මෝඩ කමට නොතේරැන කමට කරපු දේවල් කියලානම් පේන්නෙ නැහැ.. කොහොම උනත් ලමයි මේ තරම් පහත් තත්වෙට වැටිලා කියලනම් තේරැම් ගන්නම වෙනවා.. මේ ඔය විදියට ලීක් වෙච්ච එක සිද්දීයක් විතරයි වෙන්න ඇති.. තව තවත් මේවා හංගන එකෙන් වෙන්නෙ මේවගේ සිද්ධි තව දුරටත් සිද්ධවෙන එක විතරයි..දැනටමත් පාසලේ නමත් එක්කම කථිකාවතක් ඇතිවෙලා නිසා අඩුම තරමේ අනිත් පාසල් ටිකවත් විනය ගැන මීට වඩා සැලකිලිමත් වෙයි... යුනිපොර්ම් එක ඇදගෙන කුපාඩිකම් කරනානම් විදවන්නත් එපැයි නේද.. පව් මුන්ට කන්න දිදි ස්කුල් යවන අහින්සක දෙමව්පියො...
මීට වැඩ බලු සීන් යන එන පාරෙත් දකිනවා බන්
මෙහෙ ඉන්න බල්ලන්ට බල්ලියන්ට වල් බූරු නිදහසක් තියෙන්නේ.
tv බලල බලල මනස්ගාත වලින් ඔලුව පුරවන් ඉතින් ඒවා ට්‍රය් කරනවා
ඉගෙනගන්න එක පැත්තක.
ඉතින් රටේ එකම චක්රයක දුවන්න රේඩි වෙන එවුන් ටිකක් මිසක අලුත් දෙයක් බිහි කරන එවුන් බුද්දියෙන් වැඩි මිනිස්සු එන්න එන්න අඩුවෙනවා.
අම්මලට ගානකුත් නැහැ වෙන එවුන්ට ගානකුත් නැහැ (සමහරක්)
උඹලවත් ළමයි හදාදී වයසට කරන්න ඕන වැඩයි නැතිවයි ඉගෙනගන්න එකේ අගයයි පැහැදිලි කරලා දීපල්ලා.
ඒ එක්කම දරුවෝට තනිවෙන්න දෙන්නේ නැතුව උන්ගේ උදව්වට ලග හිටහන්,
පැහැදිලිවම මචන් මව්පියන් හදන්න වෙලයි තියෙන්නේ දැන් කාලේ ළමයින්ට කලින්.

මේවා මොනවද කියලද හිතෙයි මචන්
මන් ගිය එක ඉස්කෝලෙක වෙච්ච දේවල්
Rs.5 ට (ඔව් 100%) කෙල්ලෙක් රෙද්ද උස්සල පෙන්වීම.
ඉන්ටර්වල් එක හා PT පීරියඩ් එකේ ලග තිබ්බ කැලෙකට ගිහින් ජින්ගි ජිකා කිරීම.
වැඩි වයසක් නැ 10 වසරේ එවුන්
එතකොට අපි 7
ඔය සිද්දි සහ වලි සීන් කිහිපයක් නිසා අවුරුදු 70 වඩා පරණ ජාතික පාසැල බලුම විදියට චාටර් වුණා.
මේ බැදන් ඉන්න සීන් එක දැක්ක ගමන් මට මතක් වුනේ මන් ඒකාලේ ඒ ඉස්කෝලේ 8 හිටපු බිල්ඩින්ග් එක,
එක තනිකර ඕකමයි ඔය විදීමයි.මන් රවටුනත් එක්ක.
ඉස්කෝලේ ඒ කලේ පාන්දරම පන්තියට ආපුවම දැක්කේ ඔය සීන් තම.
ලොකු පන්තිවල ළමයි හින්ද උන් අපේ පන්ති තියෙන හරියට එනවා.පාන්දරම කවුරුත් නැති හින්ද
6.00-6.30ට වගේ
මහෙවුන් කරන කියන දේවල් බලල අපරාදේ කියන්න බැ පොඩි එවුන් හොදට නස්තිවුන.
මීට වැඩ බලු සීන් යන එන පාරෙත් දකිනවා බන්
මෙහෙ ඉන්න බල්ලන්ට බල්ලියන්ට වල් බූරු නිදහසක් තියෙන්නේ.
tv බලල බලල මනස්ගාත වලින් ඔලුව පුරවන් ඉතින් ඒවා ට්‍රය් කරනවා
ඉගෙනගන්න එක පැත්තක.
ඉතින් රටේ එකම චක්රයක දුවන්න රේඩි වෙන එවුන් ටිකක් මිසක අලුත් දෙයක් බිහි කරන එවුන් බුද්දියෙන් වැඩි මිනිස්සු එන්න එන්න අඩුවෙනවා.
අම්මලට ගානකුත් නැහැ වෙන එවුන්ට ගානකුත් නැහැ (සමහරක්)
උඹලවත් ළමයි හදාදී වයසට කරන්න ඕන වැඩයි නැතිවයි ඉගෙනගන්න එකේ අගයයි පැහැදිලි කරලා දීපල්ලා.
ඒ එක්කම දරුවෝට තනිවෙන්න දෙන්නේ නැතුව උන්ගේ උදව්වට ලග හිටහන්,
ඔව් බන් ඉස්සර ළමයි කොච්චර දෙමවිපියන්ට ගුරුවරැන්ට බයයිද ඇත්තටම ඒක භය මුසුවෙච්ච ගරුත්වයක් ඒකට දැන්.. ඉස්සරනම් දෙමව්පියො වරැද්දෙදි තමන්ගේ දරැවන්ව සුද්ද කරන්න ගියෙ නැහැ දැන් ඒකේ අනිත් පැත්ත.. ඉස්සර ගෑනු දරැවෙක් හදන හැටි සමාජයට කාවද්දලා තිබුනේ . .. පිරිමියෙක් ඇදපු සරමක්වත් ඇදන් නාන්න හොද නැහැ පිරිමියෙක් මුත්‍රා කරපු තැනක මුත්‍රා කරන්න හොද නැහැ වගේ දේවල් වලින් පොඩි භයක් මනසේ ඇති කරලා තිබ්බේ අඩුම තරමේ වැඩිවියට පත්වෙන උත්සවයෙදි පවා මුළුගන්වලා තියෙලා ගෑණු ලමයෙක්ට පරෙස්සම ගැන කියා දෙනවා එහෙම සංස්කතියක් සදාචාරයක් තිබ්බ රටක හැමදේම දැන් යන්නෙ රිවස් එකට..
මෝඩ කමට නොතේරැන කමට කරපු දේවල් කියලානම් පේන්නෙ නැහැ.. කොහොම උනත් ලමයි මේ තරම් පහත් තත්වෙට වැටිලා කියලනම් තේරැම් ගන්නම වෙනවා.. මේ ඔය විදියට ලීක් වෙච්ච එක සිද්දීයක් විතරයි වෙන්න ඇති.. තව තවත් මේවා හංගන එකෙන් වෙන්නෙ මේවගේ සිද්ධි තව දුරටත් සිද්ධවෙන එක විතරයි..දැනටමත් පාසලේ නමත් එක්කම කථිකාවතක් ඇතිවෙලා නිසා අඩුම තරමේ අනිත් පාසල් ටිකවත් විනය ගැන මීට වඩා සැලකිලිමත් වෙයි... යුනිපොර්ම් එක ඇදගෙන කුපාඩිකම් කරනානම් විදවන්නත් එපැයි නේද.. පව් මුන්ට කන්න දිදි ස්කුල් යවන අහින්සක දෙමව්පියො...

This many comments on such silly thread shows how primitive we are.... sihalese will always be a poor nation ...

mewa hama mixed school ekakama wena samanya dewal yako ubala nikan iskole gihin na wage darshanika talk denne. waradda thiyenne modayo wage video karala ewa leak karapu ekai.

black skin minissu okkogema IQ eka adui, ability & attitude na![]()

දැන් ඕක වීඩියෝ කරපු නිසා හැමෝම දන්නවා..හිතන්නේ ඉස්කෝලවල කවදාවත් මෙහෙම වෙලා නෑ කියලද? අනික මෙහෙම දෙයක් වෙච්ච පලවෙනි සැරේවත් අන්තිම සැරේවත් නෙමෙයිනේ මේක. මම කිව්වේ මේ සිද්දියට ඕනවට වඩා ලොකු ප්‍රචාරයක් දෙන්න එපා කියලා. මේවා ප්‍රසිද්ද කලා කියලා මේ සිදුවීම් නවතින්නේ නෑනේ. මීට වඩා දරුණු වීඩියෝස් අවුට් වුනත් ඒවගේ අඩුවකුත් නෑනේ. මම කියන්නේ මේවා ප්‍රසිද්ධ කරලා නවත්තන්න බෑ ඉතින් අනවශ්‍ය ප්‍රචාරයක් දෙන්න එපා කියලා දෙමව්පියෝ අපහසුතාවයට පත්වෙන නිසා

මේ කිනම් හුයන්නක් ද? මේ කිනම් හුයන්නක් ද?
දැන් ඔයා කියන්නේ පබ්ලිෂ් නොවී මේ වගේ දේවල් වෙන එක අවුලක් නැහැ කියලද?
ඔව් මීට වඩා දේවල් වෙලා ඇති..මේක ගැන දෙමවුපියෝ දැනුවත් වෙන්න ඕනේ...තමන්ගේ ළමයි ඉස්කෝලේ මොනවද කරන්නේ කියල දැන්වත් හොයල බලයි...
එක එක්කෙනාගේ හැටිනේ...අපිනම් ඉස්කෝලේ යන කාලේ ඔයා වගේ තමයි හිතුවේ...මේ වගේ ඒවා ප්‍රසිද්ද වෙනවට පට්ට බයයි..අම්මලට අහු උනොත් අපිවත් හොයනවනේ අපි මොනාද කරන්නේ කින්ද මන්ද කියල...ඔයත් ඒ වගේ බය වෙලා ඉන්නේ...
මොනා උනත් දැන්වත් අම්මල තමන්ගේ ළමයි ඉස්කෝල වල කෙරෙන දේවල් ගැන හොයල බලයි..නැත්තම් නිකන් අපරාදේ ඔයා කියනවා වගේ ඕව ඕනෙතරම් වෙනවනේ...ඕවට ප්‍රසිද්දිය දෙන්නෙපා කියල හිටියොත් වෙන්නේ ළමයි නාස්ති වෙලා යනකන් ම අම්මල දන්නේ නැහැ...අහිංසක දෙමව්පියෝ හිතන්නේ ළමයි ඉගෙන ගන්නවා කියල අහිංසක කමට...