attachment 126930
කිටුල් රා, වැව් කරවල, කොස්
ශුපිරි කෑමනෙ කන්නෙ යකෝ මුන්
පැට්නා ආව ගිය අප්‍රේල්, කොහෙද උබ එතකොට මිසින් මෙකෙ.
නිකන් බලල වත් යන්ඩ තිබ්බ
දෙනියායෙ හිටිය හෙන වැස්සකට අහුවෙලා පැය 2ටත් වඩා, බයික් වල ආවෙ.
සුපිරි පැත්ත බන්, හොද සීතලයි. තලවතුගොඩ නොදකින් එකත් එක්ක බලනකොට
View attachment 126930
දුක හිතෙනව.. ඔය පැති වල රවුම් ගහලා යන්න හෙන ආසයි.. මේ ජරාවක් නිසා ගෙවල් වල හිර වෙලා විඳින දුක කවදා ඉවර වෙයිද මන්ද...
ජීවිතේ අන්තිමට ඕනම මිනිහෙක් worry වෙන්නේ travel පාරක් දාගන්න බැරි උන එක..
ලංකාවේ ඉඳල ලස්සන තැන් මග ඇරෙන එක ගැන හිතට දුකයි..
Life එක සැහෙන්න අවුල් colombo වෙන්න වෙන්න.. ඒ පැති දුශ්කර එක තමයි එකම අවුල..
පෙරේදා රෑ ඉදන් වහින්නේ මේ අපට තාම වහිනවා ඉවරයක් නෑ.. ඉදල හිටලා විනාඩි 10,15ක් පායනවා.... ආයෙ ආවොත් සෙට් වෙමුකො මචං.. උඹලා කොළඹ ඉදන් බයික් වල ආවද ? මතුගමින් දැම්මම 150km වගේ තියෙන්නේ එන්න පුලුවන් ඉක්මණටම...
aranne balanna giyada tower, samuha mini wala ehema.... elama waren mchnසූරිය කන්ද පැත්තෙ ගිහිල්ල, පානමුරෙ, මඩුවන්වෙල වලව්ව පැත්තෙත් රවුමක් දාලා ආවෙ පැට්න.
ආයෙ ආවොත් එනනන්![]()
Cargills, keells food city එහෙම දුරයි නේ බං.. ඒවට පුරුදු වෙලා ආයේ ආපසු හැරිලා බලන්න බැරි වෙනවා..අපේ පැත්ත දුෂ්කර හේතු2ක් නිසා. එකක් ලොකූ ඉස්පිටිතාලයක් නෑ.කරාපිටියටම එන්න ඕන.. අනිත් දේ ඉගෙනුමට මාතර හෝ ගාලු යන්න ඕන... මෙහෙත් ඒව තිබ්බත් කම්පෙටිශන්1ට සෙට් වෙලා ගොඩ දාගන්න නම් යන්න වෙනවා... වෙන නම් කිසිම අවුලක් නෑ.. මම් මෙහේ ඉදලත් නොගිය තැන් තියනවා... මේ ටිකේ නම් කැලෑ යන්න බෑ කූඩලු විමානේ..
ටවුමෙ තියෙනවා ඒවා නම්... මෙහේ ලයිෆ්ස්ටයිල්1ට අනුගත උන කෙනෙක්ට ෆුඩ්සිටි යන්න ඕන කමක් වෙන්නෙම නැති තරම්... නෙස්කැෆේ ඕන නෑ. කොල්ලු ඇට, රණවරා, කෝපි ගෙදරම කුඩු කරල හදාගන්නවා.. උනු කරපු කිරි ටිකකුත් දාල හදාගෙන බොනවා... අපේ වත්තෙ බැද්දට හැදිලා තියෙන්නේ කෝපි...ඉස්සර අපි කෝපි වැවුවා(පොඩියට ) මිල කාලේ. දැන් මිලක් නෑනේ ඒක නිසා ඔහේ තියනවා.. මල් පිපෙන කාලෙට පළාතම සුවදයි.. ගමට එනවා නම් ගමට අනුගත වෙන්න ඕන...ගමයි නගරයයි කියන්නේ දෙකක්.. ගමේ වාසි අවාසි, ටවුමේ වාසි අවාසි 2ම තියනවා...Cargills, keells food city එහෙම දුරයි නේ බං.. ඒවට පුරුදු වෙලා ආයේ ආපසු හැරිලා බලන්න බැරි වෙනවා..
ටිකක් දුරට යන්න යන්න products වල quality බහිනවා.. උදාහරණයක් විදිහට කිව්වොත් Nescafee එකක් ගත්තොත් ඒකට මොකක් හරි අඩුවට ලාභ fake replacement එකක් තියෙන්නෙ, අර quality එක නැ. ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා බං.
නමුත් ආයේ environment එකේ quality එකට ගහන්න නම් බැ.. ඒකෙන් එන relax එක උපරිමයි.. උබලට දැකල ඒක normal උනාට.. ටිකක් වටේ කැරකිලා view එක බලනකොට ඒක මාරම විදිහට හිතට වදිනව