අනිවා බන්, සන්නිවේදනය... දැනුම .. වගකීම් ... සමාජ තත්ව .. මේ හැමදේම දුර්වලයි..ඉස්සර කෑම වෙලාවට හරි හැමෝම එකතුවෙලා කථාබහ කරනවා.. දැන් පවුලක හැමෝම එකතුවෙන්නෙ කලිතුරකින් .. ඇත්තටම ජිවිත වලට වෙලාව ගලපගන්න අමාරුයි තමයි ඒත් එහෙම කරලා දරුවො අතෑරලා දැම්මොත් අවසන් ප්‍රථිපලය මෙන්න මේ වගේ සිද්ධින් තමයි...
ඇත්ත..පොඩිකාලේ ඉඳන්ම ගෑනු ලමයෙක්ට එයාගේ වටිනාකම කියලා දෙන්න ඕනේ..එතකොට කවදාවත් මේ වගේ සිද්ධිවට අනුබලයක් දෙන්නේනෑ..මෙතනදිනන් පේන්න තියෙන්නේ ඒ කෙල්ල ලොකු කැමත්තකින් නෙමෙයි ඉන්නේ වගේ..කොහොම වුනත් දෙමව්පියෝ සහ දරුවෝ අතර සන්නිවේදනයේ ගැටලු තියෙනවා තමයි. අපේ කාලේ නන් ඇත්තටම අපි බයයි කොල්ලෙක් එක්ක කතා කරන්නවත්..ඒ අපි ගර්ල්ස්කූල් වලට ගිය නිසා වෙන්න ඇති.




ගර්ස්ල්වල ඉන්න තරමක් ඉන්නෙ සයිකො කෙල්ලො නේද 

