බඩු ගහන අයගෙන් අහන්නෙ.ලෙඩ හැදෙයි කියල බය නැද්ද?

spookydude

Active member
  • Nov 2, 2021
    164
    180
    43
    STD හැදෙයි කියල බය නැද්ද?

    edit- try කරන්න නෙමේ අහන්නෙ.😑 elakiri එකේ සමහර threadවල කට්ටිය බඩු ගහල තියනව කියල දාල තියනව දැක්ක ඒගොල්ලන්ගෙන් ඇහුවෙ.
     
    Last edited:

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    STD හැදෙයි කියල බය නැද්ද?

    edit- try කරන්න නෙමේ අහන්නෙ.😑 elakiri එකේ සමහර threadවල කට්ටිය බඩු ගහල තියනව කියල දාල තියනව දැක්ක ඒගොල්ලන්ගෙන් ඇහුවෙ.
    තමන් යාලුවෙලා ඉන්න කෙල්ල එක්ක හරි වයිෆ් එක්ක විතරක් කරනවනම් තමයි හොද. ඕක නිකං කුඩු ගැහුවා වගේ ඇබ්බැහි වෙනවා ටික ටික. කොච්චර සෙක්ස් කරත් මයින්ඩ් එක සැටිස් වෙන එක අඩු වෙනවා. ඔය කට්ට කාපු එකෙක් විදියට කියන්නෙ ගොඩ එන්න අමාරුයි ඕකට ඇබ්බැහි වුනාම.
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,786
    113
    Mind Palace
    බඩු ගහන උන් බඩු ගහනවා ඇන්ටිලා ගහන උන් ඇන්ටිලා ගහනවා කෙල්ලො ටෝක් කරලා ගහන උන් රට වටේම කෙල්ලන්ට අල්ලනවා මේ ඔක්කොම ගහන උන් ඔක්කොම ගහනවා අන්තිමට තනිකඩ අපිට තමා මොකෙක්වත් ඉතුරුවෙන්නෙ නැත්තෙ නැත්තෙ :sorry:
     

    zid2021

    Well-known member
  • Oct 7, 2021
    1,554
    2,683
    113
    std chlamydia GIF
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,774
    6,851
    113
    ටෝක් කරලා කෑලි සෙට් කරන් ගහන්නේ. බඩු ටයිප් වගේ ඒවාට ගහන්නේ නෑ. නිකන් ඩිසන්ට් කෑලි විතරයි.
    සෙක්ස් කියන්නේ නරක දෙයක් නෙමේ. මේකේ එපා එපා කියන්නේ කෙල්ලෙක් වත් ගණන් ගන්නේ නැති අනාත උන්. උන් කැමති නෑ උන්ට නැති දේවෙන උන් ගන්නවට.
     
    Last edited:

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ටෝක් කරලා කෑලි සෙට් කරන් ගහන්නේ. බඩු ටයිප් වගේ ඒවාට ගහන්නේ නෑ. නිකන් දිසන්ට් කෑලි විතරයි.
    සෙක්ස් කියන්නේ නරක දෙයක් නෙමේ. මේකේ එපා එපා කියන්නේ කෙල්ලෙක් වත් ගණන් ගන්නේ නැති අනාත උන්. උන් කැමති නෑ උන්ට නැති දේවෙන උන් ගන්නවට.
    Oya marry karalada ?
     
    • Like
    Reactions: priyade

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,774
    6,851
    113
    Oya marry karalada ?
    pissuda ban ehema chatar wada karanne na. mata issara kellek innakotath ehema cheat kare na.
    rawattala boru kiyala photo leak karana wage ewath karanne na. just having casual sex. samahara welawal walata sex ma neme
    aluth person kenk wa ashraya karanawa kiyanneth amuthu thrill ekak.
     
    • Like
    Reactions: HmNRazor