බඩු පස්සෙ යන

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ශේප් එකේ තියන් පදින නම්කි ඉන්ද්‍රජීත් වගේ අයත් වෙනම ආශ්‍රය කරනවනම් 🤷

    mehemai, anik ewun mama danne naha macho,,mama thiyan inna eka mata sure, wishawasa love eka thiyana nisai awurudu 9k kisima randuwak nathuwa, nondiyak nathuwa karanne.

    indare wage eketa genu redda ussanawa kiyalada uba hithan inne?

    ආ..සැර නම් අවුලක් නැහැ..අයින්ටයින්ටත් හතුරො හිටිය...මම ඕවා ඩෝන්ට් කෙයාර් නේ...තව අදහස් තියෙනවා ...දාන්න ඕන...
    ela ela,

    badu passe yanne ithin talk karala ekak set kara ganna beri ewun thamai, penne nedda spa ase rinagnne a wage ewun thamai
    ------ Post added on Apr 22, 2024 at 12:04 PM
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    තමන්ගේ wife හැර අනෙක් ගැහැනු පස්සෙ යන elakiri එකේ ඉන්න අයට බයක් නැද්ද පව් ගැන. ඔය ගණිකා සේවනය, office එකේ ඉන්න ගෑනු අය සෙට් කරන් ඉන්න අය එහෙම ඇතිනේ.

    මට නම් හිතෙන්නෙ මෙහෙම දෙයක්.

    " බෞද්දයෙක් ලෙස උත්පත්තිය ලැබූ අප මහා භාග්‍යවන්තයන්ය. මෙම දුර්ලභ ආත්ම භවය අපට ඉතාමත් කලාතුරකින් ලැබෙන දෙයක්. මෙම ආත්ම භවය නිකරුණේ විනාශ කර නොගෙන යහපත්ව ජීවත් වීම අගනේය."

    පුතා බුදු වෙලා ධර්‍ර්මය දේශනා කරල රහත් භාවය ලැබුව සුද්ධෝදන මහ රජ්ජුරුවොන්ටත් අන්ත්ප්පුරයක් තිබ්බ නේද බන්. (මම සිද්ධාර්‍ර්ත ගෞතම බුද්ධගෙ ධර්‍ර්මයට ගරු කරණ කෙනෙක්)
     
    • Like
    Reactions: DiksonAlex

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,285
    49,634
    113
    සේදවත්ත
    mehemai, anik ewun mama danne naha macho,,mama thiyan inna eka mata sure, wishawasa love eka thiyana nisai awurudu 9k kisima randuwak nathuwa, nondiyak nathuwa karanne.

    indare wage eketa genu redda ussanawa kiyalada uba hithan inne?

    ඉතින් ඕක ලව් එකක් නේ බඩුවක් නෙමෙයි නේ
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,553
    1
    51,232
    113
    ප*යාගල
    sorry.com
    " බෞද්දයෙක් ලෙස උත්පත්තිය ලැබූ අප මහා භාග්‍යවන්තයන්ය.
    අලි බොරුවක් මේක නම්.
    එක හරියට මාලු බාන්න දන්නෙ නැති එකෙක්ට බිලී පිත්තක් දුන්නා වගෙ වැඩක්.
    බිලි පිත්ත තිබ්බට වැඩක් නෑ මාලු අල්ලගෙන Survive වෙන්න දන්නෙ නැත්නම්

    බෞද්ධ දර්ශනය හරියට පාවිච්චි කරා නම් අද ලන්කාව මෙහෙම නෙමෙයි තියෙන්නෙ. දැන් නම් මෝඩ වසලයො ඉන්නෙ බහුතරයක්.
     
    • Like
    Reactions: SLK_sri

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,863
    28,750
    113
    අලි බොරුවක් මේක නම්.
    එක හරියට මාලු බාන්න දන්නෙ නැති එකෙක්ට බිලී පිත්තක් දුන්නා වගෙ වැඩක්.
    බිලි පිත්ත තිබ්බට වැඩක් නෑ මාලු අල්ලගෙන Survive වෙන්න දන්නෙ නැත්නම්

    බෞද්ධ දර්ශනය හරියට පාවිච්චි කරා නම් අද ලන්කාව මෙහෙම නෙමෙයි තියෙන්නෙ. දැන් නම් මෝඩ වසලයො ඉන්නෙ බහුතරයක්.
    බෞද්ධ දර්ශනය හරියට පාවිච්චි කරා නo okkoma nivan gihin lankawa extinct...
     
    • Wow
    Reactions: Nidarshana_k

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,141
    1
    100,893
    113
    34
    Kalutara
    what goes around comes around. උන් කරන එව්වා උන්ට අපි කරන එව්වා අපිට. උඹ මෙහෙම ත්‍රෙඩ් එක්ක දාන්නෙත් නෑ ඔන්න ඔය ටික තේරුම් ගත්ත නම්. මොකද අපිට කාවවත් වෙනස් කරන්න බෑ. අපිට පුළුවන් අපි වෙනස් වෙන එක විතරයි. බොරුවට ඇයි තව එකෙක්ගෙ කර්මය ගැන හිතලා පසුතැවෙන්නේ?
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130
    113
    බඩුවක් ප්‍රෙග්නට් කරපු එකෙක් මේකේ ඉන්නවා
    උට මොනාහරි උපදෙසක් දීපන්
    ඌ හිලේ ගිනි අවුලා
    ඒ ගින්නේ ඌ දැවෙනා...
    ado mn dawasak ekakat gahala condom ek kadila athule giya dawas 6k withar badu, ekit mona una d danne na :baffled:
     
    niroshanab

    Well-known member
  • Jun 25, 2023
    947
    1,782
    93
    what goes around comes around. උන් කරන එව්වා උන්ට අපි කරන එව්වා අපිට. උඹ මෙහෙම ත්‍රෙඩ් එක්ක දාන්නෙත් නෑ ඔන්න ඔය ටික තේරුම් ගත්ත නම්. මොකද අපිට කාවවත් වෙනස් කරන්න බෑ. අපිට පුළුවන් අපි වෙනස් වෙන එක විතරයි. බොරුවට ඇයි තව එකෙක්ගෙ කර්මය ගැන හිතලා පසුතැවෙන්නේ?
    heshan ගොඩක් වෙනස් වෙලානේ :)
     
    • Love
    Reactions: Heshan Daminda

    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    898
    686
    93
    පිං පව් කියන්නේ සමාජය යම් විදියකට පවත්වා ගෙන යන්න ආගම් වලින් ඔලුවට දාපු දෙයක්, එකේ එච්චරයි වෙන හිතන්න දෙයක් නැහැ.
    සරලව හිතපන් උබ කරන දෙයකින් තව කෙනෙක්ට අවැඩක් වෙනවා නම් එක පව් විදියට හිතල ඒක නොකර ඉන්න එක පව්, හොද දෙයක් වෙනවා නං එක කරන එක පින්.
    ඔකේ තියෙන්නේ ඔච්චරයි. අනික් ඔක්කොම අපිට ඇත්ත නැත්ත තහවුරු කරගන්න වත් බැරි ඉතිහාස කතා පොත් වල තියෙන කතා..
     
    • Like
    Reactions: Spiderman.Ayya