bump කොහෙද බං උඹ ගිහිල්ල හිටියෙ.GYM නූලකටත් මෙන්ෂන් කලා. උඹේ කොන්දෙ අවුලක් ආවද වර්කවුට් කරල. මැරි කළා. අම්බානක බිසී වෙලා හිටියෙ. 🤠 නැවත සීන් එකට enter වෙන්න ඕන.