මේ දවස් වල SL post එක කිසිම බඩුවක් ගන් නෑ රටයවන්න් කිලො 5-10 උබල මේ වගේ බඩු යවන්න භාවිතා කරන සේවා තිබේද . තියනවනම් දාහල්ලකෝ
ඇයි ගන්නැ කියන්නේ? කොහෙට යවන්නද?මේ දවස් වල SL post එක කිසිම බඩුවක් ගන් නෑ රටයවන්න් කිලො 5-10 උබල මේ වගේ බඩු යවන්න භාවිතා කරන සේවා තිබේද . තියනවනම් දාහල්ලකෝ
අඩෝ සිරාවට . නුවරින් බෑ කියනව බන් යුරෝප් වලට. ගන්න පුලුවන් ලු යයිද කියන්න බෑලු වෙම්සියෝඇයි ගන්නැ කියන්නේ? කොහෙට යවන්නද?
ටික දවසට කලිනුත් යැව්වානේ uk වලටයි ප්‍රංශයටයි එයාමේල්.
EMS නෑ බන් මට යවන්න ඕනේ රටටEMS hoyala baluwe nadda?
අඩෝ සිරාවට . නුවරින් බෑ කියනව බන් යුරෝප් වලට. ගන්න පුලුවන් ලු යයිද කියන්න බෑලු වෙම්සියෝ
EMS hoyala baluwe nadda?
ලිස්ට් එකේ රට නෑනෙ. මොන මගුලේ රටක්ද . DHL එකට පුලුවන් එක ලෝකල් පෝස්ට් එකට බෑ . මහ කුප්ප සවිස් එකක් තියෙන්නේ SL post එකේ
අඩෝ ලිගුවට තැන්ක්ස්https://colombomail.lk/
Mata danna kenek kiyanna SL Post register liyumak rata yawanna registration walata kiyak gannawa da kiyala?
------ Post added on Apr 4, 2021 at 7:40 PM
200+https://colombomail.lk/
Mata danna kenek kiyanna SL Post register liyumak rata yawanna registration walata kiyak gannawa da kiyala?
------ Post added on Apr 4, 2021 at 7:40 PM