SLPOST eknen mage xiaomi sensor light eka missing. kalakanni wesaballa postman huttigeputha
post man kiriye innawada?
SLPOST eknen mage xiaomi sensor light eka missing. kalakanni wesaballa postman huttigeputha
S0000XXX...
Cainiao Super Economy Global
නෑ බං පෙට්ටියේ සීල් ස්ටිකර් එක කපලා, මම තනි ඕඩර් එකක් දැම්මේ, දෙකකට එන්නෙ නැහැ.අනිත් එක තියෙනවා මහත්තයා. පාර්සල් දෙකකට order කරල තිබ්බේ. හෙට එවන්නම්.![]()
ඕඩර් එකට ගිහින් බලපන් වැරදිලා හරි අයිටම් එකක් විතරක් දාලද කියල. යකෝ මුන් මහ හොරුනේ බන්. කම්ප්ලේන් එකක් දාපන්. සේරම screen shot, photos අරන් ඉහළටම complain කරපන්.නෑ බං පෙට්ටියේ සීල් ස්ටිකර් එක කපලා, මම තනි ඕඩර් එකක් දැම්මේ, දෙකකට එන්නෙ නැහැ.
හ්ම්ම්නෑ මචං, මම දැන් Customs කෝල් කරා, උන් කියනවා තැපෑලෙන් ආවනම් තැපැල් එකටයි, කටුනායක කාගෝ විලේජ් එකේ ඩියුටි මැනේජර්ටයි කම්ප්ලේන් කරන්නලු.
මම Email complaint එකක් දැම්මා හැමතනටම කොපි කරල.
වෙන මොනව කරන්නද බං.. ජරා රටවල්වල ඉපදුන නිසානේ මේ සේරම![]()
සෙලර් පිස්සුවක් කෙලල, ඌ එකයි එවල තියෙන්නෙ, පාර්ශල් රිෆන්ඩ් එකක් හම්බෙනවා!!හ්ම්ම්
මමත් 2015 වගේ ඉඳන් ගෙන්නනව තාම නම් එකක් වත් නැති වුණේ නෑ හැබැයි
සෙලර් පිස්සුවක් කෙලල, ඌ එකයි එවල තියෙන්නෙ, පාර්ශල් රිෆන්ඩ් එකක් හම්බෙනවා!!
හ්ම්ම්
මමත් 2015 වගේ ඉඳන් ගෙන්නනව තාම නම් එකක් වත් නැති වුණේ නෑ හැබැයි
ඒක තමයි බන් ඔය මෙහෙ එවුන් කියන තරමට පාර්සල් නැති වෙන්නෙ නැහැසෙලර් පිස්සුවක් කෙලල, ඌ එකයි එවල තියෙන්නෙ, පාර්ශල් රිෆන්ඩ් එකක් හම්බෙනවා!!