බඩු මාධව දෙන ආතල් nice try

Mr.Lokka

Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    ඌ එතනත් චන්ද කැම්පේන් එක කරන්නේ

    තනිකරම marketing බං , බයියෝ කියන්නේ හරි ලේසියෙන් අන්දන්න පුළුවන් ජාතියක් නේ
     
    Last edited:

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    රන්ජන් රාමනායක බුද්ධාගමට බැනපු එකා, ඌ වගෙ කුප්ප කතා කව්රුවත් කියලා නෑ
    හරිහමන් මිනිහෙකුට ඌවගෙ එකෙක් එක්ක ලගින්න බෑ තමයි.
    අනිකා වඩෙ පොන්නයා,
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    ඕවර් ඇක්ටින් දගලනා . පාලිතගේ කමෙන්ට් එක නම් තැනට ගැලපෙන සුපිරිම එකක් .

    එක චන්දයක් හරි වැඩි කරගන්න බලන් ඇවිත් තියෙන්නේ :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: Don GasCan

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,165
    1
    100,936
    113
    34
    Kalutara
    පාලිත තෙවරප්පෙරුමය නම් සෑහෙන්න බැන්න ඒ කාලේ ඥානසාර හාමුදුරුවන්ට. හම්බයොත් එක්කමයි හිටියේ. ඒ වුනාට මධුමාදවය නම් නැගිටලා ගිය එක වැරදියි. පාලිතය කිව්වා වගේ එහෙනම් පාලිමෙන්තුවේ ඉන්නත් බෑනේ එකට. මෙඡ්චාර කල් පාර්ලිමේන්තුවේත් වාඩිවෙලා හිටියේ එකට.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,652
    113
    රෙද්දයි බැනියමයි අඳින මනුස්සයෙක් මේ වගේ උන් එක්ක එකට ලගින්න කැමති නෑ තමා. පුටුවෙ වාඩි වෙච්ච පුක ගෙදෙට්ට ගෙනියන්න නරකයි, පුක අතුල්ල අතුල්ල යන්න තිබ්බෙ.
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    රෙද්දයි බැනියමයි අඳින මනුස්සයෙක් මේ වගේ උන් එක්ක එකට ලගින්න කැමති නෑ තමා. පුටුවෙ වාඩි වෙච්ච පුක ගෙදෙට්ට ගෙනියන්න නරකයි, පුක අතුල්ල අතුල්ල යන්න තිබ්බෙ.
    Mangala-Samaraweera-4_850x460_acf_cropped.jpg
     
    • Haha
    Reactions: dxx

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    රන්ජන් රාමනායක බුද්ධාගමට බැනපු එකා, ඌ වගෙ කුප්ප කතා කව්රුවත් කියලා නෑ
    හරිහමන් මිනිහෙකුට ඌවගෙ එකෙක් එක්ක ලගින්න බෑ තමයි.
    අනිකා වඩෙ පොන්නයා,

    MADUMADAWA HARIHAMNA MINIHEK DA BAN.

    OKA GENA KATHA KARALA WEDA NE, MOKO NODANNA EKEK NE
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,867
    1
    60,752
    113
    Mother Earth
    අඩේ නිවේදකයයි ඌයි අයියයි මල්ලියි නේද බන් ? කොහමෙත් ඌ කරේ කොන්ද පණ තියෙන වැඩක්. අර වගේ 2.50 ගොන් කාලකන්නි එක්ක ඉන්නකොටත් හිරිකිත ඇති.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    තමන්ට කැමති මතවාදයක් දරන්න පුළුවන් අයිතිය තියෙනවා.
    එතනින් ඉවත්ව යන එකත් උගෙ අයිතිය.
    එත් ප්‍රොග්‍රැම් එක තමන්ගෙ සහොදරයා කරද්දි තමන් දන්නෙ නැද්ද එන්නෙ කවුද කියලා ?
    ඉවත් වෙනවානම් සිංදුවක් කියලාම ඉවත් උනෙ ඇයි ?සිංදුව කියන්න කලින් රන්ජන්ව දැක්කෙ නැද්ද එයා? ස්ටුඩියො එකට එද්දි දැක්කෙ නැද්ද ?
    එහෙනම් සිංදුවකුත් කියලා කැමරා එක ඉස්සරහ පොර ටෝක් එකක් දීලාම අයින් උනෙ ඇයි ?
    එතනම තෙරෙනවා එයාගෙ මාකටින් පාර
    පාලිත මන් එච්චර ගරු කරන චරිතයක් නෙමෙ නමුත් කිව්ව එක ඇත්ත
    චැනල් එකක සිංදු ප්‍රොග්‍රැම් එකකින් ඉවත් උනානම් පාර්ලිමෙන්තු ගියොත් කොහොමද ඉන්නෙ ?