බඩු ගහනවද?

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    matath hithune okama thamai ban :baffled::baffled::baffled:

    http://dharmaparyeshana.org/archives/192

    බලු මොලේනෙ බන් ඕකගෙ..
    තේරුමක් නෑ කිසිම දේක

    2.gif
     
    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    !

    ඉතින් බන් දැන් ඉන්න මිනිස්සුන්ගේ අති බහුතරය ඔය කියන විදියට නපුන්සක, විරූපී අය නෙමෙයිනේ... ඒ කියන්නේ දැන් ඉන්න මිනිස්සු ඇති බහුතරය පෙර බවය්දී කාම මිත්‍යාචාරය කරලා නැද්ද... ?? මේක මේ බවයේ/කාලයේ විතරක් තියන අවුලක්ද..? :dull:

    Machan

    Dhan lokayey mulu janagahanaya api biliyana 10 k kiyalaa hithamu, oya wagey siya gunayakatath wadiya pirisak apaaya wala duk widinawaa a wagema thawath kotasak divya loka & brhama lokawala sapa widinawaa.

    Api hithamu oya kattiya yam kisi dawasaka thamaagey pera pina ho pawa anuwa manussa lokayey ipadenna wenawaa kiyalaa. Ethakota balanna thawa kocchara pirisak waiting list eke manussa lokayey ipadenna balaagena innawada kiyalaa.

    Ethakota dhan manussa lokayey idan marena aya thama thamaagey pera pina pawa anuwa a a thanwalata yanawaa, ekko nawatha manussa lokaya, nattham divya lokaya, brhama lokaya or apaayata.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,921
    1
    9,720
    113
    Gampaha
    බඩු ගහනව කියන්නෙ කාමයේ වරදවා හැසිරීම කියල කව්ද කිව්වෙ තොට..

    බැදලා ඉන්නකොට බඩුවක් ගැහුවොත් නම් වැරදී..
    තව තියනව හෙන සෙට් එකක්..
    මව විසින් රකින පියා විසින් රකින උන්ව රූම් වලට ඇදගෙන ගිහින් අනාත කරන එක නම් කාමයේ වරදවා හැසිරීම..
    බඩුවක් ගහන එක අදාළ නෑ..
    ශ්‍රී ලංකාවේ වෛශ්‍ය වෘත්තිය අනුමත කරන්නේ නැහැ. එවැනි තත්ත්වයක්‌ යටතේ වෛශ්‍ය වෘත්තියේ යෙදෙන්නන් මෙන්ම ඔවුන්ව සොයායන පුරුෂයන්ද අනිවාර්යෙන්ම සිදුකර ගන්නේ පවකි. සමාජය නොමගට යවමින් සමාජ සංස්‌ථාව බිඳ දැමීමට ඔවුන්ගේ ක්‍රියාවලිය හේතු වෙනවා :D
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    බඩු ගහනව කියන්නෙ කාමයේ වරදවා හැසිරීම කියල කව්ද කිව්වෙ තොට..

    බැදලා ඉන්නකොට බඩුවක් ගැහුවොත් නම් වැරදී..
    තව තියනව හෙන සෙට් එකක්..
    මව විසින් රකින පියා විසින් රකින උන්ව රූම් වලට ඇදගෙන ගිහින් අනාත කරන එක නම් කාමයේ වරදවා හැසිරීම..
    බඩුවක් ගහන එක අදාළ නෑ..
    ලොල්.. උබලා අලුත් concept හදනවද බන්.. :sorry:
    :sorry:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ජේසනයා ජබුක්..:rofl: පෝයට පන්සල් ගියාද...:rolleyes:

    ශ්‍රී ලංකාවේ වෛශ්‍ය වෘත්තිය අනුමත කරන්නේ නැහැ. එවැනි තත්ත්වයක්‌ යටතේ වෛශ්‍ය වෘත්තියේ යෙදෙන්නන් මෙන්ම ඔවුන්ව සොයායන පුරුෂයන්ද අනිවාර්යෙන්ම සිදුකර ගන්නේ පවකි. සමාජය නොමගට යවමින් සමාජ සංස්‌ථාව බිඳ දැමීමට ඔවුන්ගේ ක්‍රියාවලිය හේතු වෙනවා :D

    ලොල්.. උබලා අලුත් concept හදනවද බන්.. :sorry:
    :sorry:

    සුකනව කියන්නෙ සතෙක් මරනව වගේ දෙයක් ද බන් ?
    සාමාන්‍ය මිනිස් අවශ්‍ය තාවක් නෙ..

    අනික බෞද්ධ දර්ශනය කියන්නෙ ලොජික් උද පදනම් උන දහමක් නෙවේ නෙ..
    ඕක දිහා බලන කෝණය අණුව තමයි ඉතින්..

    පාරෙ යන පොඩි කෙල්ලෙක් ව කැලේකට අරන් ගිහින් දූෂණය කරල අසහනේ නැති කරගන්නවට වඩා..
    සල්ලි දීල සර්විස් එකක් විදියට අරගෙන බඩුවක් ගහල අසහනේ නැති කරගන්න එක ගැන මම නම් වරදක් විදියට දකින්නෙ නෑ..
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,921
    1
    9,720
    113
    Gampaha
    සුකනව කියන්නෙ සතෙක් මරනව වගේ දෙයක් ද බන් ?
    සාමාන්‍ය මිනිස් අවශ්‍ය තාවක් නෙ..

    අනික බෞද්ධ දර්ශනය කියන්නෙ ලොජික් උද පදනම් උන දහමක් නෙවේ නෙ..
    ඕක දිහා බලන කෝණය අණුව තමයි ඉතින්..

    පාරෙ යන පොඩි කෙල්ලෙක් ව කැලේකට අරන් ගිහින් දූෂණය කරල අසහනේ නැති කරගන්නවට වඩා..
    සල්ලි දීල සර්විස් එකක් විදියට අරගෙන බඩුවක් ගහල අසහනේ නැති කරගන්න එක ගැන මම නම් වරදක් විදියට දකින්නෙ නෑ..
    එහෙනම් ඉතින් තමන්ගෙ පාඩුවෙ අරක්කු ටිකක් බිල්ල නිදා ගන්න එකෙත් පවක් නෑ. :rofl: අනික මම ඔය දැන්මෙ උබ දාපු ලින්ක් එකේම කොටසක්. :P ඒකට අනුවත් බඩු ගහන එක පවක්. :)
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,373
    5,815
    113
    ගෙදර/බෝඩිමේ
    එහෙනම් ඉතින් තමන්ගෙ පාඩුවෙ අරක්කු ටිකක් බිල්ල නිදා ගන්න එකෙත් පවක් නෑ. :rofl: අනික මම ඔය දැන්මෙ උබ දාපු ලින්ක් එකේම කොටසක්. :P ඒකට අනුවත් බඩු ගහන එක පවක්. :)
    machan arakku biwwama bona ekata haniyak wenawa ne :baffled:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    එහෙනම් ඉතින් තමන්ගෙ පාඩුවෙ අරක්කු ටිකක් බිල්ල නිදා ගන්න එකෙත් පවක් නෑ. :rofl: අනික මම ඔය දැන්මෙ උබ දාපු ලින්ක් එකේම කොටසක්. :P ඒකට අනුවත් බඩු ගහන එක පවක්. :)

    සචියා ඉල්ලන් ටින්කිරි ගා ගත්තා නේද? :rofl::rofl:
    මම හිතුවා උද පැනගෙන එද්දී අද නම් නානවා තමයි කියලා. :rofl::rofl:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,344
    113
    ඉතින් බන් දැන් ඉන්න මිනිස්සුන්ගේ අති බහුතරය ඔය කියන විදියට නපුන්සක, විරූපී අය නෙමෙයිනේ... ඒ කියන්නේ දැන් ඉන්න මිනිස්සු ඇති බහුතරය පෙර බවය්දී කාම මිත්‍යාචාරය කරලා නැද්ද... ?? මේක මේ බවයේ/කාලයේ විතරක් තියන අවුලක්ද..? :dull:

    :yes::yes: අන්තිමට අපි සිල් රැකල ඉඳියි.. එයාල බඩු ගහල ආතල් එකේ ඉඳියි :(
    අනේ මංද.. ඒත් ඉතිං ලස්සන කෙල්ලෙක් අපිටත් සෙට් වෙනවනං ඉබේම සිල් රැකෙයි ;)
    ආදරයද කාමයද? කාමයද ආදරයද ?
    මේ දෙකම එකයිද ? නැත්තං දෙකක්ද ?
    හ්ම්...