මේ කිනම් හුයන්නක් ද?
දැන් ඔයා කියන්නේ පබ්ලිෂ් නොවී මේ වගේ දේවල් වෙන එක අවුලක් නැහැ කියලද?
ඔව් මීට වඩා දේවල් වෙලා ඇති..මේක ගැන දෙමවුපියෝ දැනුවත් වෙන්න ඕනේ...තමන්ගේ ළමයි ඉස්කෝලේ මොනවද කරන්නේ කියල දැන්වත් හොයල බලයි...
එක එක්කෙනාගේ හැටිනේ...අපිනම් ඉස්කෝලේ යන කාලේ ඔයා වගේ තමයි හිතුවේ...මේ වගේ ඒවා ප්‍රසිද්ද වෙනවට පට්ට බයයි..අම්මලට අහු උනොත් අපිවත් හොයනවනේ අපි මොනාද කරන්නේ කින්ද මන්ද කියල...ඔයත් ඒ වගේ බය වෙලා ඉන්නේ...
මොනා උනත් දැන්වත් අම්මල තමන්ගේ ළමයි ඉස්කෝල වල කෙරෙන දේවල් ගැන හොයල බලයි..නැත්තම් නිකන් අපරාදේ ඔයා කියනවා වගේ ඕව ඕනෙතරම් වෙනවනේ...ඕවට ප්‍රසිද්දිය දෙන්නෙපා කියල හිටියොත් වෙන්නේ ළමයි නාස්ති වෙලා යනකන් ම අම්මල දන්නේ නැහැ...අහිංසක දෙමව්පියෝ හිතන්නේ ළමයි ඉගෙන ගන්නවා කියල අහිංසක කමට...
අම්මා තාත්තා දරුවගේ ඔලුවේ කාමරා හයි කරන්නද සහෝ..ඕවා ප්‍රසිද්ද කලා කියලා ඕවා නවතින්නේ නෑ..ඕකෙන් වෙන්නේ ඔය දරුවෙක් හරි පවුලේ කෙනෙක් හරි ජීවිතෙන් වන්දි ගෙවන එක. හිතන්න මේ කෙල්ලන්ගේ අම්මලට දැන් ඇතිවෙන්න පුලුවන් තත්වේ. ලමයගේ තාත්තගේ ඉඳන් ගමේ පොඩි එකාගේ ඉඳන් වයසකම මනුස්සයගේ දක්වා ප්‍රශ්න වලට මූණදෙන්න වෙන්නේ ඒ මනුස්සයට..මේ ළමයින්ට මේ කරපු දේ ගැන බරක් පතලක් තේරෙන්නේ නෑ..ඒකයි හේතුව. ඉතින් එහෙම එකේ මේවගේ සිද්ධිවලට ලොකු අනවශ්‍ය ප්‍රචාරයක් දෙන එක වැරදියි කියලා මම කිව්වේ..


ෂරියා වගේ නෙ 

කෙල්ලෝ ඕනේ එපාකම් පිරිමහන්න ඕනේ වෙලාවට විතරක් උපද්දවාගන්න තියෙනවනන් හොඳයි නේහ්..

Hath deiyane..
