බඩු ගත්තෙ කවුද

jimba

Well-known member
  • Jun 16, 2011
    1,431
    219
    63
    SRI LANKA
    කිටුල් රා, වැව් කරවල, කොස්
    ශුපිරි කෑමනෙ කන්නෙ යකෝ මුන්

    පැට්නා ආව ගිය අප්‍රේල්, කොහෙද උබ එතකොට මිසින් මෙකෙ.
    නිකන් බලල වත් යන්ඩ තිබ්බ

    දෙනියායෙ හිටිය හෙන වැස්සකට අහුවෙලා පැය 2ටත් වඩා, බයික් වල ආවෙ.
    සුපිරි පැත්ත බන්, හොද සීතලයි. තලවතුගොඩ නොදකින් එකත් එක්ක බලනකොට

    View attachment 126930
    Koheda ban me? Camping walata hondaida?vistara tikak kiyapn
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මමත් ගියා අද ඇත්තටම හිස් කරල , සාමන්ය කඩවල මිසක් සුපර් මාර්කට් වලනම් පරිප්පුත් නැ :lol: :lol: :lol:
     
    • Like
    Reactions: Solo Rider

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    මමත් ගියා අද ඇත්තටම හිස් කරල , සාමන්ය කඩවල මිසක් සුපර් මාර්කට් වලනම් පරිප්පුත් නැ :lol: :lol: :lol:
    මැදමුලනේ සුපර්මාකට් එකටද පොන්නයෝ ගියේ?
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    Koheda ban me? Camping walata hondaida?vistara tikak kiyapn
    https://goo.gl/maps/DfMgR7wtnh7vtzri6

    මේක පොඩි ඔයක් වගේ එකක් බන්
    කෑම්පින් නන් කරන්න තැනක් නෑ දන්න විදියට

    නාල, කාල ඉදල එන්න පුලුවන්.
    එක දිගට ලිස්සල යන්න ගල් තලාවක් තියන්ව
    සීතල වතුර
    එච්චර තමා

    එතනට යන්ඩ හෙන ගල් පාරක යන්න ඔනෙ.
    බයික්, පෝවීල් අවුල්ක් නෑ

    කාර්, වෑන් බෑ

    පටන් ගන්න තැන ඉදන් බොලෙරො සවිස් එහෙකුත් තියනව
    ගිහිල්ල එන්න 3000ක් වගේ කීවෙ.
     
    • Like
    Reactions: D_Mad and jimba

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    aranne balanna giyada tower, samuha mini wala ehema.... elama waren mchn
    1. අර ප්‍රාන්ත අරණ්‍ය කියන එකද බන් ??
    2. Imaduwa Exit එකේ ඉදන් දෙනියායට කොච්චර වෙලා යනවද බන් ??
    3. ඔයා කාලයක් Colombo නේද හිටියේ ??
     
    Last edited:

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    ටවුමෙ තියෙනවා ඒවා නම්... මෙහේ ලයිෆ්ස්ටයිල්1ට අනුගත උන කෙනෙක්ට ෆුඩ්සිටි යන්න ඕන කමක් වෙන්නෙම නැති තරම්... නෙස්කැෆේ ඕන නෑ. කොල්ලු ඇට, රණවරා, කෝපි ගෙදරම කුඩු කරල හදාගන්නවා.. උනු කරපු කිරි ටිකකුත් දාල හදාගෙන බොනවා... අපේ වත්තෙ බැද්දට හැදිලා තියෙන්නේ කෝපි...ඉස්සර අපි කෝපි වැවුවා(පොඩියට ) මිල කාලේ. දැන් මිලක් නෑනේ ඒක නිසා ඔහේ තියනවා.. මල් පිපෙන කාලෙට පළාතම සුවදයි.. ගමට එනවා නම් ගමට අනුගත වෙන්න ඕන...ගමයි නගරයයි කියන්නේ දෙකක්.. ගමේ වාසි අවාසි, ටවුමේ වාසි අවාසි 2ම තියනවා...
    මම ඉන්න පැත්ත මේන් සිටි1න් හෙනම දුර. ~60km වගේ... ඕක 10km වගේ වුනා නම් පට්ට ඉතින්..
    අඩෝ පට්ටයි නෙ බන්. කියපන්කො උබලගෙ පැත්ත ගැන විස්තර. උබ ග්‍රැජුවේටඩ් නෙ. එතකොට උබ ඔය මහ කැලේක ඉදන් ජොබ් එක කරන්නෙ කොහොමද?
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,309
    16,021
    113
    Colombo
    ටවුමෙ තියෙනවා ඒවා නම්... මෙහේ ලයිෆ්ස්ටයිල්1ට අනුගත උන කෙනෙක්ට ෆුඩ්සිටි යන්න ඕන කමක් වෙන්නෙම නැති තරම්... නෙස්කැෆේ ඕන නෑ. කොල්ලු ඇට, රණවරා, කෝපි ගෙදරම කුඩු කරල හදාගන්නවා.. උනු කරපු කිරි ටිකකුත් දාල හදාගෙන බොනවා... අපේ වත්තෙ බැද්දට හැදිලා තියෙන්නේ කෝපි...ඉස්සර අපි කෝපි වැවුවා(පොඩියට ) මිල කාලේ. දැන් මිලක් නෑනේ ඒක නිසා ඔහේ තියනවා.. මල් පිපෙන කාලෙට පළාතම සුවදයි.. ගමට එනවා නම් ගමට අනුගත වෙන්න ඕන...ගමයි නගරයයි කියන්නේ දෙකක්.. ගමේ වාසි අවාසි, ටවුමේ වාසි අවාසි 2ම තියනවා...
    මම ඉන්න පැත්ත මේන් සිටි1න් හෙනම දුර. ~60km වගේ... ඕක 10km වගේ වුනා නම් පට්ට ඉතින්..
    Patta machan.. imagine wenawa
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    1. අර ප්‍රාන්ත අරණ්‍ය කියන එකද බන් ??
    2. Imaduwa Exit එකේ ඉදන් දෙනියායට කොච්චර වෙලා යනවද බන් ??
    3. ඔයා කාලයක් Colombo නේද හිටියේ ??
    sinharaja aranya senasanaya... suriyaknda...
    imaduwe idan 1h 30min - 60km tiyenne wangu wedi para.
    ubala suriyakandeth yanawa nam imaduwen exit nokara weeraketiyen exit krala middeniya panamuren daala suriyakandata yanna ude paandarama.. suriyakande awidala, rathnapura paare deniyayata enna... ena gaman Heis watten uda paare ghn Gongala balala deniyaye enna... awith itin kaala bila yanna pluwan covid case nisa me tike nam chora... dwasak madi hariyata awidinna sathiyakwath ona. mchn ow cmb idiye...

    @skylander me pethi wala tea tama 75%kma tiyenne mchn.. ape pawul kranneth tea tama. a arunama pol kurudu wawanawa.. puwak gammiris
    karabu wage mishra boga krnawa.... me tike nam poora nathuwa dalu bara na... wahinawa... mchn ow. mam se kranne... covid nisa wfh una, ehema iddi mata yaluwekgen wena offer1k awa eyalage branch1k na sl, eka nisa digatama wfh wage wei idiri kaaleta

    @buddikagayan elama
     
    Last edited:
    • Like
    Reactions: Solo Rider

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    sinharaja aranya senasanaya... suriyaknda...
    imaduwe idan 1h 30min - 60km tiyenne wangu wedi para.
    ubala suriyakandeth yanawa nam imaduwen exit nokara weeraketiyen exit krala middeniya panamuren daala suriyakandata yanna ude paandarama.. suriyakande awidala, rathnapura paare deniyayata enna... ena gaman Heis watten uda paare ghn Gongala balala deniyaye enna... awith itin kaala bila yanna pluwan covid case nisa me tike nam chora... dwasak madi hariyata awidinna sathiyakwath ona. mchn ow cmb idiye...
    Thanks! පොඩි ත්‍රෙඩ් එකක් දාන්න පුලුවන්ද බන් ඔයාලගේ පැත්තේ ට්‍රැවල් කරන්න පුළුවන් තැන්, ඒවායේ විශේෂත්වය, කෑම ගන්න පුළුවන් places ගැන දාල.