බඩු මාද්ය (Prostitute Coverage) 18+

ashan_j

Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    ස්වර්ණවාහිනිය තරම් ගණිකා සේවයේ යෙදෙන මාධ්‍යයක් ලංකාවේ තවත් නැතුව ඇති :frown:
    මේ වැඩේ කරන්න දීපු පොලිසියේ උන්ට මොළයක් නැද්ද ?
    ඇයි යකෝ මුන්ට ඒක ඇතුලටම රිංගලා වීඩියෝ කරන්න ඉඩ දෙන්නේ ? :confused::confused::confused:

    අර කෙල්ලො දෙන්නා ගේ මානව අයිතිවාසිකම් / මූලික අයිතින් අමු අමුවෙම උල්ලංඝණය වෙනවානෙ
    උන් දෙන්නට පුළුවන් මේකට විරුද්ධව නඩු උනත් දාන්න...

    කලිං කුඩු රජාලා ඇල්ලුවෙ...එක මාධ්‍ය උට්ටෙක්ට පුළුවන් උනාද මෙහෙම වීඩියො කරන්න ?
    පොඩි උන්ට තමා හැම එකාම **** බලන්නේ :angry:

    කැමරාවක් තියනවා නම් ඕන මගුලක රිංගන්න පුළුවන් කියලා මුං හිතාගෙන ඉන්නේ...
    කැමරාවක් අතින් ගත්ත පළියට මාධ්‍යවේදියෙක් වෙන් නෑ.. :no:
     
    • Like
    Reactions: Anjulayr

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132

    :yes::yes::yes: පොලිසිය හා ජනමාධ්‍ය කියන්නේ තනිකරම ගණිකා සේවයේ යෙදෙන්නෝ.
    පොඩි එකෙක්ව අල්ලාගෙන හොඳට තලනවා. ලොකු එවුන්ට පු@ දෙනවා. සක්කිලි ......
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    apita epaa unaata paksha, aagam, jaathi bedayakin thorawa bahutharaya illana dene ban oya media kaarayo denne.. me ratata kela wena eka ahanna deyakya ban.
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    නොදකින් 2.50 මාද්‍ය..

    ලොකු උන් දැක්කම නැට්ට පුකේගහගන්න මාද්‍ය ගෑනු ඉස්සරහ ලොකු ලොකු වැඩ..

    මේකට කියන්නේ වේසකමේ යන ජනමාද්‍ය කලාව කියලා..

    ඔක්කොම කුණු බේරෙට වගේ තමා..
     
    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මේ කරපු බලු වැඩේට මුන්ට පාඩමක් උගන්වන්න ඕනේ. උන්ට මොනවා කලත් ජනතා බලයට හිස නවන්න වෙනවා අනිවාර්යෙන්. කුණුහරුප ලියන්නෙ නැතුව උන් මේ කරපු දේ වරදක් කියල පිලිගන්නකල් කොච්චර delete කලත් උන්ගේ FB එකේ දාපන් කොමෙන්ට්ස්. public comments disable කරන තැන වෙනකල් දාපල්ලා.

    delete කරන්න කරන්න දාපල්ලා. twitter # ටැග් කැම්පේන් එකකුත් පටන් ගත්ත නම් හරි....
     
    cdi

    Well-known member
  • Oct 24, 2010
    754
    179
    63
    සියනෑ කෝරළේ
    මේ කරපු බලු වැඩේට මුන්ට පාඩමක් උගන්වන්න ඕනේ. උන්ට මොනවා කලත් ජනතා බලයට හිස නවන්න වෙනවා අනිවාර්යෙන්. කුණුහරුප ලියන්නෙ නැතුව උන් මේ කරපු දේ වරදක් කියල පිලිගන්නකල් කොච්චර delete කලත් උන්ගේ FB එකේ දාපන් කොමෙන්ට්ස්. public comments disable කරන තැන වෙනකල් දාපල්ලා.

    delete කරන්න කරන්න දාපල්ලා. twitter # ටැග් කැම්පේන් එකකුත් පටන් ගත්ත නම් හරි....

    Siravata ban.. eka athakin kirialla munta ballanta wage banina eka sadaranai kiyala hithenava. uu baninneth issella igenagena warella kiyala ne :P okunta epaama wenna social media walin dunna nam hari. mama nam review ekakuth damma banala edaama
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    giphy.gif
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    කාලෙකට කලින් මට මතකයි ස්වර්ණවාහිනියේ විහාරමහාදේවි පාක් එකේ ඉන්න තරුණ ජෝඩු ආදරය කරන හැටි රෙකොර්ඩ් කරලා දැම්ම. මේ වගේ කාලකන්නි අසහනයක් තමයි මේ චැනල් එකේ උන්ට තියෙන්නේ. http://www.liveat8.lk/2016/03/18/19200/
     
    djzzzz85

    Active member
  • Aug 26, 2011
    213
    59
    28
    Kandy
    අර දෙනෝදාහක් ඉස්සරහ කොල්ලෙක් තට්ටු තුනකින් පල්ලෙහාට දාපු උනුත් පෙන්නපල්ලකො මේ විදියට. අසරනකමට කීයක් හරි හොයාගන්න තමන්ගෙ ඇඟ විකුණපු ගෑනියෙක්ව අල්ලන් තවත් බයිට් කරන්නෙ නැතිව
    තූ නොදකින්.. අකුලෝලම පල:growl:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes: