STD හැදෙයි කියල බය නැද්ද?
edit- try කරන්න නෙමේ අහන්නෙ.
elakiri එකේ සමහර threadවල කට්ටිය බඩු ගහල තියනව කියල දාල තියනව දැක්ක ඒගොල්ලන්ගෙන් ඇහුවෙ.
edit- try කරන්න නෙමේ අහන්නෙ.
Last edited:
මේ account එක දෙන්නෙක් use කරනවදමචංලා මං එලකිරි එකට අළුතෙන් ආවෙ.මේකෙ සුපිරි community එකක් ඉන්න නිසා මටත් thread එකක් දාන්න හිතුව.
මං boy's school එකක 1 වසරෙ ඉදලම හිටියෙ. පොඩි කාලෙ ඉඳලම අම්ම කියන විදිහට තමා හැමදේම කරේ. මං පොඩි කාලෙ ඉඳළ සුපිරියට ඉගෙනගත්ත ශිෂ්‍යත්වෙට 186 ඉස්කෝලෙන් වැඩිම ලකුණු මට. Middele school එකෙත් section second වගේ. ඉගෙනගත්ත විතරක් නෙවෙයි sports එහෙමත් හොඳටම කරා all island වගේ place කරන තරමටම. මං O/L කරද්දි sports නවත්තල ඉගෙනීමට වැඩි බරක් දුන්න. O/L වලට 9A
ගත්ත. දැං මං A/L maths කරන්නෙ.(හොඳට ඉගෙනගත්ත කිව්වට පොත්ගුල්ලෙක් නෙමෙයි. Films TV series බලනව,games ගහනව, හැමදේම කරනව.)
මට relationships ගැනනම් කිසිම උනන්දුවක් තිබ්බෙ නෑ මේ ළඟක් වෙනකන්. හැබැයි මට එක දවසක් හිතුන මේ විදිහට ඉගෙනීමටම කාලෙ යොදවන එකෙන් ජීවිතේ තියන අනිත් අද්දැකීම මට මගහැරෙනවද කියන එක. දැන් මට තියන ප්‍රශ්නෙ තමා A/L කාලෙ කෙල්ලෙක් දාගන්නවද නැද්ද කියන එක. මම කිසිම දේක extreme level එකට යන්නෙ නෑ. මට මාව control කරගන්න පුලුවන් කියල මං දන්නව. මට මේකෙ ඉන්න මට වඩා life experience වැඩි අයගෙන් අහන්න තියෙන්නෙ A/L කාලෙ කෙල්ලෙක් දාගන්න එකේ වටිනාකමක්/ආතල් එකක් තියනවද? කෙල්ලෙක් දාගත්තෙ නැත්තං මට ඉස්කොලෙ ජීවිතේ අත්දැකීමක් මහහැරුන වෙනවද? කෙල්ලෙක් දාගත්තොත් මට A/L කෙල වෙයිද? (මං කෙල්ලොන්ට කැමතී හරිද මං straight and මට feelings තියනව)
oww.. gahuwa wage newei passen enna gattama.
ඩීසන්ට් කෑලිත් මල වදයක් වෙනවා ටික දවසක් ගියහම..
------ Post added on Nov 16, 2021 at 9:24 AM
මචං ඔය මල්ලි කෙනෙක් මගෙන් අහපු ප්‍රශ්නයක් මං thread එකක් විදිහට දැම්මෙ.මේ account එක දෙන්නෙක් use කරනවද![]()
එක ඔප්ශන් එකයි තියෙන්නේ දැන් එහෙනම්බඩු ගහන උන් බඩු ගහනවා ඇන්ටිලා ගහන උන් ඇන්ටිලා ගහනවා කෙල්ලො ටෝක් කරලා ගහන උන් රට වටේම කෙල්ලන්ට අල්ලනවා මේ ඔක්කොම ගහන උන් ඔක්කොම ගහනවා අන්තිමට තනිකඩ අපිට තමා මොකෙක්වත් ඉතුරුවෙන්නෙ නැත්තෙ නැත්තෙ![]()
බඩු ගැසීමේ අවශ්‍යතාවයක් තියෙනවනං ඉස්සෙල්ම එස්ටීඩී ක්ලිනික් එකක් ළඟ ඉඳලා,STD හැදෙයි කියල බය නැද්ද?
edit- try කරන්න නෙමේ අහන්නෙ.elakiri එකේ සමහර threadවල කට්ටිය බඩු ගහල තියනව කියල දාල තියනව දැක්ක ඒගොල්ලන්ගෙන් ඇහුවෙ.
try කරා හිත දෙන් නෑkollo try karapanjoke
ඒක වරදින් නෑ හැබැයිඈයි කොල්ලාගේ අත් කෑඩිලාද? කෑමති කාන්තාවක් එක්ක සන්සර්ගය කරන්න පුලුවන්නේ.. හිතට ගත්තා අතට ගත්තා කියන්නේ ඒකනේ
අඩෝ මෙහෙම තැනක් කොහෙද තියෙන්නෙ??බඩු ගැසීමේ අවශ්‍යතාවයක් තියෙනවනං ඉස්සෙල්ම එස්ටීඩී ක්ලිනික් එකක් ළඟ ඉඳලා,
යන එන මිනිස්සු, උන්ගේ මූනු දිහා බලලා තීරණයක් ගනිං
ඔය වැඩෙත් ජීවිතේ අනිත්‍ය දකින්න කැන්ස හොස්පිට්ල් ගියා වගේ තමයි![]()
Eki hospital ගෙනියන්න tama wenne බාගෙට gahalaබඩුවගේ හිලට ඩෙටෝල් දියර ටිකක් හලලා ගහපන්![]()
Kochchara safety measures ගත්තත HSV (herpes) සහ ඉන්නො හැදෙනව..HIV ඇරෙන්න ගොඩක් std වලට බෙහෙත් තියෙනව නෙ.
ඒත් සමහර ඒවා හොඳ කරන්න අමාරුයි.
Safety steps පිළි පදින උන්ට හැදෙනව අඩුයි
Herpes හැදුනොත් amba වහක් e පැත්තට බෝම්බ hahuwa වගේ.Kochchara safety measures ගත්තත HSV (herpes) සහ ඉන්නො හැදෙනව..
හරියට. Condom දැම්මොත් gonorrhoea HIV Syphilis හැදෙන්නේ නෑ.
First time bayayi. Kattiya දෙපාරක් තුන් පාරක් කාලාම baya නැති වෙනවා. එහෙම උනාම තමයි කෙළ වෙන්නේ.STD හැදෙයි කියල බය නැද්ද?
edit- try කරන්න නෙමේ අහන්නෙ.elakiri එකේ සමහර threadවල කට්ටිය බඩු ගහල තියනව කියල දාල තියනව දැක්ක ඒගොල්ලන්ගෙන් ඇහුවෙ.
Hpv vaccine ekadaවැක්සින් එක ගහගත්තම අවුලක් නැහැ
දෙහි සාත්තුව කරලා යන්න තියෙන්නේ