බඩු පස්සෙ යන

HOS

Member
Apr 17, 2024
4
19
3
තමන්ගේ wife හැර අනෙක් ගැහැනු පස්සෙ යන elakiri එකේ ඉන්න අයට බයක් නැද්ද පව් ගැන. ඔය ගණිකා සේවනය, office එකේ ඉන්න ගෑනු අය සෙට් කරන් ඉන්න අය එහෙම ඇතිනේ.

මට නම් හිතෙන්නෙ මෙහෙම දෙයක්.

" බෞද්දයෙක් ලෙස උත්පත්තිය ලැබූ අප මහා භාග්‍යවන්තයන්ය. මෙම දුර්ලභ ආත්ම භවය අපට ඉතාමත් කලාතුරකින් ලැබෙන දෙයක්. මෙම ආත්ම භවය නිකරුණේ විනාශ කර නොගෙන යහපත්ව ජීවත් වීම අගනේය."
 
Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,706
    1
    11,003
    113
    " බෞද්දයෙක් ලෙස උත්පත්තිය ලැබූ අප මහා භාග්‍යවන්තයන්ය. මෙම දුර්ලභ ආත්ම භවය අපට ඉතාමත් කලාතුරකින් ලැබෙන දෙයක්. මෙම ආත්ම භවය නිකරුණේ විනාශ කර නොගෙන යහපත්ව ජීවත් වීම අගනේය."

    Okun hinda apitath kello na :cautious:
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,527
    6,002
    113
    api ehema nah yako, meke godak un hena wadagath widhata jeewath wenne.. ekama eka fake 4, 5 awith horny talks dunnama 5 denek hatiyata ganan ganna epa.. oya ekama eka ge horny thread..

    onawata wada agam passe yanna epa ban.. koi wele marei da danne nah.. kala beela joliye indin wena unta wadayak wenne nathuwa.. godak pansal palli asse ringana un innawa ne.. un tharam kuhaka pakayao man kohewath dakala nah
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,180
    166,308
    113
    එකමත් එක රටක
    api ehema nah yako, meke godak un hena wadagath widhata jeewath wenne.. ekama eka fake 4, 5 awith horny talks dunnama 5 denek hatiyata ganan ganna epa.. oya ekama eka ge horny thread..
    අද account එකක් හදන් ත්‍රෙඩ් එකක් දාපු එකාට උබ මෙතන කිරියේ ෆේක් හදන හැටි, කරන හැටි කියලා දෙන්න එපා බන් 🥱
    ඌට ඔය මුකුත් තේරෙන්නේ නෑ නේ තාම..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,063
    67,377
    113
    Jivithema bonne genu daganne netuwa idala marena mohothe anthima hitha bona ekak upadana unoth apaye.
    Jivithema bila genu dagena idala anthima hitha pinak karapu ekak matak unoth sugathiye.
     
    • Like
    Reactions: maxraj

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    තමන්ගේ wife හැර අනෙක් ගැහැනු පස්සෙ යන elakiri එකේ ඉන්න අයට බයක් නැද්ද පව් ගැන. ඔය ගණිකා සේවනය, office එකේ ඉන්න ගෑනු අය සෙට් කරන් ඉන්න අය එහෙම ඇතිනේ.

    මට නම් හිතෙන්නෙ මෙහෙම දෙයක්.

    " බෞද්දයෙක් ලෙස උත්පත්තිය ලැබූ අප මහා භාග්‍යවන්තයන්ය. මෙම දුර්ලභ ආත්ම භවය අපට ඉතාමත් කලාතුරකින් ලැබෙන දෙයක්. මෙම ආත්ම භවය නිකරුණේ විනාශ කර නොගෙන යහපත්ව ජීවත් වීම අගනේය."
    ලෝකේ පාලනය කරන්න හොද දෙයක් පව් කියලා මිනිස්සු බය කරන එක!

    ලොකුම දේ තමා බන් ඕනි තරම් බඩු ගහන්න, wife ට හොරෙන් වෙන ඒවා run කරන්න හැකියාවත් තියන් ඒවා පාලනය කරන් ඉන්න පුලුවන් කම!

    තමන්ට අවංක උනාම ලේසි ඔලු නිදහස්!

    Wife වටේ යන නිසා මාත් ඒකම කරනවනම් ඒත් උබ පරාදයි!

    2. ළමයි ඉන්නවනම් උන්ගේ අනාගතේ ගැන හිතලා family එකට මුල් තැන දෙනවා