ane machan kohomada owa genna ganne...apitat kiyahanko bn...






නම ටිකක් අවුල්ද මන්දා
මචන් උබ ගෙන්න බඩු වල ලින්ක් එක දෑන්මොත් හොද නෑද්ද




වැඩේ නම් නියමයි කොල්ලෝ..
මේක විනෝදාංශයක් විදියට කරගෙන යන එකත් එක්තරා කලාවක්..
කොහොම වුනත්. ඔයා මේ ලැබුන දේවල්වල පින්තුර දාන කොට..
විස්තරත් එකතු කරන්න..
මේ භාණ්ඩය ගැන..
ඒතකොට අපේ අනිත් යාලුවන්ටත් වැදගත් වෙයි..![]()


ok ayya.....


ado mewath buyincoins neda
ube business nagala yanawa wage![]()



tawath panadure kollek![]()



ela
ado uba panadure de banz inne ?
ehenam scrvvy ya wa dannawa athi![]()

