බඩු ගහන උන් අපායේ යනවා ද?

EdNygma

Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    317855253-510496571113288-9151761681179984790-n.jpg
    Screenshot 2023-02-25 at 2.00.25 PM.png
     
    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    කාම මිථ්‍යාචාරය යනු කාමයෙහි වරදවා හැසිරීම ය. නොහොත් ලෝක චාරිත්‍ර‍යට අනුකූල නො වන පරිදි කාමයෙහි හැසිරීම ය. සැමියකු විසින් හෝ මා පිය සහෝදරාදීන් විසින් හෝ ආරක්ෂා කරන්නා වූ ස්ත්‍රියක හා බලයෙන් හෝ සතුටු කරවා ගැනීමෙන් හෝ කාමයෙහි වරදවා හැසිරීමෙන් පුරුෂයනට කාමමිථ්‍යාචාර පාපය වේ. තමන් රක්ෂා කරන්නා වූ පුරුෂයකු සිටිය දී පරපුරුෂයන් හා කාමයෙහි හැසිරීමෙන් ස්ත්‍රීන්ට කාම මිථ්‍යාචාර පාපය වේ. හිමියන් නැති මා පියාදීන් විසින් රක්ෂා කරන ස්ත්‍රීන් හා කාමයේ හැසිරීමෙන් පුරුෂයන්ට පමණක් කාමමිථ්‍යාචාර පාපය වේ. සැමියකු විසින් රක්ෂා කරන ස්ත්‍රියක හා කාමයෙහි වරදවා හැසිරීමෙන් ස්ත්‍රී පුරුෂ දෙදෙනාට ම පාපය වේ.

    (1) සේවනය නො කළ යුතු ස්ත්‍රියක හෝ පුරුෂයකු වීම ය. (2) සේවන චිත්තය ඇති වීම ය. (3) සේවනයට උත්සාහ කිරීම ය. (4) සේවනය ඉවසීම හෙවත් එහි ආස්වාදය විඳීම ය යන අංග සතර සම්පූර්ණ වීමෙන් කාම මිථ්‍යාචාර කර්මය වේ. ප්‍රයෝග විසින් වනාහි ස්වහස්තික ප්‍රයෝගයෙන් ම මෙය සිදු වේ. අනුන් ලවා ප්‍රාණඝාතය කරවීමෙහි දී කරවන්නා හට ද කර්මය සිදුවන්නාක් මෙන් මෙය අනුන් ලවා කරවීමෙන් සිදුවන කර්මයක් නො වේ. අනුන්ගේ නියෝගයකින් කළේ ද කර්මය කළ අයට මිස අණ කළ අයට හිමි නො වේ.

    බෞද්ධයාගේ අත්පොත
    "ප්‍රයෝග විසින් වනාහි ස්වහස්තික ප්‍රයෝගයෙන් ම මෙය සිදු වේ" ???
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    කරන කලට පව් මීරිය මී සේ
    විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ
    ඇඳින එපව් දුරලන උපදේ සේ
    නුදුන මැනවි තුන් දොර අවකා සේ

    සත්වයාග‍ේ රාගය , ද්ව‍ේශය , ම‍ෝහය වර්ධනය ව‍ෙන ක්‍රියාවකට සම්බන්ධ ව‍ෙනවානම් ඒක අකුශලයක් ව‍ෙනවා .. තමන්ග‍ේ ඉන්ද්‍රියන් උපය‍ෝගී කරග‍ෙන තවක‍ෙන‍ෙකුට ඇතිකරන්න‍ේ රාගය , ද්ව‍ේශය , ම‍ෝහයනම් ඒක හ‍ේතුවක් ව‍ෙන්න පුලුවන් අපාගතවීමට .. රාගය , ද්ව‍ේශය , ම‍ෝහය අඩුකරන යහපතට ය‍ොමුකරන කලා කටයුතුව‍ේවා ව‍ෙනත් ද‍ෙයක් ව‍ේවා කුශලයක් බවට පත්ව‍ෙලා සුගතියට ය‍ොමුවිය හැකියි...

    තමන්ග‍ේ ක්‍රියාවලට බුද්ධ ද‍ේශනාව පටහැනි ව‍ෙනවානම් දැන් ඉන්න බක පණ්ඩිතයන් ඒවා බුද්ධ ද‍ේශනා න‍ෙව‍ෙයි පසුකාලීනව එකතු කරපු ද‍ේවල් කියන්න දැන් ප‍ෙළඹිලා ... අපාය සහයකයන් කියන ද‍ේවල්වලට වඩා බුද්ධ භාෂිතය පිලිගැනීමයි සුදුසු. අපාය තිබ්බා හ‍ෝ නැතා අකුශලයන්ග‍ෙන් දුරුවීම තමන්ටමයි යහපතක් ව‍ෙන්න‍ේ .. ක‍ෙළවුන දාට ඔය බක පණ්ඩිතයන් පිහිටට එන්න‍ේ නෑ ... මාරයාට වසග ව‍ෙච්ච එවුන් ක‍ොහමත් බුද්ධ භාෂිතය දකින්න‍ේම තමන්ට හිරිහැරයක් විදිහටයි ....

    ඇතත් නැතත් පරල‍ොව සුදනනි මහත
    හල‍ොත් ය‍ෙහ‍ෙකි පව්කම් න‍ොතබාම සිත
    නැතත් එපරල‍ොව ඉන්වන අවැඩ නැත
    ඇත‍ොත් නැතැයි පව්කලහුට ව‍ෙයි විපත
     
    • Like
    Reactions: NRTG and S_M_S

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala
    අපායේ යන්න වෙයි කියල හිත හිත පව් කරන එවුන්..

    අපාය කියල එකක් නෑ කියල හිතල පව් කරන එවුන්...

    උබල මේ මොන ගොඩටද වැටෙන්නේ? මේ ගැන අපි සිරි සමන්ත බද්‍ර ස්වාමීන්වහන්සේ ගෙන් අහමුද :baffled:
     
    • Haha
    Reactions: Kumbhakarna22
    කාම මිථ්‍යාචාරය යනු කාමයෙහි වරදවා හැසිරීම ය. නොහොත් ලෝක චාරිත්‍ර‍යට අනුකූල නො වන පරිදි කාමයෙහි හැසිරීම ය. සැමියකු විසින් හෝ මා පිය සහෝදරාදීන් විසින් හෝ ආරක්ෂා කරන්නා වූ ස්ත්‍රියක හා බලයෙන් හෝ සතුටු කරවා ගැනීමෙන් හෝ කාමයෙහි වරදවා හැසිරීමෙන් පුරුෂයනට කාමමිථ්‍යාචාර පාපය වේ. තමන් රක්ෂා කරන්නා වූ පුරුෂයකු සිටිය දී පරපුරුෂයන් හා කාමයෙහි හැසිරීමෙන් ස්ත්‍රීන්ට කාම මිථ්‍යාචාර පාපය වේ. හිමියන් නැති මා පියාදීන් විසින් රක්ෂා කරන ස්ත්‍රීන් හා කාමයේ හැසිරීමෙන් පුරුෂයන්ට පමණක් කාමමිථ්‍යාචාර පාපය වේ. සැමියකු විසින් රක්ෂා කරන ස්ත්‍රියක හා කාමයෙහි වරදවා හැසිරීමෙන් ස්ත්‍රී පුරුෂ දෙදෙනාට ම පාපය වේ.

    (1) සේවනය නො කළ යුතු ස්ත්‍රියක හෝ පුරුෂයකු වීම ය. (2) සේවන චිත්තය ඇති වීම ය. (3) සේවනයට උත්සාහ කිරීම ය. (4) සේවනය ඉවසීම හෙවත් එහි ආස්වාදය විඳීම ය යන අංග සතර සම්පූර්ණ වීමෙන් කාම මිථ්‍යාචාර කර්මය වේ. ප්‍රයෝග විසින් වනාහි ස්වහස්තික ප්‍රයෝගයෙන් ම මෙය සිදු වේ. අනුන් ලවා ප්‍රාණඝාතය කරවීමෙහි දී කරවන්නා හට ද කර්මය සිදුවන්නාක් මෙන් මෙය අනුන් ලවා කරවීමෙන් සිදුවන කර්මයක් නො වේ. අනුන්ගේ නියෝගයකින් කළේ ද කර්මය කළ අයට මිස අණ කළ අයට හිමි නො වේ.

    බෞද්ධයාගේ අත්පොත
    රජගේ අන්තක් පුරේ මේ කතාවට සෙට් වෙන්නේ කොහොමද ?
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,313
    16,024
    113
    Colombo
    ඉන්නකන් ආතල් එකේ ඉදපන්

    අපාය ස්වර්ගය ගැන හිතන්න එපා
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    අනිත් ආගම් වල උනත් කාම මිත්‍යාචාරය වැරැද්දක් කියල තියෙන්නෙ. එලකිරි එකේ නන් ඉන්නෙ ගොඩක් කටින් බ*ඩු ගහන එවුන් තමයි.
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    බඩු ගැහුවයි කියලා අපායේ යන්නේ නෑ. හැබැ‍යි ගෑනු ගොඩක් කසාඳ බැන්දොත්නම් අපායේ යනවා... ඒවගේම අරක්කු බිව්වොත් ඒත් අපායේ යනවා.. :yes: