බඩු පිටරට යවන්න ක්‍රමයක්

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,352
    49,732
    113
    සේදවත්ත
    මේ දවස් වල SL post එක කිසිම බඩුවක් ගන් නෑ රටයවන්න් කිලො 5-10 උබල මේ වගේ බඩු යවන්න භාවිතා කරන සේවා තිබේද . තියනවනම් දාහල්ලකෝ
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    මේ දවස් වල SL post එක කිසිම බඩුවක් ගන් නෑ රටයවන්න් කිලො 5-10 උබල මේ වගේ බඩු යවන්න භාවිතා කරන සේවා තිබේද . තියනවනම් දාහල්ලකෝ
    ඇයි ගන්නැ කියන්නේ? කොහෙට යවන්නද?

    ටික දවසට කලිනුත් යැව්වානේ uk වලටයි ප්‍රංශයටයි එයාමේල්.
     
    • Like
    Reactions: sandaru d

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,352
    49,732
    113
    සේදවත්ත
    ඇයි ගන්නැ කියන්නේ? කොහෙට යවන්නද?

    ටික දවසට කලිනුත් යැව්වානේ uk වලටයි ප්‍රංශයටයි එයාමේල්.
    අඩෝ සිරාවට . නුවරින් බෑ කියනව බන් යුරෝප් වලට. ගන්න පුලුවන් ලු යයිද කියන්න බෑලු වෙම්සියෝ

    EMS hoyala baluwe nadda?
    EMS නෑ බන් මට යවන්න ඕනේ රටට
    ------ Post added on Apr 4, 2021 at 7:36 PM
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    අඩෝ සිරාවට . නුවරින් බෑ කියනව බන් යුරෝප් වලට. ගන්න පුලුවන් ලු යයිද කියන්න බෑලු වෙම්සියෝ

    ඇත්ත. ඔය පොස්ට් ඔපිස් වල ඉන්න නාකි පක්කු මුකුත් දන්නැ. බැ ගා ගත්ත ගමන්. අපේ ගමේ එකේත් කියන්නේ අපෝ බැ කියලා. මම කොලබින් දැම්මා බං. අනේ උන් ලස්සනට බාරගෙන යැව්වා. බඩුව වෙනදාටත් ඉක්මනට ඩෙස්ටිනේෂන් වලටත් ගියා බං.

    කොලබින් දාපන්.

    EMS hoyala baluwe nadda?

    වැඩ නැ ems.ලිමිටඩ් ඩෙස්ටි වලට විතරයි.

    අනික ගොඩක් පිටරටවල් වලින් ලංකාවටත් තාම මේල් අලව් කරලා නැ.
    ------ Post added on Apr 4, 2021 at 7:37 PM
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,352
    49,732
    113
    සේදවත්ත
    ලිස්ට් එකේ රට නෑනෙ. මොන මගුලේ රටක්ද . DHL එකට පුලුවන් එක ලෝකල් පෝස්ට් එකට බෑ . මහ කුප්ප සවිස් එකක් තියෙන්නේ SL post එකේ

    https://colombomail.lk/

    Mata danna kenek kiyanna SL Post register liyumak rata yawanna registration walata kiyak gannawa da kiyala?
    ------ Post added on Apr 4, 2021 at 7:40 PM
    අඩෝ ලිගුවට තැන්ක්ස්
    ------ Post added on Apr 4, 2021 at 9:24 PM