බඩු මිල අඩුවෙලා

DjSunimal

Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    බඩු මිල අඩුවෙලා

    වැඩි වෙනකොට කන්න විදියක් නැහැ කියලා අඩන අය අඩු උනාම ඒ ගැන කතා කරන්නෙත් නැත්තේ මොකද?

    කෘෂි නිෂ්පාදන වැඩිවීමත්, අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව වෙළඳපළට ලැබීමත් නිසා ඒවායේ මිල ගණන් සැලකිය යුතු ප්‍රමාණයකින් පහත වැටී ඇතැයි සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යාංශය පවසයි.

    විශේෂ ආර්ථික මධ්‍යස්ථානවලට එළවළු තොග වැඩි වශයෙන් ලැබීම නිසා දඹල, පතෝල, වැටකොළු, කැකිරි, තක්කාලි, පිපිඤ්ඤා යන පහතරට එළවළු වල මිල ගණන් සමස්ත වශයෙන් 89% න් පමණ පහත වැටී ඇති බව එම අමාත්‍යාංශය පෙන්වාදෙයි.

    මේ අතර උඩරට එළවළු වන ගෝවා, කැරට්, ලීක්ස්, බීට්රූට් යන එළවළු වර්ගවල මිල ද 60% න් පමණ අඩු වී ඇති බව අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

    සහල්, සීනි, පරිප්පු, මුංඇට, දේශීය රතුළූණු, වියළි මිරිස්, බිත්තර වැනි පාරිභෝගිකයාට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල ගණන් ද පසුගිය වර්ෂ හා මාසවලට සාපේක්ෂව පහළ ගොස් ඇති බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    දඹල, පතෝල, වැටකොළු, කැකිරි, තක්කාලි, පිපිඤ්ඤා

    umbalage lokko kannema mewa wennathi ne :P

    Janadipathithuma Gamen apu game minihek eka nisa ona deyak ottuyi.
    Ranilnam Kuruduwaththe high class kamane kanne.
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    වැඩි වෙනකොට කන්න විදියක් නැහැ කියලා අඩන අය අඩු උනාම ඒ ගැන කතා කරන්නෙත් නැත්තේ මොකද?

    කෘෂි නිෂ්පාදන වැඩිවීමත්, අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව වෙළඳපළට ලැබීමත් නිසා ඒවායේ මිල ගණන් සැලකිය යුතු ප්‍රමාණයකින් පහත වැටී ඇතැයි සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යාංශය පවසයි.

    විශේෂ ආර්ථික මධ්‍යස්ථානවලට එළවළු තොග වැඩි වශයෙන් ලැබීම නිසා දඹල, පතෝල, වැටකොළු, කැකිරි, තක්කාලි, පිපිඤ්ඤා යන පහතරට එළවළු වල මිල ගණන් සමස්ත වශයෙන් 89% න් පමණ පහත වැටී ඇති බව එම අමාත්‍යාංශය පෙන්වාදෙයි.

    මේ අතර උඩරට එළවළු වන ගෝවා, කැරට්, ලීක්ස්, බීට්රූට් යන එළවළු වර්ගවල මිල ද 60% න් පමණ අඩු වී ඇති බව අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

    සහල්, සීනි, පරිප්පු, මුංඇට, දේශීය රතුළූණු, වියළි මිරිස්, බිත්තර වැනි පාරිභෝගිකයාට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල ගණන් ද පසුගිය වර්ෂ හා මාසවලට සාපේක්ෂව පහළ ගොස් ඇති බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.
    මේ අපේ ලංකාවේද මචන්
     
    එතකොට මචන් මොකවත් වැඩිවෙලා එහෙම නැද්ද ලංකාවේ
     
    leolanka

    Banned
    Jul 3, 2011
    425
    63
    0
    Djsunimal
    මචන් උඹේ සුනිමල් ජයසිරි, windows8 කියන id දෙකට මොකද වුනේ.ඇයි ඇඩ්මින් ඒවගේ පාස්වර්ඩ් උඹට හොරෙන් වෙනස් කරලද?
    ඒවා අන්තිමට ලොග් වෙලා මාසෙකටත් කිට්‍ටුයි.
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඇයි යකෝ උඹ කියන්නෙ වැඩි වෙනකොට වැඩි වෙන එක නවත්ත ගන්න කෑගහනව වගේ, අඩුවෙනකොට අඩුවෙන එකත් නවත්ත ගන්න කෑගහන්න ඕන කියලද? :lol:
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    Djsunimal
    මචන් උඹේ සුනිමල් ජයසිරි, windows8 කියන id දෙකට මොකද වුනේ.ඇයි ඇඩ්මින් ඒවගේ පාස්වර්ඩ් උඹට හොරෙන් වෙනස් කරලද?
    ඒවා අන්තිමට ලොග් වෙලා මාසෙකටත් කිට්‍ටුයි.

    :no:
    http://www.elakiri.com/forum/showthread.php?t=1155420
     
    leolanka

    Banned
    Jul 3, 2011
    425
    63
    0
    Sunimal Jayasiri
    user_offline.gif

    Senior Member

    Last Activity: 06-17-2011 05:35 PM

    :(:(