බඩු මාද්ය (Prostitute Coverage) 18+

maxwell90

Active member
  • Jun 18, 2015
    205
    36
    28
    අර දෙනෝදාහක් ඉස්සරහ කොල්ලෙක් තට්ටු තුනකින් පල්ලෙහාට දාපු උනුත් පෙන්නපල්ලකො මේ විදියට. අසරනකමට කීයක් හරි හොයාගන්න තමන්ගෙ ඇඟ විකුණපු ගෑනියෙක්ව අල්ලන් තවත් බයිට් කරන්නෙ නැතිව
    තූ නොදකින්.. අකුලෝලම පල:growl:
     
    • Like
    Reactions: mudantha

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මේ පක්කුන්ට මේවා තමයි ලොකු. ජඩ මාධ්‍ය. යකෝ ලංකාවේ කොච්චර ප්‍රශ්න තියෙනවද.
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,133
    3,133
    113
    Ponna media kaarayinta baya nethuwa karanna puluwan ekama wade. Nodakin geri ballo tika
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    පවු හිතෙනවා බන් දැක්කහම.
    කරන්න දෙයක් නැති කමටනේ කරන්නේ.
    බඩු ගහන්න ගිහින් අහු උන එකෙක්ව දාපල්ලෝ බලන්න.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    අර දෙනෝදාහක් ඉස්සරහ කොල්ලෙක් තට්ටු තුනකින් පල්ලෙහාට දාපු උනුත් පෙන්නපල්ලකො මේ විදියට. අසරනකමට කීයක් හරි හොයාගන්න තමන්ගෙ ඇඟ විකුණපු ගෑනියෙක්ව අල්ලන් තවත් බයිට් කරන්නෙ නැතිව
    තූ නොදකින්.. අකුලෝලම පල:growl:
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ඔය උට්ටිගේ පුතාල කොහොමත් හරි කැමතියි තැලෙන යකඩ දැක්කම උඩ පැන පැන තලන්න.
    ඔය කෙල්ලෝ සමහරු ඔය තත්වෙට වැටෙන්නේ සමාජේ වැරදි නිසා. දැන් බැලුවම මාද්‍යවේදියෝ කියන්නේ ගණිකාවන්ට අන්ත කොට්ටාසයක්නේ. මුන් මාද්‍ය වෘතිය ගණිකා වෘතියේ යොදවනවා...
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    ඔය උට්ටිගේ පුතාල කොහොමත් හරි කැමතියි තැලෙන යකඩ දැක්කම උඩ පැන පැන තලන්න.
    ඔය කෙල්ලෝ සමහරු ඔය තත්වෙට වැටෙන්නේ සමාජේ වැරදි නිසා. දැන් බැලුවම මාද්‍යවේදියෝ කියන්නේ ගණිකාවන්ට අන්ත කොට්ටාසයක්නේ. මුන් මාද්‍ය වෘතිය ගණිකා වෘතියේ යොදවනවා...

    sira kathawa machan :yes::yes::yes::yes::yes::yes:
     
    maxwell90

    Active member
  • Jun 18, 2015
    205
    36
    28
    අර දෙනෝදාහක් ඉස්සරහ කොල්ලෙක් තට්ටු තුනකින් පල්ලෙහාට දාපු උනුත් පෙන්නපල්ලකො මේ විදියට. අසරනකමට කීයක් හරි හොයාගන්න තමන්ගෙ ඇඟ විකුණපු ගෑනියෙක්ව අල්ලන් තවත් බයිට් කරන්නෙ නැතිව
    තූ නොදකින්.. අකුලෝලම පල:growl:

    මේක දැම්ම් විතරයි එකෙක්ට හොඳටම රිදිලා ගොන් ආතල් ගන්න එපා කියලා රෙප් කපලා..
    අනේද කියන්නෙ! දැන් මෙතන ගොන් ආතල් ගත්තෙ මමද එහෙම නැතිනම් අර මූන වහන් ගැහි ගැහී ඉන්න කෙල්ලොන්ව විනාඩි දෙකකටත් වැඩිකාලයක් තිස්සෙ වීඩියෝ කරලා දාපු එකාද?