එලEla ela math poddak seen eke inne, oni unoth PM ekak daannam ayye.
මේ ටිකේ ගෙදර නෑ බන්.
1 වෙනිදා රත්නපුරේ යන්න ඕනේ.
------ Post added on Jan 28, 2023 at 5:50 PM


ඔහොම ඉල්ලන් හොයන්න බෑ යකෝ.@preamble මම උඹට ටෙස්ට් කරන්න ප්රශ්ණයක් අහනවා..
View attachment 195796
මේකෙ ඉල්ලම කොතනද තියෙන්නෙ?
දන්නැති උන් හැ**න්න හදන්න එපා මේක කක්කුස්සි වලක් එහෙම කියල..

නෑ බං... කුණු පසට යටින් ගොඩ ඉල්ලමක් විතරයි තියෙන්නෙ අඟල් 6ක විතර... මේ වල අඩි 10ක් ගැඹුරයි.. තව අඩි 8ක් යටටත් මුකුත් නෑ.. අඩි 14න් විතර මකුල.. තට්ටු ගහල බහින්නත් බෑ කබොකෙ වතුර පාර සැරයි.. මේ තරම් යට මේ ඒරියා එකේ කපලම නෑ.. වෙලාව තිබෙුණොත් තට්ටු බහිනවා.. නිවාඩු ගන්න බෑ බං ඔෆිස් එකෙන්...ඔහොම ඉල්ලන් හොයන්න බෑ යකෝ.
මේ පාදමක් නේ හාරලා තියෙන්නේ.
ඕක පොම්ප කරලා තට්ටු ගහන්න ඕනේ යටට.
ග්රේවල් එකේ තිරිවාණ සම්මිශ්රණය බැලුවම ඉල්ලම් කොයි හරියේද කියන්න පුළුවන්.
ඔය ෆොටෝ එකට අනුව නම් ඔය ගලක් අහුවෙලා තියෙන්නේ. එතනින් උඩහට එන්න පාදම දික් කරලා, එතනින් යට ගහන්න ඕනේ.
ඔය තියෙන පසේ හැටියට නම් ( ෆොටෝ එකේ පේන විදිහට නම් ක්ලේ එක හොදයි)
ඔතනින් තට්ටු 4ක් වගේ යට බහිද්දි ඉල්ලම් වැල්ල අහුවෙන්න ඕනේ
පෙරලා බොනවනම් මරු.කසිප්පු තමා සුපිරි
හරියට ග්රේවල් ටෙස්ට් එකක් කරපන් යකෝ නිකන් හාරන්න එපා.නෑ බං... කුණු පසට යටින් ගොඩ ඉල්ලමක් විතරයි තියෙන්නෙ අඟල් 6ක විතර... මේ වල අඩි 10ක් ගැඹුරයි.. තව අඩි 8ක් යටටත් මුකුත් නෑ.. අඩි 14න් විතර මකුල.. තට්ටු ගහල බහින්නත් බෑ කබොකෙ වතුර පාර සැරයි.. මේ තරම් යට මේ ඒරියා එකේ කපලම නෑ.. වෙලාව තිබෙුණොත් තට්ටු බහිනවා.. නිවාඩු ගන්න බෑ බං ඔෆිස් එකෙන්...
ගලක් අහු උණේ නෑ...
හරියට ග්රේවල් ටෙස්ට් එකක් කරපන් යකෝ නිකන් හාරන්න එපා.
අඩි 14න් මකුල අහුවෙනවනම් ඔතන හාරන්න යන්න එපා තේරුමක් නෑ
------ Post added on Jan 28, 2023 at 9:16 PM
මිනිස්සු කියන මගුල් අහන්න යන්න එපා.තව යටට යන්න දැන්ම අදහසක් නෑ.. ඉල්ලම්පාරෙ ඉස්සරහට යනවා.. කට්ටිය කියන්නෙ ටිකක් පාස් කරනකොට නම් මොනව හරි වැටෙයි කියල.. කලින් මාස ගාණක් කුඹුරක් කැපුවා.. නත්තිරම් බල බල කැපුවා.. පොඩි පුෂ්පරාගයක් විතරයි වැටුනෙ
View attachment 195799
උඹට කීයක් වදිනවද?
වස විස නැතුව ගමේ පලතුටු දාලා මන්ම පෙරපුවා තියෙන්නේ. මගේ පාවිච්චියට පොඩ්ඩක් පෙරා ගත්තා. එක්සෑම් ඉවරවෙලා බියර් හදලා බලන්න ඕනේ.පෙරලා බොනවනම් මරු.
දූරියන් එහෙම දාල, වැල්මී කෑල්ලක් දාල ගෝඩ එක හැදුවනම් ඒත් බඩු සුපිරි.
ලංකාවේ සයිට් වල තියෙනවා ගන්න ඔන්ලයින්.ගෙන්නන්නෙ කොහෙන්ද බොසා?