ගුලි කෑවම වකුගඩු ලෙෆ්ට් වෙනවද බංගුලි කෑම වහාම නවත්තපන්. ඩොකෙක් ලගට යමන්
ගුලි කෑවම වකුගඩු ලෙෆ්ට් වෙනවද බංගුලි කෑම වහාම නවත්තපන්. ඩොකෙක් ලගට යමන්
යකෝ මේකේ ඕව දාන්නේkindey stones වලට වගේ රිදිල scan කරා. ඒත් මුකුත් පෙනුනෙ නෑ stones තියනව කියල. ඒත් kidney එක පොඩ්ඩක් block වෙලා වගේ තියනව කියල කිව්වා.
urine test එකක් කරාම ඒකෙ තියනව blood & calcium oxalate pass වෙනව කියල.
urologist කෙනෙක්ට පෙන්නුවෙ නෑ තාම. හරියට reports දන්නෙ නැති නිසා වෙනද බෙහෙත් ගන්න doc ගාවට ගියාම reports බලල කිව්ව infection එකක් වගේ තියනව කියල.
ගල නිසාත් infection එකක් වෙන්න පුලුවන් කිව්ව. හැබැයි කලින් රිදිච්ච පැත්ත නෙවෙයි දැන් අනිත් පැත්ත රිදෙන්නෙ.
කොහොම හරි මෙයා antibiotics & stones වලට බෙහෙත් දුන්නා. දවස් 5ක් බීල ඇවිල්ල පෙන්නන්න කියල.
තාම රිදිල්ල අඩුවක් නම් නෑ.
ඒ අස්සෙ බඩු යන්නෙත් නෑ බන්. climax වෙනව. precum එනව. no බඩු. බෙහෙත් නිසාද දන්නෙ නෑ. දවස් 2ක් try කරා. ඒත් නෑ.
pissuda ban dan me march end weddi 13 years living together. thawama bande na, bandala US giya gaman government eken accounts hama ekakatama angili gahanawa. kemathi coin ekak buy karanna na nidahase.Suddiwa bedala demma spouse visa dapm bn.. nxt year wat visa wadi.. ehe quality kema, medicine ganiddi oka haryai
harine. urimax thamai dunne rata bonna kiyala. eka nisa wenna athi badu ynne natte.Prof. Nevil d perera thamai okata hariyatama hari
https://www.doc.lk/channel/432?
Kidney stones walata දෙන tablet එකක් thiyenawa urimax or ඊට සමාන ඒවා.
Meken prostate gland Eka size Eka adu wela urine pass wenna හැකියාව වැඩි කරනවා. වේගය වැඩි කරනවා.
Stone එක තල්ලු වෙලා එන්න තමයි මේ බෙහෙත් දෙන්නේ.
Meke well-known side effect එක තමයි sperms එන්නේ නෑ. Ejaculation එක poor.
කිසි දේකට baya වෙන්න එපා guaranteed කියන්නේ. Tablet එක නවත්තපු ගමන් ඕක normal අතට හැරෙනවා. I have tons of experience with this shit
------ Post added on Mar 21, 2024 at 11:53 AM

hodata idala eka parata badu ynne na kiwwma yako baya hithenwane.balapanko ubata eka ledak ..
api balen badu noyawa eken athal gnnnw

ආයුර්වේද බෙහෙත mokkdaMage ange stone hadenna bara loku awulak thiyenawa ban.
මාස 3n තුනට දුක් විදිනවා ඉස්සර. අමා මහ දුකක් vinde. Gym යන්න ගත්තම අඩු උනා.
Mathakadi හැදෙන්න ගත්තා ආයේ workout එක ටිකක් අඩු කරා economical issue එකක් නිසා nutrition අවුල් නිසා. ඒකෙන් ආයේ ආවා.
එතකොට man දැන් කරන්නේ liv 52 tablet එක බොන්න ගන්නවා.
Pata ගලා අඩු වෙනවා. ඔය akkapana neeramulli වගේ ඒවට නවත්තන්න බෑ හැදෙන rate එක වැඩියි. අර ආයුර්වේද behetha විතරයි වැඩ කරේ එකම betha. දිව්‍ය osuwa වගේ වැඩ. ඕක නැත්තං මං ඉවරයි.. Operation or ultra sound... Uroscope payyen bassanawai... Catheter danaway. ජීවිතේ අපායක් තනිකර
Prof. Nevi d perera thamay bullet eka ඕකට, oya tablet නැත්තන්.
Hodata workout karala hitiyama hadenne නෑ.
ලබන මාසේ ඉඳන් ආයේ පටන් ගන්නවා.
Coffee, nescafe.. Preworkout එහෙම biwwoth ආයේ එනවා.
ඔව්, ඕව මේ ලෙඩවලට හදලා තියෙන දේවල්. අනික ගන්න කියන්නෙ කෝපි ඇටේ ප්‍රමානය වේලකට, අපේ මෝඩ සක්කිලි ගුලි දෙක තුන එකට දාලා තව මිල්ක් ශේක් හදලා බෝන්නෙ, පුදුම මෝඩ කම තියෙන්නෙ බන්, රැල්ලට කරන්නෙ ඕකුන් ඕවා තමාගුලි කෑවම වකුගඩු ලෙෆ්ට් වෙනවද බං
kindey stones වලට වගේ රිදිල scan කරා. ඒත් මුකුත් පෙනුනෙ නෑ stones තියනව කියල. ඒත් kidney එක පොඩ්ඩක් block වෙලා වගේ තියනව කියල කිව්වා.
urine test එකක් කරාම ඒකෙ තියනව blood & calcium oxalate pass වෙනව කියල.
urologist කෙනෙක්ට පෙන්නුවෙ නෑ තාම. හරියට reports දන්නෙ නැති නිසා වෙනද බෙහෙත් ගන්න doc ගාවට ගියාම reports බලල කිව්ව infection එකක් වගේ තියනව කියල.
ගල නිසාත් infection එකක් වෙන්න පුලුවන් කිව්ව. හැබැයි කලින් රිදිච්ච පැත්ත නෙවෙයි දැන් අනිත් පැත්ත රිදෙන්නෙ.
කොහොම හරි මෙයා antibiotics & stones වලට බෙහෙත් දුන්නා. දවස් 5ක් බීල ඇවිල්ල පෙන්නන්න කියල.
තාම රිදිල්ල අඩුවක් නම් නෑ.
ඒ අස්සෙ බඩු යන්නෙත් නෑ බන්. climax වෙනව. precum එනව. no බඩු. බෙහෙත් නිසාද දන්නෙ නෑ. දවස් 2ක් try කරා. ඒත් නෑ.
ehenam hariyata hari ban. dakkane, ask from expertsharine. urimax thamai dunne rata bonna kiyala. eka nisa wenna athi badu ynne natte.![]()


onna oya uda thiyena eka. pharmacy eke thiyenawa 1400k wage wenneආයුර්වේද බෙහෙත mokkda
Kidney liver left weida?ehenam hariyata hari ban. dakkane, ask from experts![]()
![]()
nothing to worry oka nawaththuwama apahu normal wenawa prostate gland eka aye kalin wage wenawa.
boruwata athe gahan dangalannepa oka iwara wenakan indapan.
btw menna me tablet eka biwwoth oya stone case eka nathi wela yanawa.
ude 1 tablet ekai dawal 1 tablet ekai. tablet 100k thiyenawa meke.
100 ma iwara wenakan beepan.
urimax beela stone eka pass wenakota payye hole eka huuragena patta pain ekak windinna wenawa. samahara wita stone eka lokui nam hole eke or mula stuck wenna puluwan.
but meka gahuwoth stone eka diyawela yanawa.
athdutui prathyakshai badu sure
![]()
onna oya uda thiyena eka. pharmacy eke thiyenawa 1400k wage wenne
------ Post added on Mar 21, 2024 at 4:47 PM
mama catheter eka daagena indeddith patta amaruwen bladder eka pirila marenna onna menna iddith athe gahuwa mola karawelaයකෝ ඔච්චර අමාරු තියාගනත් අතේ ගහන උඹ නම් මනුස්සයෙක් වෙන්න බෑ!


na na ... dekatama oka hondai. oke gahalama thiyenawa dekema stone case walata hondai kiyala.Kidney liver left weida?
Happaa. Ubata nikanwat hithune nadda bate nisa ghnna ba kiyala.mama catheter eka daagena indeddith patta amaruwen bladder eka pirila marenna onna menna iddith athe gahuwa mola karawela
catheter eka yanne kelinma bladder ekatane, keri tika enne ata deke indanne.. ata deken awith payya dige eliyata enna ba path eka block wela catheter eka hinda...
budu ammo orgasm ekath ekkama fucke fuck wuna pain eka awa patta dawillak ekka.. epaa ma wela giya.. matama kenthie man karapu wadeta oka galawanakan inne nathuwa karapu moda wedak kiyala hithuna![]()