බඩු පොට් එකක් උන ඉස්කෝලයක් ගැන...

danushka_93

Banned
Feb 1, 2017
18
3
0
Of course yes :rofl: you made ur opinion based on what u see in movies :lol: its a lot different in reality.

Its not the same everywhere in america. :yes: also, think about the population in two countries..america is more than 100 times bigger than us...so comparing the two is not that useful statically :rofl: there are a lot of conservative people in america. :yes: there are schools which they dont allow short dresses etc too :rofl:

අශ්මි ට අරිමුද මචං 3 සම් එකක් දාල ? :rolleyes:
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ආශ්මි වේසිගෙ ලමයින්ගේත් වීඩියෝ එකක් එලියට ආවම මෙහෙම කියව කියවා ඉදියි ද දන්නේ නෑ ?
ආශ්මි ට ළමයෙක් හදන්න ආසයි හුතු ඇතුලෙම බඩු යවල :D

කපුරුහාමි අංක 1. මේක තමයි ඒක..:nerd:

http://www.elakiri.com/forum/showpost.php?p=21210640&postcount=21:rofl:
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
අශ්මි ට අරිමුද මචං 3 සම් එකක් දාල ? :rolleyes:

දවසගානේ හැබෑ ජීවිතේ සමාජයත් එක්ක හැප්පෙන මට උබ මොන බලුකික්කියෙක්ද බන්..ඔන්ලයින් හීන මවපන්..හැබෑ ජීවිතේ කරගන්න බැරි එවා පල්හෑලි කොට කොටවත් කරගනින්..

කරන්න පුලුවන් එවුන් ඔහොම හෑලි කොට කොට ඉන්නේ නෑ බන්....උබට දවසක දරුවෙක් හදන්න වෙන්නෙත් මේ ක්‍රමයට ඔන්ලයින්ම තමයි..:rofl:
 
  • Like
Reactions: KasunKDP

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    අශ්මි ට අරිමුද මචං 3 සම් එකක් දාල ? :rolleyes:

    සහෝ මේක පබ්ලික් ෆෝරම් එකක්...:) ඔහොම බලු විදිහට කතා කරන්නෙපා..ඒ ඉන්නේ ගැහැණු කෙනෙක් උඹේ අම්ම අක්ක වගේම..:yes:

    තමන් කැමති අදහසක් දරන්න ඕනේ කෙනෙකුට අවසර තියෙනවා වගේම එක මෙතන දාන්නත් අවසර තියෙනවා..එයා කාන්තාවක් නිසා උඹ ඔහොම කුණුහරුප කිව්වම මේ ත්‍රෙඩ් එකෙන් යයි කියල හිතල කුණුහරුප කියල එලවගන්න හදනවනම් එක උඹේ පිරිකමටත් ලැජ්ජාවක්..:yes:

    ෆේක් හදන් කුණුහරුප කියන එක ලොකු දෙයක් නෙමෙයි බන්...ඒ නිසා ලස්සනට කතා කරමු වැදගත් විදිහට..:) කොල්ලෙක් ට ඕනේ තරම් කුණුහරුප කියපන්...මොකද ඌත් උඹ එක්ක කුණුහරුපෙන් ඇරගන්න ආයේ එනවා නිසා...කෙල්ලෙක් ට එහෙම බැරි නිසා එහෙම කරන්න එපා...:no:
     
  • Jun 17, 2009
    576
    237
    43
    colombo
    %E0%B6%9A%E0%B7%9C%E0%B7%83%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BB%E0%B6%A2%E0%B6%AD%E0%B7%94%E0%B6%B8%E0%B7%8F+%E0%B6%AF%E0%B7%94%E0%B6%A7%E0%B7%94+%E0%B7%83%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B1+16-2.jpg
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    Oya Post eka dala thiyenne lankawe lamai gana ,rate anagathe gana godak hithana ekek wenna athi..:rolleyes:

    මම නම් මගේ අදහස කිව්වේ මේ සිද්දිය ගැන මිසක මේ ත්‍රෙඩ් එක හරි මේකේ ටයිටල් එක ගැන නෙමෙයි...තේර්ඩ් එක දාපු එකාගේ අරමුණ නම් මට වැඩක් නැහැ..

    මේ ගැන යට නොගහා, හැම දෙමව්පියෙක් ම දැනුවත් වෙන එක හොද දෙයක් කියල මට හිතෙන්නේ...මේක මමත් දන්නේ ටීවී එකෙන් ඊයේ නිව්ස් වලට යද්දී...මෙච්චර ඉන්ටනෙට් එකේ ඉන්න අපිත් දන්නේ නැතුව ගම වල ඉන්න දුප්පත් දෙමව්පියෝ මේවා දැනගනීද මෙහෙම ආවේ නැත්තම්? මේ වගේ මේක රෙකෝඩ් වුන නිසා මේක එලියට ආව..මීට වඩා දේවල් කොච්චර වෙනවා ඇතිද...? පව් නේද අසරණ දෙමව්පියෝ? ඒ මිනිස්සු හිතන්නේ නැහැ ඕව වෙනවා කියල..

    කොල්ලව පැත්තක දාපන්..කොයි අම්මාද කැමති තමන්ගේ දුවෙක් මේ වගේ හැසිරෙනවා කියල දකින්න පාසල ඇතුලේ? තමන්ගේ දුව පාසලේ වැරදියට හැසිරිලා අවුරුදු 15, 16න් ම දරුවෙක් හදාගෙන කියල අහන්න කැමති වෙන්නේ කොයි අම්මාද? කොල්ලෝ ගැන ගත්තත් තමන්ගේ දරුවෙක් මේ වගේ හැසිරෙනාවට අම්ම කෙනෙක් කැමති වෙයිද? එතන යන්නේ ඉගෙන ගන්න..ඒ දේවල් හරියට ඉස්කෝලේ ගුරුවරු හොයා බලන්නේ නැද්ද කියල හරි දෙමව්පියෝ දැන් සැලකිලිමත් වෙයි...

    එහෙම සැලකිලිමත් වීම මේ කාලෙට අත්‍යවශ්‍යයි...අඩු ගානේ මේ සිද්දියෙන් එකට යොමු කිරීමක් වත් වෙයි...තමන්ගේ ළමයි ඉස්කෝලෙට ෆෝන් අරන් යනවද, ඉස්කෝලේ මොනාද වෙන්නේ කියලවත් ටිකක් හොයල බලන්න කියන දේ තමයි කියන්න තියෙන්නේ..ඔය ළමයි කිසි දෙයක් දන්නා උන් නෙමෙයිනේ බන්...උන්ට ආතල් ආවම අපි වගේ හිත හිත ඉන්නේ නැහැ...උපරිමේට යන්න දෙපාරක් හිතන්නේ නැහැ...ඒ නිසා ටිකක් වැඩිපුර හොයල බලන්න ඕනේ..හොඳ නරක කියල දෙන්න ඕනේ...
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    සහෝ මේක පබ්ලික් ෆෝරම් එකක්...:) ඔහොම බලු විදිහට කතා කරන්නෙපා..ඒ ඉන්නේ ගැහැණු කෙනෙක් උඹේ අම්ම අක්ක වගේම..:yes:

    තමන් කැමති අදහසක් දරන්න ඕනේ කෙනෙකුට අවසර තියෙනවා වගේම එක මෙතන දාන්නත් අවසර තියෙනවා..එයා කාන්තාවක් නිසා උඹ ඔහොම කුණුහරුප කිව්වම මේ ත්‍රෙඩ් එකෙන් යයි කියල හිතල කුණුහරුප කියල එලවගන්න හදනවනම් එක උඹේ පිරිකමටත් ලැජ්ජාවක්..:yes:

    ෆේක් හදන් කුණුහරුප කියන එක ලොකු දෙයක් නෙමෙයි බන්...ඒ නිසා ලස්සනට කතා කරමු වැදගත් විදිහට..:) කොල්ලෙක් ට ඕනේ තරම් කුණුහරුප කියපන්...මොකද ඌත් උඹ එක්ක කුණුහරුපෙන් ඇරගන්න ආයේ එනවා නිසා...කෙල්ලෙක් ට එහෙම බැරි නිසා එහෙම කරන්න එපා...:no:

    Tnx bro..:)
     
    මමත් මේ දේ හරි කිව්වේ නෑ..අනවශ්‍ය ප්‍රචාරයක් දෙන්න එපා කියලා කිව්වේ..කොච්චර ඇහැ ගහගෙන හිටියත් අයලේ යන එකා ඒවට ක්‍රම සහ විධි හොයාගන්නවා..අපි දැකලා තියෙන නිසා කියන්නේ..අම්මා ක්ලාස් එකට ඇවිත් දාලා යන ලමයා ඉන්ටර්වල් එකේදි කොල්ලත් එක්ක එලියට ගිහින් ක්ලාස් ඉවරවෙන්න කලින් එනවා..ඔහොම සිද්ධි ඕනේ තරන්..කීයෙන් කීදෙනාටද 24පැයේම ලමයා පරිස්සම් කරගෙන ඉන්න පුලුවන්කම තියෙන්නේ..හොඳ නරක කියලා දෙන්න ඕනේ කියන එක ඇත්ත..ඒත් දෙමව්පියන්ට කරන්න පුලුවන් සීමාවක් තියෙනවා.ඒකයි මම කිව්වේ අම්මලා පවු කියලා..
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    තැලිල්ලක් ගැන නම් මම දන්නේ නැහැ...:lol: මම කියන්නේ මේ වැඩේ වැරදියි කියන එක..:yes:

    ළමයින්ව මීට වඩා දැනුම් තේරුම් ඇතුව හැදුවනම් ඕව වෙන්නේ නැහැ...:no: අඩු ගානේ මේක දකින දෙමව්පියන් වත් තමන්ගේ දරුවන් ව ඉස්කෝලේ වල මොකද කරන්නේ, ඉස්කෝල වලට ෆෝන් අරන් යනවද, ඉස්කෝලේ යන්නේ එන්නේ කීයටද, ප්‍රක්ටිස් අරව මේවා කියල ඉස්කෝලේ රැඳිලා ඉන්නවනම් ඒ ඉන්නේ මොකටද, මේවා ටිකක්වත් හොයල බලයි...:yes:

    ඔයාගේත් එක්ක මේක ගැන මට වාදයක් නැහැ...:) ඔයා ළමය හදන්නේ ඔයාගේ විදිහට නේ...ඔයාට හොඳ නම් එක ඔයාගේ විදිහ...ඇමෙරිකන් විදිහ නේ...:cool::lol::rofl:
    :):):)
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    මමත් මේ දේ හරි කිව්වේ නෑ..අනවශ්‍ය ප්‍රචාරයක් දෙන්න එපා කියලා කිව්වේ..කොච්චර ඇහැ ගහගෙන හිටියත් අයලේ යන එකා ඒවට ක්‍රම සහ විධි හොයාගන්නවා..අපි දැකලා තියෙන නිසා කියන්නේ..අම්මා ක්ලාස් එකට ඇවිත් දාලා යන ලමයා ඉන්ටර්වල් එකේදි කොල්ලත් එක්ක එලියට ගිහින් ක්ලාස් ඉවරවෙන්න කලින් එනවා..ඔහොම සිද්ධි ඕනේ තරන්..කීයෙන් කීදෙනාටද 24පැයේම ලමයා පරිස්සම් කරගෙන ඉන්න පුලුවන්කම තියෙන්නේ..හොඳ නරක කියලා දෙන්න ඕනේ කියන එක ඇත්ත..ඒත් දෙමව්පියන්ට කරන්න පුලුවන් සීමාවක් තියෙනවා.ඒකයි මම කිව්වේ අම්මලා පවු කියලා..

    24 පැයේම පස්සෙන් ඉන්න බැරි නිසා තමයි හොඳ නරක කියල දෙන්න ඕනේ...දැන් ළමයි ගොඩක් ඇඩ්වාන්ස්...ඒ නිසා දෙන උපදෙස් උනත් ඇඩ්වාන්ස් වෙන්න ඕනේ..විශේෂයෙන් ම ගැහැණු ළමයින්ට...ගැහැණු ළමයි මෙහෙම හැසිරෙනවා කියන්නේ රටක අනාගතය කොයි වගේද කියල පෙන්නන සලකුණු..

    කාලය වෙනස් වෙනවා...දියුණු වෙනවා...අපි modernize වෙන්න ඕනේ කියන්නේ මේ වගේ හැසිරීම් සාදාරනය කරලා, මේවා වෙන්න ඕනේ..ඇයි ඉස්කෝලේ ළමයින්ට සෙක්ස් කරන්න බැරිද කියල අහන එක නෙමෙයි...modernize වෙන්න ඕනේ ආකල්ප වලින්...ඒ කියල විනයක් නැතුව හැසිරෙන එක modern විදිහ කියල මෙතන සමහරු වගේ හිතන එක වැරදියි...වැඩිහිටියෝ විදිහට මේ දේවල් දකින්න ඕනේ..දැකල අඩු ගානේ තමන්ගේ ළමයින්ට හරි මේ දේවල් කරන්න එපා කියල අවවාද කරන්න ඕනේ...ක්ලාස් වලට එන ළමයි එයෙම යනවා කියල, ඕක සාමාන්‍ය දෙයක් කියලා හිතල නිකන් ඉන්න එක නම් හරි දෙයක් නෙමෙයි...

    මේ දේවල් මෙහෙම ප්‍රසිද්ද කරන එකේ වැරද්දක් නැහැ මුහුණු වහල මේ සිද්දිය ගැන විතරක් කතා කරනවානම්...ඒක වැරදි වෙන්නේ මේ වීඩියෝ එකේ ඉන්න ළමයි හරි, පාසල හරි ටාගට් කරලා ඒකට අපහාස කරන්න වැඩ කරනවානම් තමයි.පහුගිය කාලේ දැක්කනේ අර බැංකු වල එහෙම පුද්ගලික විස්තර හිටන් හොයල කරපු පව් වැඩේ...මමත් කියන්නේ ඒ දේවල් වැරදියි....එත් එහෙම පුද්ගලයන් හරි පාසල් ගැන අපහාස කරලා, ඒ අයට මුහුණ දෙන්න බැරි වෙන තැනට වැඩ නොකර මේ ගැන දැනුවත් කරන ඒක හොඳ දෙයක්...
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    සහෝ මේක පබ්ලික් ෆෝරම් එකක්...:) ඔහොම බලු විදිහට කතා කරන්නෙපා..ඒ ඉන්නේ ගැහැණු කෙනෙක් උඹේ අම්ම අක්ක වගේම..:yes:

    තමන් කැමති අදහසක් දරන්න ඕනේ කෙනෙකුට අවසර තියෙනවා වගේම එක මෙතන දාන්නත් අවසර තියෙනවා..එයා කාන්තාවක් නිසා උඹ ඔහොම කුණුහරුප කිව්වම මේ ත්‍රෙඩ් එකෙන් යයි කියල හිතල කුණුහරුප කියල එලවගන්න හදනවනම් එක උඹේ පිරිකමටත් ලැජ්ජාවක්..:yes:

    ෆේක් හදන් කුණුහරුප කියන එක ලොකු දෙයක් නෙමෙයි බන්...ඒ නිසා ලස්සනට කතා කරමු වැදගත් විදිහට..:) කොල්ලෙක් ට ඕනේ තරම් කුණුහරුප කියපන්...මොකද ඌත් උඹ එක්ක කුණුහරුපෙන් ඇරගන්න ආයේ එනවා නිසා...කෙල්ලෙක් ට එහෙම බැරි නිසා එහෙම කරන්න එපා...:no:
    :):)
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    මම නම් මගේ අදහස කිව්වේ මේ සිද්දිය ගැන මිසක මේ ත්‍රෙඩ් එක හරි මේකේ ටයිටල් එක ගැන නෙමෙයි...තේර්ඩ් එක දාපු එකාගේ අරමුණ නම් මට වැඩක් නැහැ..

    මේ ගැන යට නොගහා, හැම දෙමව්පියෙක් ම දැනුවත් වෙන එක හොද දෙයක් කියල මට හිතෙන්නේ...මේක මමත් දන්නේ ටීවී එකෙන් ඊයේ නිව්ස් වලට යද්දී...මෙච්චර ඉන්ටනෙට් එකේ ඉන්න අපිත් දන්නේ නැතුව ගම වල ඉන්න දුප්පත් දෙමව්පියෝ මේවා දැනගනීද මෙහෙම ආවේ නැත්තම්? මේ වගේ මේක රෙකෝඩ් වුන නිසා මේක එලියට ආව..මීට වඩා දේවල් කොච්චර වෙනවා ඇතිද...? පව් නේද අසරණ දෙමව්පියෝ? ඒ මිනිස්සු හිතන්නේ නැහැ ඕව වෙනවා කියල..

    කොල්ලව පැත්තක දාපන්..කොයි අම්මාද කැමති තමන්ගේ දුවෙක් මේ වගේ හැසිරෙනවා කියල දකින්න පාසල ඇතුලේ? තමන්ගේ දුව පාසලේ වැරදියට හැසිරිලා අවුරුදු 15, 16න් ම දරුවෙක් හදාගෙන කියල අහන්න කැමති වෙන්නේ කොයි අම්මාද? කොල්ලෝ ගැන ගත්තත් තමන්ගේ දරුවෙක් මේ වගේ හැසිරෙනාවට අම්ම කෙනෙක් කැමති වෙයිද? එතන යන්නේ ඉගෙන ගන්න..ඒ දේවල් හරියට ඉස්කෝලේ ගුරුවරු හොයා බලන්නේ නැද්ද කියල හරි දෙමව්පියෝ දැන් සැලකිලිමත් වෙයි...

    එහෙම සැලකිලිමත් වීම මේ කාලෙට අත්‍යවශ්‍යයි...අඩු ගානේ මේ සිද්දියෙන් එකට යොමු කිරීමක් වත් වෙයි...තමන්ගේ ළමයි ඉස්කෝලෙට ෆෝන් අරන් යනවද, ඉස්කෝලේ මොනාද වෙන්නේ කියලවත් ටිකක් හොයල බලන්න කියන දේ තමයි කියන්න තියෙන්නේ..ඔය ළමයි කිසි දෙයක් දන්නා උන් නෙමෙයිනේ බන්...උන්ට ආතල් ආවම අපි වගේ හිත හිත ඉන්නේ නැහැ...උපරිමේට යන්න දෙපාරක් හිතන්නේ නැහැ...ඒ නිසා ටිකක් වැඩිපුර හොයල බලන්න ඕනේ..හොඳ නරක කියල දෙන්න ඕනේ...

    උබ හරි බන් මාත් මුල ඉදන්ම හිටියෙ උබේ මතේමයි.. ඒත් මන් කමේන්ට් කරන එක අතෑරලා දැම්මා බන්.. උබේ රිප්ලයි දැකලා තමයි මෙහෙම හරි කෙටුවේ
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    24 පැයේම පස්සෙන් ඉන්න බැරි නිසා තමයි හොඳ නරක කියල දෙන්න ඕනේ...දැන් ළමයි ගොඩක් ඇඩ්වාන්ස්...ඒ නිසා දෙන උපදෙස් උනත් ඇඩ්වාන්ස් වෙන්න ඕනේ..විශේෂයෙන් ම ගැහැණු ළමයින්ට...ගැහැණු ළමයි මෙහෙම හැසිරෙනවා කියන්නේ රටක අනාගතය කොයි වගේද කියල පෙන්නන සලකුණු..

    කාලය වෙනස් වෙනවා...දියුණු වෙනවා...අපි modernize වෙන්න ඕනේ කියන්නේ මේ වගේ හැසිරීම් සාදාරනය කරලා, මේවා වෙන්න ඕනේ..ඇයි ඉස්කෝලේ ළමයින්ට සෙක්ස් කරන්න බැරිද කියල අහන එක නෙමෙයි...modernize වෙන්න ඕනේ ආකල්ප වලින්...ඒ කියල විනයක් නැතුව හැසිරෙන එක modern විදිහ කියල මෙතන සමහරු වගේ හිතන එක වැරදියි...වැඩිහිටියෝ විදිහට මේ දේවල් දකින්න ඕනේ..දැකල අඩු ගානේ තමන්ගේ ළමයින්ට හරි මේ දේවල් කරන්න එපා කියල අවවාද කරන්න ඕනේ...ක්ලාස් වලට එන ළමයි එයෙම යනවා කියල, ඕක සාමාන්‍ය දෙයක් කියලා හිතල නිකන් ඉන්න එක නම් හරි දෙයක් නෙමෙයි...

    මේ දේවල් මෙහෙම ප්‍රසිද්ද කරන එකේ වැරද්දක් නැහැ මුහුණු වහල මේ සිද්දිය ගැන විතරක් කතා කරනවානම්...ඒක වැරදි වෙන්නේ මේ වීඩියෝ එකේ ඉන්න ළමයි හරි, පාසල හරි ටාගට් කරලා ඒකට අපහාස කරන්න වැඩ කරනවානම් තමයි.පහුගිය කාලේ දැක්කනේ අර බැංකු වල එහෙම පුද්ගලික විස්තර හිටන් හොයල කරපු පව් වැඩේ...මමත් කියන්නේ ඒ දේවල් වැරදියි....එත් එහෙම පුද්ගලයන් හරි පාසල් ගැන අපහාස කරලා, ඒ අයට මුහුණ දෙන්න බැරි වෙන තැනට වැඩ නොකර මේ ගැන දැනුවත් කරන ඒක හොඳ දෙයක්...
    100%
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    Tnx bro..:)

    උබ හරි බන් මාත් මුල ඉදන්ම හිටියෙ උබේ මතේමයි.. ඒත් මන් කමේන්ට් කරන එක අතෑරලා දැම්මා බන්.. උබේ රිප්ලයි දැකලා තමයි මෙහෙම හරි කෙටුවේ

    :):) සිරා...මටත් මේක ගැන වාද කරන්න දෙයක් නැහැ...අදහස කිව්වා..එච්චරයි...:yes:
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    වයසේ වැරැද්දට වැරදි කරනවා තමයි.. බහුතරයකට අමතක වෙලා තියෙනවා තමන්ටත් මේ වගේ තරුණ කාලයක් තිබ්බා කියලා :D මේ දේවල් හරි කියන එක නෙවේ කියන්නේ මේවා මෙහෙම පබ්ලික් දාලා මෙතන බැනලා මොනවාද බලාපොරොත්තු වෙන්නේ ? උබ කැමතිද උබේ ළමෙක් වයසේ වැරැද්දකට කරන දෙයක් තව එකෙක් ඇවිත් මේ වගේ ෆෝරම් එකක පලුයන්න බයිනවා දකින්න :) මේ දේවල් නිසා ඔය ළමයි වහ බිව්වොත් උන ලැජ්ජාවට උබලත් වගකිව යුතු නැද්ද :) කල යුත්තේ මේ ගැන පාසලේ වගකිව යුත්තන් හා දෙමවුපියන් දැනුවත් කරලා මේ වරද නොකරන්න අවවාද කරන එකයි ! :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Of course yes :rofl: you made ur opinion based on what u see in movies :lol: its a lot different in reality.

    Its not the same everywhere in america. :yes: also, think about the population in two countries..america is more than 100 times bigger than us...so comparing the two is not that useful statically :rofl: there are a lot of conservative people in america. :yes: there are schools which they dont allow short dresses etc too :rofl:

    "its a lot different in reality" වෙන්නෙ මොකොමද බන් ස්ටැට්ස් වල අරම තියනකොට.?:rofl: කන්සවටිව් මිනිස්සු ඕන රටක ඉන්නව තමයි...
    laws of averages වලින් හිතපන්...
     
    mmahanama1

    Active member
  • Apr 29, 2009
    381
    182
    43
    ලංකාවේ වගේ රටවල දෙමවුපිය ළමයි සන්නිවේදනය හරිම දුර්වලයි, අම්ම කෙනෙක් විතරයි ගොඩක් වෙලාවට ළමයි එක්ක කතා කරන්නේ, නමුත් ආර්ථික වශයෙන් දියුණු සැම රටකම අම්මා වගේම තාත්තත් හොද සන්නිවේදනයක් ගෙනියනවා ළමයි එක්ක ඉතින් ළමයිට හොද දැනුමක් ආකල්ප ගොඩ නැගෙනවා

    අපේ රටවල් ආර්ථික සමාජීය අද්‍යපන අතින් දුර්වලයි

    අපි ඔය නරකයි කියන හිතන් ඉන්න රටවල් වලට වැඩිය ලංකාවේ සමාජේ පිරිහෙමින් තියෙන්නේ

    වෙන රටවල් වල මිනිස්සුන්ට ලන්කාවෙ එවුන්ට තරම් ප්‍රශ්න නෑ බන්....ලන්කාවෙ එවුන් ජීවත් වෙන්න අරගලයක්නෙ කරන්නේ...උන්ට ලමයි එක්ක ඉන්න වෙලාවක් නෑ...අම්මල තාත්තල දෙන්නම ජොබ් හවස 6-7ට එන්නෙ....ලමයෙක් හරියට හදනව කියන එක හිතන තරම් ලේසි නෑ....ඒකට මාර කැප කිරීමක් කර්න්න ඕනෙ....උන්ට පොඩි දෙයක් ඇති ඔලුවට දාගන්න....දකින දෙවල් ඉක්මනට ඔලුවට ගන්නවා...ඒවගෙන් වැරදි දේවල් ගත්තු ගමන් අම්මල තාත්තල ඉක්මනට ඒව අරන් දානන ඕනෙ....ඒකට වෙනම කැප වෙලා වැඩ කරන්න ඕනෙ....දෙන්නම පට්ට බිසී නම් අර ඔක්කොම එක්කයි ලමයි හැදෙන්නෙ.....දැන් බලපන් මේකෙ ඉන්න එවුන් සමහරක්ගෙ මානසිකත්වෙ.....අම්මල තාත්තලට වඳින්න ඕනෙ නැතිලු, ටිපිකල් සින්හලුලු.....උන් හිතන්නෙ එහෙම කරාම ලන්කාව ඇමෙරිකාව වගේ වෙනවා කියල....උන් කියන්නෙ වෙන රටවල ඕව අනන්තවත් තියනව නිකන් දඟලන්න එපා කියල....වෙන රටවල ඇති ඒත් ලන්කාව වගේ රටක් ඒ ලයින් එකේ ගියොත් ආය නවතින්නෙ වල පල්ලෙ....මිනිස්සුන්ගෙ ලිවින් ස්ටෑන්ඩඩ් එක උඩට ආවොත් ඔය ගොඩක් දේවල් හරියනවා....ඒක මන් හිතන විදිහ
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ

    අම්මල,තාත්තලාට පලමුව දෙවනුව උගන්වපු ගුරුවරුන්ට අනිවා වදින්නම ඔ්න.
    සමහර අය තමන්ගේ ලමයට කියල ගෙදරට එන තාත්තගේ, අම්මගේ යාලුවට, ඔය වගේ මුලු නෑදෑ සනුහරේටම වන්දවනවා. ඒක වැරදියි. තමුන්ගේ ජීවිතයට විශේෂ දෙයක් නොකරපු කෙනෙක්ට වද්න්න ඔ්න නෑ මම කියන්නේ. හැම එකාම ඉදිරියේ කොන්ද නවන්න ගියහම ලමය හිතනවා මට වඩා හැම එකාම උසස් කියල. අනිත් එක සමාජයට ගිහිල්ල කොන්ද කෙලින් තියාගෙන ඉන්න බැරි තත්වයක් උදා වෙනවා දකික දකින හැම එකාටම වදින්න ගියහම.