බඩු හරි. 🔴

kukkubaba98

Well-known member
  • Feb 16, 2021
    2,881
    4,006
    113
    thopi thaama eka ekade aathal walata kiribath walatai fireworks walataiii ohe salli puchchanwaa. yako kanna nathi pawulakata welak aran diyan. Eeeka oita wadaaa lokuuuu pinak. ooeeken thawa sathekge kan adi pupuranawaa ban.
    Ethakota kibulapitiye firework hadana ewunta adayamak ko
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    thopi thaama eka ekade aathal walata kiribath walatai fireworks walataiii ohe salli puchchanwaa. yako kanna nathi pawulakata welak aran diyan. Eeeka oita wadaaa lokuuuu pinak. ooeeken thawa sathekge kan adi pupuranawaa ban.
    මම හම්බකරගත්ත සල්ලිවලට මම කරන දේවල් තීරණය කරන්න උබට තියෙන අයිතිය මොකක්ද?
     
    • Love
    Reactions: nidarsha91

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    පවු අසරණය,
    තමුන්ගෙ කියල දේකට තියෙන්නෙ, බෙල්ලෙ තියෙන සාටකේ විතරයි....
     
    • Haha
    Reactions: NRTG and Solo Rider

    nidarsha91

    Well-known member
  • මම හම්බකරගත්ත සල්ලිවලට මම කරන දේවල් තීරණය කරන්න උබට තියෙන අයිතිය මොකක්ද?
    උඹ උපයන මුදලින් උඹට පිනක් කරගන්න කියල උඹව දිරිමත් කරවන්න මට අයිතියක් තියෙනවා මචං. ඒකෙ ආනිසංසෙ උඹට ආයෙ එද්දි උඹ සතුටු වෙනවා දැකල මම සතුටු වෙනවා මචං. මට නෙමේ. ආයෙමත් උඹට පිං දෙනවා. මොකද උඹ අපිව සතුටු කළා. එතකොට හැමදාම ඕක ලූප් වෙනවා කියලා තේරුනාද උඹට? පින ලූප් එකක් වෙද්දි අපි එන්න එන්න නිවනට ලං වෙනවා සහෝදරයා. තෙරුවන් සරනයි. මට නෙමේ මේ කිව්වෙ උඹ වෙනුවෙන්. තව එකෙක්ට හරියනවට මම හරිම කැමති.

    Ethakota kibulapitiye firework hadana ewunta adayamak ko
    We have Wedding Events, Massive ceremonies. Sinhala Dhamila Aluth Aurudu Festival, Christmas, Church Feasts, Katina Festivals etc... Braw
    ------ Post added on Apr 23, 2022 at 9:01 PM
     

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    ආරංචිය එන පමාව විතරයි තියෙන්නෙ...
    ඉක්කනට මයිනා.. :angry:

    chamal-shiranthi.jpg

    සැප තමා collo