බඩු ලික් උනා සහෝ 😆 😆😆😆

hecker_thama

Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    (උස්සපු එකක්. ඒ ටික මෙතනින්)




    398248109_122116005986080915_8556204591216227859_n.jpg

    398225604_122116005866080915_1137016548483946207_n.jpg

    398198614_122116006472080915_3493941291164800167_n.jpg

    (උස්සපු ටික ඉවරයි)

    ඇ බං. මට පේහියර් එකවුට් එකක් නෑනි. කොයින්ද උන්ට මගේ මේල් එකකුයි, නම්බරෙයි ගියේ?

    View attachment 218097

    පේමන්ට් ගේට් හෙන අඩුයි මං භාවිතා කරනවා. අනික ලංකාවෙ ඔන්ලයින් ගේට් භාවිතා කලේම නෑ මැතක. විශෙෂයෙන් මේ අවුරුද්දේ. ඔය ස්ට්‍රයිප් හරි මොකක් හරි පිටරට ඒවාට ගෙවුවොත් මිස ලංකාවෙ වෙබ් වලින් මුකුත් අරගෙන නෑ මතක ඇති කාලෙක අප්පා.

    මේකේ ගුගල් paid servicee එකක් මුන් විකුනනවා, ඒක නිසා අපිව බොරුවට භය කරලා උන්ගේ පැකේජ් එහෙකට ගන්න හදනවාද මන්දා කියලා හිතනවා. හැම සබ්බ සකලමනාවම ගුගල් දන්නවානි. මොකද ගුගල් රෙද්දවල්නි ඔක්කෝම පාවිච්චි කරන්නේ.
    man helakuru use karanne giya aurudde idn no breached already using helakuru
     
    • Like
    Reactions: Tharidulocalseo

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    EnSzbVcl.png


    :shocked: ගොඩක් ඉස්සර google ,fb ,insta ,twitter විතරක් use කරපු password එකක් leak ලිස්ට් එකේ තීනවා .
     
    • Like
    Reactions: Tharidulocalseo