බඩු හොරකම් කරලා

moveon

Well-known member
  • Nov 2, 2022
    517
    900
    93
    අනිත් එක තියෙනවා මහත්තයා. පාර්සල් දෙකකට order කරල තිබ්බේ. හෙට එවන්නම්. 🙂
    නෑ බං පෙට්ටියේ සීල් ස්ටිකර් එක කපලා, මම තනි ඕඩර් එකක් දැම්මේ, දෙකකට එන්නෙ නැහැ.
     
    • Wow
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,903
    1
    60,860
    113
    Mother Earth
    නෑ බං පෙට්ටියේ සීල් ස්ටිකර් එක කපලා, මම තනි ඕඩර් එකක් දැම්මේ, දෙකකට එන්නෙ නැහැ.
    ඕඩර් එකට ගිහින් බලපන් වැරදිලා හරි අයිටම් එකක් විතරක් දාලද කියල. යකෝ මුන් මහ හොරුනේ බන්. කම්ප්ලේන් එකක් දාපන්. සේරම screen shot, photos අරන් ඉහළටම complain කරපන්.
     
    • Like
    Reactions: moveon

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,641
    113
    නෑ මචං, මම දැන් Customs කෝල් කරා, උන් කියනවා තැපෑලෙන් ආවනම් තැපැල් එකටයි, කටුනායක කාගෝ විලේජ් එකේ ඩියුටි මැනේජර්ටයි කම්ප්ලේන් කරන්නලු.

    මම Email complaint එකක් දැම්මා හැමතනටම කොපි කරල.

    වෙන මොනව කරන්නද බං.. ජරා රටවල්වල ඉපදුන නිසානේ මේ සේරම :(
    හ්ම්ම්

    මමත් 2015 වගේ ඉඳන් ගෙන්නනව තාම නම් එකක් වත් නැති වුණේ නෑ හැබැයි
     
    • Like
    Reactions: moveon

    moveon

    Well-known member
  • Nov 2, 2022
    517
    900
    93
    හ්ම්ම්

    මමත් 2015 වගේ ඉඳන් ගෙන්නනව තාම නම් එකක් වත් නැති වුණේ නෑ හැබැයි
    සෙලර් පිස්සුවක් කෙලල, ඌ එකයි එවල තියෙන්නෙ, පාර්ශල් රිෆන්ඩ් එකක් හම්බෙනවා!!
     
    • Love
    Reactions: Hyaenidae

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,641
    113
    සෙලර් පිස්සුවක් කෙලල, ඌ එකයි එවල තියෙන්නෙ, පාර්ශල් රිෆන්ඩ් එකක් හම්බෙනවා!!
    The Office Congrats GIF
     
    • Love
    Reactions: moveon

    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    හ්ම්ම්

    මමත් 2015 වගේ ඉඳන් ගෙන්නනව තාම නම් එකක් වත් නැති වුණේ නෑ හැබැයි

    ඒක තමයි බන් මාත් අවුරුදු ගානක් තිස්සෙ අලි එකෙන් බඩු ගන්නෙ තව ඕක තරං ශුවර් නැති bangood, gearbest වගේ ඒවයිනුත් අරගන්නවා
    කවදාවත් එකම අයිටම් එකක්වත් නැති වෙලා නැහැ. නැති වෙලාම කියලා හිතපු සමහර අයිටම් මාස 4-5 ගිහින් ආපු වෙලාවල් තිබුනා

    ඔන්ලයින් පෝස්ට් ඇරුනම පාර්සල් නැති උනු එකෙක් හම්බෙලත් නැහැ
    සෙලර් පිස්සුවක් කෙලල, ඌ එකයි එවල තියෙන්නෙ, පාර්ශල් රිෆන්ඩ් එකක් හම්බෙනවා!!
    ඒක තමයි බන් ඔය මෙහෙ එවුන් කියන තරමට පාර්සල් නැති වෙන්නෙ නැහැ
     
    • Like
    Reactions: moveon