බඩු ගියා, නෑ නෑ ගියා නෙමෙයි ආවා.

thulithasajeewa

Well-known member
  • Jun 9, 2007
    1,839
    3,370
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    @preamble මම උඹට ටෙස්ට් කරන්න ප්‍රශ්ණයක් අහනවා..

    IMG_20230120_175550.jpg

    මේකෙ ඉල්ලම කොතනද තියෙන්නෙ?

    දන්නැති උන් හැ**න්න හදන්න එපා මේක කක්කුස්සි වලක් එහෙම කියල..
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    @preamble මම උඹට ටෙස්ට් කරන්න ප්‍රශ්ණයක් අහනවා..

    View attachment 195796

    මේකෙ ඉල්ලම කොතනද තියෙන්නෙ?

    දන්නැති උන් හැ**න්න හදන්න එපා මේක කක්කුස්සි වලක් එහෙම කියල..
    ඔහොම ඉල්ලන් හොයන්න බෑ යකෝ.:rofl:
    මේ පාදමක් නේ හාරලා තියෙන්නේ.
    ඕක පොම්ප කරලා තට්ටු ගහන්න ඕනේ යටට.
    ග්‍රේවල් එකේ තිරිවාණ සම්මිශ්‍රණය බැලුවම ඉල්ලම් කොයි හරියේද කියන්න පුළුවන්.
    ඔය ෆොටෝ එකට අනුව නම් ඔය ගලක් අහුවෙලා තියෙන්නේ. එතනින් උඩහට එන්න පාදම දික් කරලා, එතනින් යට ගහන්න ඕනේ.
    ඔය තියෙන පසේ හැටියට නම් ( ෆොටෝ එකේ පේන විදිහට නම් ක්ලේ එක හොදයි)
    ඔතනින් තට්ටු 4ක් වගේ යට බහිද්දි ඉල්ලම් වැල්ල අහුවෙන්න ඕනේ
     
    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,370
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    ඔහොම ඉල්ලන් හොයන්න බෑ යකෝ.:rofl:
    මේ පාදමක් නේ හාරලා තියෙන්නේ.
    ඕක පොම්ප කරලා තට්ටු ගහන්න ඕනේ යටට.
    ග්‍රේවල් එකේ තිරිවාණ සම්මිශ්‍රණය බැලුවම ඉල්ලම් කොයි හරියේද කියන්න පුළුවන්.
    ඔය ෆොටෝ එකට අනුව නම් ඔය ගලක් අහුවෙලා තියෙන්නේ. එතනින් උඩහට එන්න පාදම දික් කරලා, එතනින් යට ගහන්න ඕනේ.
    ඔය තියෙන පසේ හැටියට නම් ( ෆොටෝ එකේ පේන විදිහට නම් ක්ලේ එක හොදයි)
    ඔතනින් තට්ටු 4ක් වගේ යට බහිද්දි ඉල්ලම් වැල්ල අහුවෙන්න ඕනේ
    නෑ බං... කුණු පසට යටින් ගොඩ ඉල්ලමක් විතරයි තියෙන්නෙ අඟල් 6ක විතර... මේ වල අඩි 10ක් ගැඹුරයි.. තව අඩි 8ක් යටටත් මුකුත් නෑ.. අඩි 14න් විතර මකුල.. තට්ටු ගහල බහින්නත් බෑ කබොකෙ වතුර පාර සැරයි.. මේ තරම් යට මේ ඒරියා එකේ කපලම නෑ.. වෙලාව තිබෙුණොත් තට්ටු බහිනවා.. නිවාඩු ගන්න බෑ බං ඔෆිස් එකෙන්...

    ගලක් අහු උණේ නෑ...

    මේක කැපුවෙ ගිය සිකුරාදා.. තෙල් බොරැල්ල තමයි තියෙන්නෙ.. පට්ට බරයි.. වට්ටිය යට යනව කූඩ දෙක දාද්දි..
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    කසිප්පු තමා සුපිරි
    පෙරලා බොනවනම් මරු.
    දූරියන් එහෙම දාල, වැල්මී කෑල්ලක් දාල ගෝඩ එක හැදුවනම් ඒත් බඩු සුපිරි.

    නෑ බං... කුණු පසට යටින් ගොඩ ඉල්ලමක් විතරයි තියෙන්නෙ අඟල් 6ක විතර... මේ වල අඩි 10ක් ගැඹුරයි.. තව අඩි 8ක් යටටත් මුකුත් නෑ.. අඩි 14න් විතර මකුල.. තට්ටු ගහල බහින්නත් බෑ කබොකෙ වතුර පාර සැරයි.. මේ තරම් යට මේ ඒරියා එකේ කපලම නෑ.. වෙලාව තිබෙුණොත් තට්ටු බහිනවා.. නිවාඩු ගන්න බෑ බං ඔෆිස් එකෙන්...

    ගලක් අහු උණේ නෑ...
    හරියට ග්‍රේවල් ටෙස්ට් එකක් කරපන් යකෝ නිකන් හාරන්න එපා.
    අඩි 14න් මකුල අහුවෙනවනම් ඔතන හාරන්න යන්න එපා තේරුමක් නෑ
    ------ Post added on Jan 28, 2023 at 9:16 PM
     
    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,370
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    හරියට ග්‍රේවල් ටෙස්ට් එකක් කරපන් යකෝ නිකන් හාරන්න එපා.
    අඩි 14න් මකුල අහුවෙනවනම් ඔතන හාරන්න යන්න එපා තේරුමක් නෑ
    ------ Post added on Jan 28, 2023 at 9:16 PM

    තව යටට යන්න දැන්ම අදහසක් නෑ.. ඉල්ලම්පාරෙ ඉස්සරහට යනවා.. කට්ටිය කියන්නෙ ටිකක් පාස් කරනකොට නම් මොනව හරි වැටෙයි කියල.. කලින් මාස ගාණක් කුඹුරක් කැපුවා.. නත්තිරම් බල බල කැපුවා.. පොඩි පුෂ්පරාගයක් විතරයි වැටුනෙ :confused2:

    IMG_20221124_175413.jpg

    උඹට කීයක් වදිනවද?
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    තව යටට යන්න දැන්ම අදහසක් නෑ.. ඉල්ලම්පාරෙ ඉස්සරහට යනවා.. කට්ටිය කියන්නෙ ටිකක් පාස් කරනකොට නම් මොනව හරි වැටෙයි කියල.. කලින් මාස ගාණක් කුඹුරක් කැපුවා.. නත්තිරම් බල බල කැපුවා.. පොඩි පුෂ්පරාගයක් විතරයි වැටුනෙ :confused2:

    View attachment 195799

    උඹට කීයක් වදිනවද?
    මිනිස්සු කියන මගුල් අහන්න යන්න එපා.
    ග්‍රැවල් ටෙස්ට් එකක් කරලා බලලා ඉදපං පොයින්ට් තුනකින් විතර.
    ඊට පස්සේ තීන්දු කරපන් මොකද කරන්නේ කියලා
     
    • Like
    Reactions: thulithasajeewa

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,048
    3,922
    113
    ඇඩ්රස් නෑ
    පෙරලා බොනවනම් මරු.
    දූරියන් එහෙම දාල, වැල්මී කෑල්ලක් දාල ගෝඩ එක හැදුවනම් ඒත් බඩු සුපිරි.
    වස විස නැතුව ගමේ පලතුටු දාලා මන්ම පෙරපුවා තියෙන්නේ. මගේ පාවිච්චියට පොඩ්ඩක් පෙරා ගත්තා. එක්සෑම් ඉවරවෙලා බියර් හදලා බලන්න ඕනේ.
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    ගෙන්නන්නෙ කොහෙන්ද බොසා?
    ලංකාවේ සයිට් වල තියෙනවා ගන්න ඔන්ලයින්.
    රටින් ගේන්න පුළුවන් උපරිම බෝතලේ 3යි.
     
    • Like
    Reactions: cheyrav