බඩු යන්නෑ මිට්ටෝ

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,916
    16,890
    113
    Colombo
    kindey stones වලට වගේ රිදිල scan කරා. ඒත් මුකුත් පෙනුනෙ නෑ stones තියනව කියල. ඒත් kidney එක පොඩ්ඩක් block වෙලා වගේ තියනව කියල කිව්වා.
    urine test එකක් කරාම ඒකෙ තියනව blood & calcium oxalate pass වෙනව කියල.
    urologist කෙනෙක්ට පෙන්නුවෙ නෑ තාම. හරියට reports දන්නෙ නැති නිසා වෙනද බෙහෙත් ගන්න doc ගාවට ගියාම reports බලල කිව්ව infection එකක් වගේ තියනව කියල.
    ගල නිසාත් infection එකක් වෙන්න පුලුවන් කිව්ව. හැබැයි කලින් රිදිච්ච පැත්ත නෙවෙයි දැන් අනිත් පැත්ත රිදෙන්නෙ.
    කොහොම හරි මෙයා antibiotics & stones වලට බෙහෙත් දුන්නා. දවස් 5ක් බීල ඇවිල්ල පෙන්නන්න කියල.
    තාම රිදිල්ල අඩුවක් නම් නෑ.

    ඒ අස්සෙ බඩු යන්නෙත් නෑ බන්. climax වෙනව. precum එනව. no බඩු. බෙහෙත් නිසාද දන්නෙ නෑ. දවස් 2ක් try කරා. ඒත් නෑ.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ගුලි කෑම වහාම නවත්තපන්. ඩොකෙක් ලගට යමන්
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    kindey stones වලට වගේ රිදිල scan කරා. ඒත් මුකුත් පෙනුනෙ නෑ stones තියනව කියල. ඒත් kidney එක පොඩ්ඩක් block වෙලා වගේ තියනව කියල කිව්වා.
    urine test එකක් කරාම ඒකෙ තියනව blood & calcium oxalate pass වෙනව කියල.
    urologist කෙනෙක්ට පෙන්නුවෙ නෑ තාම. හරියට reports දන්නෙ නැති නිසා වෙනද බෙහෙත් ගන්න doc ගාවට ගියාම reports බලල කිව්ව infection එකක් වගේ තියනව කියල.
    ගල නිසාත් infection එකක් වෙන්න පුලුවන් කිව්ව. හැබැයි කලින් රිදිච්ච පැත්ත නෙවෙයි දැන් අනිත් පැත්ත රිදෙන්නෙ.
    කොහොම හරි මෙයා antibiotics & stones වලට බෙහෙත් දුන්නා. දවස් 5ක් බීල ඇවිල්ල පෙන්නන්න කියල.
    තාම රිදිල්ල අඩුවක් නම් නෑ.

    ඒ අස්සෙ බඩු යන්නෙත් නෑ බන්. climax වෙනව. precum එනව. no බඩු. බෙහෙත් නිසාද දන්නෙ නෑ. දවස් 2ක් try කරා. ඒත් නෑ.
    අරක්කු සිගරැට් බොනවද?
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,058
    3,777
    113
    මුහුද පැත්තේ..

    kidney stone මුත්‍රාශයට බැහැල තිබුනොත් ඒත බඩු යන්නේ නෑ බං precum විතරයි අත්දැකීමෙන් කියන්නේ :yes:
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,916
    16,890
    113
    Colombo
    ගුලි කෑම වහාම නවත්තපන්. ඩොකෙක් ලගට යමන්
    ගුලි කන්නෙ නෑ බන් :angry:
    අරක්කු සිගරැට් බොනවද?
    නෑ.
    ගල් වලට නං රිදෙන්නේ නහුතෙට උබ බිත්ති දිගේ බඩගායි
    mata 2014 4mm ගලක් තිබ්බ. ඒක pass උනා. sat ආයෙ රිදිල්ල ආවෙ.
    Viagra wage negalama tyenoada?
    නගිනව බන්. බඩු යන්නෙ නෑ.
     
    • Wow
    Reactions: Lovtus

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Prof. Nevil d perera thamai okata hariyatama hari
    https://www.doc.lk/channel/432?

    Kidney stones walata දෙන tablet එකක් thiyenawa urimax or ඊට සමාන ඒවා.
    Meken prostate gland Eka size Eka adu wela urine pass wenna හැකියාව වැඩි කරනවා. වේගය වැඩි කරනවා.
    Stone එක තල්ලු වෙලා එන්න තමයි මේ බෙහෙත් දෙන්නේ.

    Meke well-known side effect එක තමයි sperms එන්නේ නෑ. Ejaculation එක poor.
    කිසි දේකට baya වෙන්න එපා guaranteed කියන්නේ. Tablet එක නවත්තපු ගමන් ඕක normal අතට හැරෙනවා. I have tons of experience with this shit
    ------ Post added on Mar 21, 2024 at 11:53 AM
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,973
    13,877
    113
    126
    Hogwarts

    Stone awe ai ubada?
     
    • Like
    Reactions: rukshrulz

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,921
    113
    උඹ බය වෙලා හින්දා production slow 🐌 වෙලා දිගටම කරගෙන පලයන් හරි යයි!
     
    • Wow
    Reactions: rukshrulz

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Stone awe ai ubada?
    Mage ange stone hadenna bara loku awulak thiyenawa ban.
    මාස 3n තුනට දුක් විදිනවා ඉස්සර. අමා මහ දුකක් vinde. Gym යන්න ගත්තම අඩු උනා.
    Mathakadi හැදෙන්න ගත්තා ආයේ workout එක ටිකක් අඩු කරා economical issue එකක් නිසා nutrition අවුල් නිසා. ඒකෙන් ආයේ ආවා.
    එතකොට man දැන් කරන්නේ liv 52 tablet එක බොන්න ගන්නවා.
    Pata ගලා අඩු වෙනවා. ඔය akkapana neeramulli වගේ ඒවට නවත්තන්න බෑ හැදෙන rate එක වැඩියි. අර ආයුර්වේද behetha විතරයි වැඩ කරේ එකම betha. දිව්‍ය osuwa වගේ වැඩ. ඕක නැත්තං මං ඉවරයි.. Operation or ultra sound... Uroscope payyen bassanawai... Catheter danaway. ජීවිතේ අපායක් තනිකර
    Prof. Nevi d perera thamay bullet eka ඕකට, oya tablet නැත්තන්.

    Hodata workout karala hitiyama hadenne නෑ.
    ලබන මාසේ ඉඳන් ආයේ පටන් ගන්නවා.

    Coffee, nescafe.. Preworkout එහෙම biwwoth ආයේ එනවා.
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    සමහර විට බෙහෙත් වලට වෙන්න ඇති. බෙහෙත් ඉවර උනාම ආයෙත් බලන්න. බයවෙන්න එපා. ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා මචෝ
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,973
    13,877
    113
    126
    Hogwarts
    Mage ange stone hadenna bara loku awulak thiyenawa ban.
    මාස 3n තුනට දුක් විදිනවා ඉස්සර. අමා මහ දුකක් vinde. Gym යන්න ගත්තම අඩු උනා.
    Mathakadi හැදෙන්න ගත්තා ආයේ workout එක ටිකක් අඩු කරා economical issue එකක් නිසා nutrition අවුල් නිසා. ඒකෙන් ආයේ ආවා.
    එතකොට man දැන් කරන්නේ liv 52 tablet එක බොන්න ගන්නවා.
    Pata ගලා අඩු වෙනවා. ඔය akkapana neeramulli වගේ ඒවට නවත්තන්න බෑ හැදෙන rate එක වැඩියි. අර ආයුර්වේද behetha විතරයි වැඩ කරේ එකම betha. දිව්‍ය osuwa වගේ වැඩ. ඕක නැත්තං මං ඉවරයි.. Operation or ultra sound... Uroscope payyen bassanawai... Catheter danaway. ජීවිතේ අපායක් තනිකර
    Prof. Nevi d perera thamay bullet eka ඕකට, oya tablet නැත්තන්.

    Hodata workout karala hitiyama hadenne නෑ.
    ලබන මාසේ ඉඳන් ආයේ පටන් ගන්නවා.

    Coffee, nescafe.. Preworkout එහෙම biwwoth ආයේ එනවා.
    Suddiwa bedala demma spouse visa dapm bn.. nxt year wat visa wadi.. ehe quality kema, medicine ganiddi oka haryai