බඩු පොට් එකක් උන ඉස්කෝලයක් ගැන...

jaycharm

Active member
  • Mar 6, 2016
    566
    79
    28
    බඩු පොට් එකක්

    [FONT=&quot]බඩු පොට් එකක් උන ඉස්කෝලයක් ගැන....:no::no::no::no:[/FONT]
    [FONT=&quot]කියන්න යන්නෙ ගණිකා[/FONT] [FONT=&quot]ජාවාරම සැරට කෙරෙන ඉස්කෝලයක් ගැන...අැ දැන් උඹලා[/FONT] [FONT=&quot]හිතනවා...ගණිකාව...ඉස්කෝලෙ...මොකද ඔය සබ්ජෙක්ට් දෙක එක ලගින්වත් තැබිය[/FONT] [FONT=&quot]නොහැකි නිසා....ඒත් ඉතින් ඒ කප් එක කොට්ටාව පැත්තෙ පාසලක් අරගෙනලු..සැරටම[/FONT] [FONT=&quot]ජාවාරම වෙනවා කියලයි අාරංචිය....[/FONT]
     
    Last edited:
    • Like
    Reactions: Thoppi_Chaminda

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මේ මේ සිද්ධිය ගැන එළකිරියේ වැටිච්ච කීවෙනි ත්‍රෙඩ් එකද මන්දා. ඒ ලමයි මෝඩකමට හෝ නොතේරුම්කමට කරපු දෙයක් ඔච්චර තලු මර මර රසවිඳින්න එපා. ඔතන ඉන්නේ කාගේ හරි දුවෙක්, පුතෙක්. ලමයිගෙ දඬුවම් වලට අහිංසක දෙමව්පියන්ට දඬුවම් දෙන්න එපා. අනිත් එක ඔයාටවත් මටවත් සමාජය හදන්න බෑ ඔය විදිහට. හොඳට ඉගෙනගෙන දවසක ජනාදිපති වෙලා එහෙම කරන්න.
    :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    කොල්ලටයි බල්ලටයි හැමෝගෙම අතට කැමරා ෆෝන් දුන්නම ඕක තමා වෙන්නෙ. :D සුදුසු අය බලල ඕව දෙන්න ඕනේ කියල ජෝන් අන්කල් කිවේ ඇයි කියල දැන් තේරෙනවනෙ.
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    මේ මේ සිද්ධිය ගැන එළකිරියේ වැටිච්ච කීවෙනි ත්‍රෙඩ් එකද මන්දා. ඒ ලමයි මෝඩකමට හෝ නොතේරුම්කමට කරපු දෙයක් ඔච්චර තලු මර මර රසවිඳින්න එපා. ඔතන ඉන්නේ කාගේ හරි දුවෙක්, පුතෙක්. ලමයිගෙ දඬුවම් වලට අහිංසක දෙමව්පියන්ට දඬුවම් දෙන්න එපා. අනිත් එක ඔයාටවත් මටවත් සමාජය හදන්න බෑ ඔය විදිහට. හොඳට ඉගෙනගෙන දවසක ජනාදිපති වෙලා එහෙම කරන්න.
    :yes:

    මෝඩ කමට නොතේරැන කමට කරපු දේවල් කියලානම් පේන්නෙ නැහැ.. කොහොම උනත් ලමයි මේ තරම් පහත් තත්වෙට වැටිලා කියලනම් තේරැම් ගන්නම වෙනවා.. මේ ඔය විදියට ලීක් වෙච්ච එක සිද්දීයක් විතරයි වෙන්න ඇති.. තව තවත් මේවා හංගන එකෙන් වෙන්නෙ මේවගේ සිද්ධි තව දුරටත් සිද්ධවෙන එක විතරයි..දැනටමත් පාසලේ නමත් එක්කම කථිකාවතක් ඇතිවෙලා නිසා අඩුම තරමේ අනිත් පාසල් ටිකවත් විනය ගැන මීට වඩා සැලකිලිමත් වෙයි... යුනිපොර්ම් එක ඇදගෙන කුපාඩිකම් කරනානම් විදවන්නත් එපැයි නේද.. පව් මුන්ට කන්න දිදි ස්කුල් යවන අහින්සක දෙමව්පියො...
     
    I Agree With You Brother :):):):)
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    අපේ පුතා හරි හොදයි අපේ දුව හරි හොදයි කියන දෙමවු පියො වැඩි ලංකාවේ හරි වැරැද්ද හදන් නැ ලමයව සුද්ද කරනවා
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා

    sirawata bn...
    mewage ewatath modakn kiyna unta ghnna one ara uda inna ashmiyata ekka :lol:

    paw munge gdra minissu.

    mkakda me schoole?
    man me seen eka dakketh adai
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    අපේ පුතා හරි හොදයි අපේ දුව හරි හොදයි කියන දෙමවු පියො වැඩි ලංකාවේ හරි වැරැද්ද හදන් නැ ලමයව සුද්ද කරනවා

    ඔව් බන් ඉස්සර ළමයි කොච්චර දෙමවිපියන්ට ගුරුවරැන්ට බයයිද ඇත්තටම ඒක භය මුසුවෙච්ච ගරුත්වයක් ඒකට දැන්.. ඉස්සරනම් දෙමව්පියො වරැද්දෙදි තමන්ගේ දරැවන්ව සුද්ද කරන්න ගියෙ නැහැ දැන් ඒකේ අනිත් පැත්ත.. ඉස්සර ගෑනු දරැවෙක් හදන හැටි සමාජයට කාවද්දලා තිබුනේ . .. පිරිමියෙක් ඇදපු සරමක්වත් ඇදන් නාන්න හොද නැහැ පිරිමියෙක් මුත්‍රා කරපු තැනක මුත්‍රා කරන්න හොද නැහැ වගේ දේවල් වලින් පොඩි භයක් මනසේ ඇති කරලා තිබ්බේ අඩුම තරමේ වැඩිවියට පත්වෙන උත්සවයෙදි පවා මුළුගන්වලා තියෙලා ගෑණු ලමයෙක්ට පරෙස්සම ගැන කියා දෙනවා එහෙම සංස්කතියක් සදාචාරයක් තිබ්බ රටක හැමදේම දැන් යන්නෙ රිවස් එකට..
     
    thelonegunmen

    Member
    Feb 4, 2017
    5
    2
    0
    අපේ පුතා හරි හොදයි අපේ දුව හරි හොදයි කියන දෙමවු පියො වැඩි ලංකාවේ හරි වැරැද්ද හදන් නැ ලමයව සුද්ද කරනවා

    උඹ කියන ජාතියේ අම්මලා තාත්තලත් ඉන්නවා මචන්. ඒ වගේම ළමය හරි හොදයි කියල හිතන් ඉන්න සමහර අම්මලා තාත්තල ඇත්තටම ළමයි මොනවද කරන්නේ කියල දන්නේ නෑ. ගෙදර අම්මල තාත්තලාගේ ඇස් වලට වැලි ගහල බලු වැඩ කරන ළමයි ඉන්නවා ඕන තරම්. අන්තිමට ඒවාට බැනුම් අහන්නේ උන්ගේ මහ උන්. ඒ වගේ වෙලාවට ගොඩක් උන්ට හිතෙන්නේ නැති දෙයක් තමයි සමහර දෙමව්පියෝ එදා වෙලා ළමයට කන්න දෙන්න කොච්චර මහන්සි වෙනවද කියන එක. කාලකන්නි ළමයි නිසා නිකරුනේ බැනුම් අහල ජිවිත කාලෙම දුක් වෙවී ජීවත් වෙන්න වෙන අම්මල තාත්තලත් ඉන්නවා. මොකද සමහර ළමයි ඉන්නවා මොනවා කලත් හැදෙන්නේ නැති.
     
    • Like
    Reactions: craabeysinghe

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඔව් බන් ඉස්සර ළමයි කොච්චර දෙමවිපියන්ට ගුරුවරැන්ට බයයිද ඇත්තටම ඒක භය මුසුවෙච්ච ගරුත්වයක් ඒකට දැන්.. ඉස්සරනම් දෙමව්පියො වරැද්දෙදි තමන්ගේ දරැවන්ව සුද්ද කරන්න ගියෙ නැහැ දැන් ඒකේ අනිත් පැත්ත.. ඉස්සර ගෑනු දරැවෙක් හදන හැටි සමාජයට කාවද්දලා තිබුනේ . .. පිරිමියෙක් ඇදපු සරමක්වත් ඇදන් නාන්න හොද නැහැ පිරිමියෙක් මුත්‍රා කරපු තැනක මුත්‍රා කරන්න හොද නැහැ වගේ දේවල් වලින් පොඩි භයක් මනසේ ඇති කරලා තිබ්බේ අඩුම තරමේ වැඩිවියට පත්වෙන උත්සවයෙදි පවා මුළුගන්වලා තියෙලා ගෑණු ලමයෙක්ට පරෙස්සම ගැන කියා දෙනවා එහෙම සංස්කතියක් සදාචාරයක් තිබ්බ රටක හැමදේම දැන් යන්නෙ රිවස් එකට..

    ගොඩක් අය නොදන්නවා උනාට ලංකාවේ සමාජේ අද තත්වේ ඇෆ්රිකාවේ රට වල තත්වෙට සමානයි :dull:
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    උඹ කියන ජාතියේ අම්මලා තාත්තලත් ඉන්නවා මචන්. ඒ වගේම ළමය හරි හොදයි කියල හිතන් ඉන්න අම්මලා තාත්තල ඇත්තටම ළමයි මොනවද කරන්නේ කියල දන්නේ නෑ. ගෙදර අම්මල තාත්තලාගේ ඇස් වලට වැලි ගහල බලු වැඩ කරන ළමයි ඉන්නවා ඕන තරම්. අන්තිමට ඒවාට බැනුම් අහන්නේ උන්ගේ මහ උන්. ඒ වගේ වෙලාවට ගොඩක් උන්ට හිතෙන්නේ නැති දෙයක් තමයි සමහර දෙමව්පියෝ එදා වෙලා ළමයට කන්න දෙන්න කොච්චර මහන්සි වෙනවද කියන එක. කාලකන්නි ළමයි නිසා නිකරුනේ බැනුම් අහල ජිවිත කාලෙම දුක් වෙවී ජීවත් වෙන්න වෙන අම්මල තාත්තලත් ඉන්නවා. මොකද සමහර ළමයි ඉන්නවා මොනවා කලත් හැදෙන්නේ නැති.

    ඒක පැත්තකින් මේ කථාවත් ඇත්ත බන් කාපු පතේ පහරන දරැවොත් ඉන්නවා තමයි එක අතකට එහෙම දරුවො ලැබිලා දුක් විදින්න වෙන්නෙත් පෙර ආත්මවල කරපු කරුම වෙන්න ඇති මොකද බෝධිසත්ව ගුන තියෙන සමහර දෙමව්පියො ඉන්න පවුල්වලත් මන් අහලා දැකලා තියෙනවා ඔය වගේ අසත්පුරුෂ ගති තියෙන දරුවෝ..
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,151
    4,019
    113
    මේ මේ සිද්ධිය ගැන එළකිරියේ වැටිච්ච කීවෙනි ත්‍රෙඩ් එකද මන්දා. ඒ ලමයි මෝඩකමට හෝ නොතේරුම්කමට කරපු දෙයක් ඔච්චර තලු මර මර රසවිඳින්න එපා. ඔතන ඉන්නේ කාගේ හරි දුවෙක්, පුතෙක්. ලමයිගෙ දඬුවම් වලට අහිංසක දෙමව්පියන්ට දඬුවම් දෙන්න එපා. අනිත් එක ඔයාටවත් මටවත් සමාජය හදන්න බෑ ඔය විදිහට. හොඳට ඉගෙනගෙන දවසක ජනාදිපති වෙලා එහෙම කරන්න.
    :yes:

    මෙහෙම දෙයක් දැක්කහම දැන් ඉස්ටයිල් එක තමයි ඔය. ඕව නොදන්න කමට කරේ ගණන් ගන්න එපා කියල කීම. මොන කමට කරත් වැරැද්ද වැරැද්ද කියල පිළිගන්න වෙනවා. වැරද්දක් දැක්කහම ඒක කියන්න එපා එහෙනං ජනාධිපති වෙන්න ඕන කියන එක අමු මෝඩ කතාවක්.
    ඒ දෙමව්පියෝ ගැන දුකයි. මේවා දැක්කහම කොච්චර දුකක් ද ඒ මිනිස්සුන්ට.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    උඹ කියන ජාතියේ අම්මලා තාත්තලත් ඉන්නවා මචන්. ඒ වගේම ළමය හරි හොදයි කියල හිතන් ඉන්න සමහර අම්මලා තාත්තල ඇත්තටම ළමයි මොනවද කරන්නේ කියල දන්නේ නෑ. ගෙදර අම්මල තාත්තලාගේ ඇස් වලට වැලි ගහල බලු වැඩ කරන ළමයි ඉන්නවා ඕන තරම්. අන්තිමට ඒවාට බැනුම් අහන්නේ උන්ගේ මහ උන්. ඒ වගේ වෙලාවට ගොඩක් උන්ට හිතෙන්නේ නැති දෙයක් තමයි සමහර දෙමව්පියෝ එදා වෙලා ළමයට කන්න දෙන්න කොච්චර මහන්සි වෙනවද කියන එක. කාලකන්නි ළමයි නිසා නිකරුනේ බැනුම් අහල ජිවිත කාලෙම දුක් වෙවී ජීවත් වෙන්න වෙන අම්මල තාත්තලත් ඉන්නවා. මොකද සමහර ළමයි ඉන්නවා මොනවා කලත් හැදෙන්නේ නැති.

    ලංකාවේ වගේ රටවල දෙමවුපිය ළමයි සන්නිවේදනය හරිම දුර්වලයි, අම්ම කෙනෙක් විතරයි ගොඩක් වෙලාවට ළමයි එක්ක කතා කරන්නේ, නමුත් ආර්ථික වශයෙන් දියුණු සැම රටකම අම්මා වගේම තාත්තත් හොද සන්නිවේදනයක් ගෙනියනවා ළමයි එක්ක ඉතින් ළමයිට හොද දැනුමක් ආකල්ප ගොඩ නැගෙනවා

    අපේ රටවල් ආර්ථික සමාජීය අද්‍යපන අතින් දුර්වලයි

    අපි ඔය නරකයි කියන හිතන් ඉන්න රටවල් වලට වැඩිය ලංකාවේ සමාජේ පිරිහෙමින් තියෙන්නේ
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මෙහෙම දෙයක් දැක්කහම දැන් ඉස්ටයිල් එක තමයි ඔය. ඕව නොදන්න කමට කරේ ගණන් ගන්න එපා කියල කීම. මොන කමට කරත් වැරැද්ද වැරැද්ද කියල පිළිගන්න වෙනවා. වැරද්දක් දැක්කහම ඒක කියන්න එපා එහෙනං ජනාධිපති වෙන්න ඕන කියන එක අමු මෝඩ කතාවක්.
    ඒ දෙමව්පියෝ ගැන දුකයි. මේවා දැක්කහම කොච්චර දුකක් ද ඒ මිනිස්සුන්ට.

    දැන් ඕක වීඩියෝ කරපු නිසා හැමෝම දන්නවා..හිතන්නේ ඉස්කෝලවල කවදාවත් මෙහෙම වෙලා නෑ කියලද? අනික මෙහෙම දෙයක් වෙච්ච පලවෙනි සැරේවත් අන්තිම සැරේවත් නෙමෙයිනේ මේක. මම කිව්වේ මේ සිද්දියට ඕනවට වඩා ලොකු ප්‍රචාරයක් දෙන්න එපා කියලා. මේවා ප්‍රසිද්ද කලා කියලා මේ සිදුවීම් නවතින්නේ නෑනේ. මීට වඩා දරුණු වීඩියෝස් අවුට් වුනත් ඒවගේ අඩුවකුත් නෑනේ. මම කියන්නේ මේවා ප්‍රසිද්ධ කරලා නවත්තන්න බෑ ඉතින් අනවශ්‍ය ප්‍රචාරයක් දෙන්න එපා කියලා දෙමව්පියෝ අපහසුතාවයට පත්වෙන නිසා
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    ලංකාවේ වගේ රටවල දෙමවුපිය ළමයි සන්නිවේදනය හරිම දුර්වලයි, අම්ම කෙනෙක් විතරයි ගොඩක් වෙලාවට ළමයි එක්ක කතා කරන්නේ, නමුත් ආර්ථික වශයෙන් දියුණු සැම රටකම අම්මා වගේම තාත්තත් හොද සන්නිවේදනයක් ගෙනියනවා ළමයි එක්ක ඉතින් ළමයිට හොද දැනුමක් ආකල්ප ගොඩ නැගෙනවා

    අපේ රටවල් ආර්ථික සමාජීය අද්‍යපන අතින් දුර්වලයි

    අපි ඔය නරකයි කියන හිතන් ඉන්න රටවල් වලට වැඩිය ලංකාවේ සමාජේ පිරිහෙමින් තියෙන්නේ

    අනිවා බන්, සන්නිවේදනය... දැනුම .. වගකීම් ... සමාජ තත්ව .. මේ හැමදේම දුර්වලයි..:(:( ඉස්සර කෑම වෙලාවට හරි හැමෝම එකතුවෙලා කථාබහ කරනවා.. දැන් පවුලක හැමෝම එකතුවෙන්නෙ කලිතුරකින් .. ඇත්තටම ජිවිත වලට වෙලාව ගලපගන්න අමාරුයි තමයි ඒත් එහෙම කරලා දරුවො අතෑරලා දැම්මොත් අවසන් ප්‍රථිපලය මෙන්න මේ වගේ සිද්ධින් තමයි...
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    අනිවා බන්, සන්නිවේදනය... දැනුම .. වගකීම් ... සමාජ තත්ව .. මේ හැමදේම දුර්වලයි..:(:( ඉස්සර කෑම වෙලාවට හරි හැමෝම එකතුවෙලා කථාබහ කරනවා.. දැන් පවුලක හැමෝම එකතුවෙන්නෙ කලිතුරකින් .. ඇත්තටම ජිවිත වලට වෙලාව ගලපගන්න අමාරුයි තමයි ඒත් එහෙම කරලා දරුවො අතෑරලා දැම්මොත් අවසන් ප්‍රථිපලය මෙන්න මේ වගේ සිද්ධින් තමයි...

    කථා කරන්න වෙලාව නැතුවට වැඩිය, අද වෙලා තියෙන්නේ කොළබ වගේ පැති වල ළමයින්ට දේවල් කියන්න ඕන නැ ලෝකේ දැන් නවිනයි ඒගොල්ලන්ට පුළුවන් හැම දේම කරගන්න වගේ ආකල්ප තියෙන්නේ නාගරික දෙමවුපියන්ට, ගම්බද අවුල ඒ දෙමවුපියෝ හිතනවා අපි නුගත් අපිට වැඩිය ළමයි දන්නවා අපි කරන්න ඕන එකම දේ කොහොම හරි ළමයින්ට උගන්නන එක විතරයි වගේ ආකල්ප, ලංකාව අපි හිතුවට හරි සුන්දර රටක් වගේ ඒවා, ලංකාව ලෝකෙත් එක්ක බැලුවහම සමාජීය වශයෙන් හරිම පහළ තැනක තියෙන රටක්
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,654
    2,434
    113
    මෝඩ කමට නොතේරැන කමට කරපු දේවල් කියලානම් පේන්නෙ නැහැ.. කොහොම උනත් ලමයි මේ තරම් පහත් තත්වෙට වැටිලා කියලනම් තේරැම් ගන්නම වෙනවා.. මේ ඔය විදියට ලීක් වෙච්ච එක සිද්දීයක් විතරයි වෙන්න ඇති.. තව තවත් මේවා හංගන එකෙන් වෙන්නෙ මේවගේ සිද්ධි තව දුරටත් සිද්ධවෙන එක විතරයි..දැනටමත් පාසලේ නමත් එක්කම කථිකාවතක් ඇතිවෙලා නිසා අඩුම තරමේ අනිත් පාසල් ටිකවත් විනය ගැන මීට වඩා සැලකිලිමත් වෙයි... යුනිපොර්ම් එක ඇදගෙන කුපාඩිකම් කරනානම් විදවන්නත් එපැයි නේද.. පව් මුන්ට කන්න දිදි ස්කුල් යවන අහින්සක දෙමව්පියො...
    ඕව මේ අද ඊයෙ වෙච්ච දේවල් නෙමෙයි. හැමදාම හැම ඉස්කොලෙම ඔය දේවල් අඩු වැඩි වශයෙන් වුනා. අනිත් එක මේ අය ජීවිතෙන් වන්දි ගෙවන්න තරම් මෙතන වැරැද්දක් කරන්නෙ නැහැ :dull: