බඩු ලික් උනා සහෝ 😆 😆😆😆

Tharidulocalseo

Active member
  • Sep 4, 2023
    195
    224
    43
    homagama
    (උස්සපු එකක්. ඒ ටික මෙතනින්)

    Data breach එකක් නිසා ඔයාගේ Personal information, dark web එකට ගිහින් තියනවද කියලා හොයා ගන්න විදිය දන්නවද?
    ඔයාට ම පුළුවන් මේක ලේසියෙන්ම හොයා ගන්න. මේක කරන්න පුළුවන් දැනට ඔයා පාවිච්චි කරන Google account එකට අදාළව Google එකෙන් ම දෙන service එකක් මඟින්...

    කරන්න තියෙන්නේ බොහොම සරළ දෙයයි.
    01. මුලින් ම Data breach Google One කියලා search කරන්න Google or Bing එකේ.
    02. එතැනින් එන මුල් ම result එකේ link එක follow කරන්න. 'Stay safer online with advanced security features' කියලා තියන link එක.
    03. ඊට පස්සෙ scroll කරන්න 'Monitor the dark web for your personal info' කියන තැනට.
    04. දැන් 'Try Scan' කියන එක click කරන්න.
    05. අවශ්‍ය නම් තමන්ගේ අදාළ Google account එකට log වෙන්න.
    06. දැන් පෙන්නයි ඔයාගේ personal information dark web එකේ තියනවද නැද්ද කියලා
    07. ඔයාගේ personal information dark web එකේ තියනවා නම් 'Your info was found on the dark web' කියලා පෙන්නයි.
    08. Summary of your results එකෙන් view all results කියලා තියන button එක click කරන්න. එතකොට මෙච්චර කාලයකට වුන data breaches වලට අදාළව ඔයාගේ information තියනවද නැද්ද කියලා පෙන්නයි.
    මගේ නම් දැනට 30ක් තියනවා. ඒ අතර ලංකාවේ company එකක් වෙන PayHere එකේ, X (formerly Twitter) එකේ, LinkedIn එකේ results එහෙමත් පෙන්නනවා.
    ඔයාලගේ ඒවත් බලලා, අදාළ තොරතුරු තියනවා නම් Password එහෙම change කර ගන්න.
    398248109_122116005986080915_8556204591216227859_n.jpg

    398225604_122116005866080915_1137016548483946207_n.jpg

    398198614_122116006472080915_3493941291164800167_n.jpg

    (උස්සපු ටික ඉවරයි)

    ඇ බං. මට පේහියර් එකවුට් එකක් නෑනි. කොයින්ද උන්ට මගේ මේල් එකකුයි, නම්බරෙයි ගියේ?

    1698840549913.png


    පේමන්ට් ගේට් හෙන අඩුයි මං භාවිතා කරනවා. අනික ලංකාවෙ ඔන්ලයින් ගේට් භාවිතා කලේම නෑ මැතක. විශෙෂයෙන් මේ අවුරුද්දේ. ඔය ස්ට්‍රයිප් හරි මොකක් හරි පිටරට ඒවාට ගෙවුවොත් මිස ලංකාවෙ වෙබ් වලින් මුකුත් අරගෙන නෑ මතක ඇති කාලෙක අප්පා.

    මේකේ ගුගල් paid servicee එකක් මුන් විකුනනවා, ඒක නිසා අපිව බොරුවට භය කරලා උන්ගේ පැකේජ් එහෙකට ගන්න හදනවාද මන්දා කියලා හිතනවා. හැම සබ්බ සකලමනාවම ගුගල් දන්නවානි. මොකද ගුගල් රෙද්දවල්නි ඔක්කෝම පාවිච්චි කරන්නේ.
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,445
    6,322
    113
    එතකොට මගේ විතරද යකුනේ එහෙම වෙලා නැත්තෙ?
    හැබැයි මම කිසිම දෙයක් online purchase කරලා නෑ.
    හැම රෙද්දම two factor authentication දාලා පසනල් ලැප් එකේ කැම් එකත් කොලයක් අලවලා තියෙන්නෙ. ජනේලෙට පිටිපාලා ලැපට වත් ලොග් වෙන්නෙ නෑ:ROFLMAO:
     

    Tharidulocalseo

    Active member
  • Sep 4, 2023
    195
    224
    43
    homagama
    එතකොට මගේ විතරද යකුනේ එහෙම වෙලා නැත්තෙ?
    හැබැයි මම කිසිම දෙයක් online purchase කරලා නෑ.
    හැම රෙද්දම two factor authentication දාලා පසනල් ලැප් එකේ කැම් එකත් කොලයක් අලවලා තියෙන්නෙ. ජනේලෙට පිටිපාලා ලැපට වත් ලොග් වෙන්නෙ නෑ:ROFLMAO:
    ඔය කියන විදියම තමා මාත් අප්පා. ඒ කරලාත් පෙහියර් magulakin ගියේ කෝමද කියන එකයි ප්‍රශ්නේ

    yes machan. it's a well known and reputed site
    the details on there are accurate
    thanks broh
    ------ Post added on Nov 1, 2023 at 5:57 PM
     
    • Like
    • Wow
    Reactions: vito and Mr.dark

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    Dark web එක තත්පර ගාණකින් scan කරලා result දෙනවා කියන එක පිළිගන්න අමාරුයි මට නම් :unsure:

    කොහොමහරි google account තුනකින් scan කරා. හැම ගුබ්බෑයමේම රෝන්දෙ ගහපු account දෙකේම No results found.
    බොහොම අහිංසක විදියට තියාගත්ත account එකේ email, username, name ටික Canva එකෙන් leak කරලා 2019 දි 🤦‍♂️
     

    Tharidulocalseo

    Active member
  • Sep 4, 2023
    195
    224
    43
    homagama
    Dark web එක තත්පර ගාණකින් scan කරලා result දෙනවා කියන එක පිළිගන්න අමාරුයි මට නම් :unsure:

    කොහොමහරි google account තුනකින් scan කරා. හැම ගුබ්බෑයමේම රෝන්දෙ ගහපු account දෙකේම No results found.
    බොහොම අහිංසක විදියට තියාගත්ත account එකේ email, username, name ටික Canva එකෙන් leak කරලා 2019 දි 🤦‍♂️
    ර්වා නම් කැමරි වැඩ නෙහ්..

    payhere eken payment ekak kara neda
    නැ සහෝ. මේ අවුරුද්දේ කලේ නෑනි.
     
    • Sad
    Reactions: xVOLDYx

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    Payhere use කරන්න ඕනේ නෑ. helakuru තියෙනවනම් බඩු හම්බෙලා ඇති. මගේ මේල් දෙකකට බඩු හම්බෙලා තියෙන්නේ. මාත් payhere use කරලම නෑ
     
    • Wow
    Reactions: RottenCOLT

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    Sensitive Source

    Your info was in a data breach and found on the dark web on Dec 2, 2021
    info

    A sensitive source is a breach whose source has been hidden. Showing the source may risk an ongoing investigation or individual's identity.

    :sorry: