බඩු ගහනවද?

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    :yes::yes: අන්තිමට අපි සිල් රැකල ඉඳියි.. එයාල බඩු ගහල ආතල් එකේ ඉඳියි :(
    අනේ මංද.. ඒත් ඉතිං ලස්සන කෙල්ලෙක් අපිටත් සෙට් වෙනවනං ඉබේම සිල් රැකෙයි ;)
    ආදරයද කාමයද? කාමයද ආදරයද ?
    මේ දෙකම එකයිද ? නැත්තං දෙකක්ද ?
    හ්ම්...
    මචං, මම ආගම් සහ දර්ශන මහ ඉහලිං අදහන කෙනෙක් නෙවෙයි. ඒ වුනත් මම මනුස්සයෙක් (මනසිං උසස් කෙනෙක්) විදියට දකින්නෙ, මිනිහෙක් වුනාම, ප්‍රතිපත්ති ගරුක වෙන්න ඕන. ස්වයං විනයක් සහ හික්මීමක් තියෙන්න ඕන. එක කෙල්ලෙක්ගෙන් තෘප්තිමත් වෙලා, ඒ කෙල්ලට ජීවිත කාලෙ පුරාවටම ආදරේ දෙන්න තරම්, ශක්තිමත් මනසකින් යුක්ත වෙන්න ඕන. උඹ වෙනස් විදියකට හිතන එකෙක් කියලා මං දන්න නිසා මේ කීවෙ පොඩ්ඩක් හිතලා බලන්න.
     
    • Like
    Reactions: JesonRulez

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    ජොසී;19785606 said:
    මචං, මම ආගම් සහ දර්ශන මහ ඉහලිං අදහන කෙනෙක් නෙවෙයි. ඒ වුනත් මම මනුස්සයෙක් (මනසිං උසස් කෙනෙක්) විදියට දකින්නෙ, මිනිහෙක් වුනාම, ප්‍රතිපත්ති ගරුක වෙන්න ඕන. ස්වයං විනයක් සහ හික්මීමක් තියෙන්න ඕන. එක කෙල්ලෙක්ගෙන් තෘප්තිමත් වෙලා, ඒ කෙල්ලට ජීවිත කාලෙ පුරාවටම ආදරේ දෙන්න තරම්, ශක්තිමත් මනසකින් යුක්ත වෙන්න ඕන. උඹ වෙනස් විදියකට හිතන එකෙක් කියලා මං දන්න නිසා මේ කීවෙ පොඩ්ඩක් හිතලා බලන්න.

    :yes::yes:
    ​
     
    AnuradhaRa

    Well-known member
  • ජොසී;19785606 said:

    තෘප්තිමත් බව තමා මේ ලෝකෙ ලබන්ඩ පුලුවන් ලොකුම දේ..
    මොකක්ද අර බුද්ධාගමේ කියන්නෙ සන්තුට්ටි පරමං දනං කියල, ඒ කියන්නෙ සතුට පරම ධනය වේ කියල නෙමේලු, තෘප්තිමත් බව පරම ධනය වේලු :yes:

    හැබැයි මෙහෙම දෙයක් වෙන්ඩ ඕන, කෙල්ලත් ටිකක් ලස්සන වෙන්ඩ ඕන.. නැත්තං පස්සෙ කාලෙක වටේට ඇහැ යනව.. :yes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    තෘප්තිමත් බව තමා මේ ලෝකෙ ලබන්ඩ පුලුවන් ලොකුම දේ..
    මොකක්ද අර බුද්ධාගමේ කියන්නෙ සන්තුට්ටි පරමං දනං කියල, ඒ කියන්නෙ සතුට පරම ධනය වේ කියල නෙමේලු, තෘප්තිමත් බව පරම ධනය වේලු :yes:

    හැබැයි මෙහෙම දෙයක් වෙන්ඩ ඕන, කෙල්ලත් ටිකක් ලස්සන වෙන්ඩ ඕන.. නැත්තං පස්සෙ කාලෙක වටේට ඇහැ යනව.. :yes:

    :yes::yes:
    ​
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy

    ආදරයද කාමයද? කාමයද ආදරයද ?
    මේ දෙකම එකයිද ? නැත්තං දෙකක්ද ?
    හ්ම්...
    ආදරය සහ රාගය වනාහි කිරි සහ පැණි වැනිය..
    පැණි වැඩිවුණාමත් කන්න බැහැ .කිරි වැඩි වුනාමත් කන්න බැහැ..
    දෙකම ගානට තිබ්බම . පට්ටම රසයි ජීවිතේ.. :):):)
    ​
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,677
    11,519
    113
    34
    Crynet Solutions
    එහෙනම් ඉතින් තමන්ගෙ පාඩුවෙ අරක්කු ටිකක් බිල්ල නිදා ගන්න එකෙත් පවක් නෑ. :rofl: අනික මම ඔය දැන්මෙ උබ දාපු ලින්ක් එකේම කොටසක්. :P ඒකට අනුවත් බඩු ගහන එක පවක්. :)

    අරක්කු බොනව කියන එක සාමාන්‍ය මිනිස් අවශ්‍යතාවක් ද දැන් :lol::lol::lol:
    අනික එක එකාට බඩු ගහන්න කියල නෙවේ කිව්වෙ..
    බඩු ගහන්න තිබ්බ කියල හැමෝම ගිහින් බඩු ගහන්නෙ නෑ නෙ..

    පොයින්ට් එක..
    අපි බැදලා ඉන්න ඇද්දී පර ස්ත්‍රීන් කරා යනව නම් අන්න ඒක තමයි පාපය..
    sex කරනව කියන එක පවක් කියල කොහෙන් හරි හොයල පෙන්නපන් මට..

    බඩු ගහනව කියන්නෙ ගෑනියෙක් එක්ක sex කරනව කියන එක නෙ..
    sex කරන එක පවක් නම් ප@ය නැතුව මිනිස්සු ඉපදෙන්න තිබ්බ නෙ..

    ශ්‍රී ලංකාවේ වෛශ්‍ය වෘත්තිය අනුමත කරන්නේ නැහැ. එවැනි තත්ත්වයක්‌ යටතේ වෛශ්‍ය වෘත්තියේ යෙදෙන්නන් මෙන්ම ඔවුන්ව සොයායන පුරුෂයන්ද අනිවාර්යෙන්ම සිදුකර ගන්නේ පවකි
    එතකොට නීතිගත කරල තිබ්බොත් පව් නැද්ද..

    if නීතිගත කරල තිබ්බොත් then
    පව් නෑ
    else
    පව්
    end if

    :lol:
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    19,013
    1
    9,853
    113
    Gampaha
    අරක්කු බොනව කියන එක සාමාන්‍ය මිනිස් අවශ්‍යතාවක් ද දැන් :lol::lol::lol:
    අනික එක එකාට බඩු ගහන්න කියල නෙවේ කිව්වෙ..
    බඩු ගහන්න තිබ්බ කියල හැමෝම ගිහින් බඩු ගහන්නෙ නෑ නෙ..

    පොයින්ට් එක..
    අපි බැදලා ඉන්න ඇද්දී පර ස්ත්‍රීන් කරා යනව නම් අන්න ඒක තමයි පාපය..
    sex කරනව කියන එක පවක් කියල කොහෙන් හරි හොයල පෙන්නපන් මට..

    බඩු ගහනව කියන්නෙ ගෑනියෙක් එක්ක sex කරනව කියන එක නෙ..
    sex කරන එක පවක් නම් ප@ය නැතුව මිනිස්සු ඉපදෙන්න තිබ්බ නෙ..

    එතකොට නීතිගත කරල තිබ්බොත් පව් නැද්ද..

    if නීතිගත කරල තිබ්බොත් then
    පව් නෑ
    else
    පව්
    end if

    :lol:
    ඉති එහෙම තියෙන ලින්ක් දැන්මෙ මමද උබද? උබනෙ ඔය ලින්ක් එක දාල කිව්වෙ බඩු ගහන එක පවු නෑ කියල. දැන් උබම ඒ ලින්ක් එකේ තියෙන කරුනු වලටම බනිනව.

    යකෝ ඌම දාල ඌම බැන ගන්නව කියහන්කො.. :lol::lol:
     
    fundude

    Member
    Apr 9, 2015
    2,267
    434
    0
    බඩු ගහනව කියන්නෙයි කාම මිත්යාචාරය කියන්නෙයි දෙකක් නේද?
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,677
    11,519
    113
    34
    Crynet Solutions
    ඉති එහෙම තියෙන ලින්ක් දැන්මෙ මමද උබද? උබනෙ ඔය ලින්ක් එක දාල කිව්වෙ බඩු ගහන එක පවු නෑ කියල. දැන් උබම ඒ ලින්ක් එකේ තියෙන කරුනු වලටම බනිනව.

    යකෝ ඌම දාල ඌම බැන ගන්නව කියහන්කො.. :lol::lol:

    ඒක ඉතින් ලියල තියන එකා ලියල තියන විදියනේ..
    කියවන එකා හරකෙක් නෙවේ නම් තේරුම් ගන්න දැන ගන්න ඕන..

    නීතියෙන් තහනම් නම් පව් කියල කොහෙන් හරි source එකක් අරගෙන මෙතන මෙහෙම කියල තියනව කියල කියල නෑ නෙ..

    අනික sex එක්ක බොන එක කම්පෙයාර් කලේ උබනෙ :lol::lol::lol:

    ලංකාවෙ කෙල්ලෙක් ගෙ වැලක් ලීක් වෙලා කියල thread එකක් දැම්මොත් අතේ පාරක් ගහන්න දුවගෙන එන්නෙ ඔය සීලවන්තයො ටිකම තමයි..
    තමන් තමන්වම රවට්ට ගන්නව..

    මස් කන එක පව් නෑ කියල කිව්වොත්..
    දුවගෙන ඇවිත් මස් කන එක පව් බුදු දහම විකුර්ති කරනවෝ කියල මැරෙන්න හදනව..
    ඒත් ඇහුවොත් දවල්ටත් හොද චිකන් පළුවක් අනුමත කරල ඇවිත් මේ කෑ ගහන්නෙ..
    මස් නොකා බැරි කමට කනව ඒත් පව් ලු..

    ගොන් ආතල් එකේ උපරිමය ඉතින්..
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    ඉති එහෙම තියෙන ලින්ක් දැන්මෙ මමද උබද? උබනෙ ඔය ලින්ක් එක දාල කිව්වෙ බඩු ගහන එක පවු නෑ කියල. දැන් උබම ඒ ලින්ක් එකේ තියෙන කරුනු වලටම බනිනව.

    යකෝ ඌම දාල ඌම බැන ගන්නව කියහන්කො.. :lol::lol:

    සචියා ළිං පතුලේ ඉඳන් කුරු කුරු ගානවා ඇහෙනවා. :lol::lol::lol:
    ​
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    19,013
    1
    9,853
    113
    Gampaha
    සචියා ළිං පතුලේ ඉඳන් කුරු කුරු ගානවා ඇහෙනවා. :lol::lol::lol:
    ​
    දැන් ඉතින් රිදිල ඇවිත් කොල පාටින් හෑල්ලක් ලියල යයි :(:(