බඩු හොරකම් කරලා

moveon

Well-known member
  • Nov 2, 2022
    517
    900
    93
    සෙලර් පිස්සුවක් කෙලල, ඌ එකයි එවල තියෙන්නෙ, පාර්ශල් රිෆන්ඩ් එකක් හම්බෙනවා!!
     
    Last edited:
    • Sad
    Reactions: Cenon

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    පාර්සලේ කඩන්නැතුව කොහොමද ගත්තෙ :unsure:

    ට්‍රැකින් නම්බර් එකෙන් කුරියර් නම් හොයාගතහැකි
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,899
    1
    60,840
    113
    Mother Earth
    අනිත් එක තියෙනවා මහත්තයා. පාර්සල් දෙකකට order කරල තිබ්බේ. හෙට එවන්නම්. 🙂
     
    • Like
    Reactions: Identity

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    AliExpress එකෙන් Philips Bulbs 2ක් ඕඩර් කරල තිබුන.

    අද ගෙදරට ආවෙ 1යි, අනික් එක කස්ටම් එකෙන් හෝ කොහෙන්හරි හොරකම් කරල.

    කෝල් කරන්නෙත් නැතුව ගෙදරට දීල ගිහින්, කවුද ගෙනාවෙ කියලවත් දන්නෙ නැහැ
    ah eka TAX ekata kapaganna athi 🤣
     

    moveon

    Well-known member
  • Nov 2, 2022
    517
    900
    93
    පාර්සලේ කඩන්නැතුව කොහොමද ගත්තෙ :unsure:

    ට්‍රැකින් නම්බර් එකෙන් කුරියර් නම් හොයාගතහැකි
    ලේබල් එක කපල ආයිත් අලවල
     
    • Wow
    Reactions: Asmodeus

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    රිෆන්ඩ් කරගෙන අලි එකත් ලංකාවට බ්ලොක් කරගන් 🤪
     
    • Haha
    Reactions: Identity

    moveon

    Well-known member
  • Nov 2, 2022
    517
    900
    93
    පෝස්ට් ඔෆිස් එකෙන් ද නැහ්නං එව්වෙම එකද දන්නෑ

    නෑ මචං සෙලර් ගහපු සීල ස්ටිකර් එක කපල ඒකට උඩින් ටේප් එකක් ගහල තිබුනෙ
     
    • Sad
    Reactions: Hyaenidae

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    mama ekama dawaswala daala ekama dawase lankawata apu eka package ekak dan awilla sathi thunak. anik eka thaama naa. parade mehen gattanam iwarai
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    නෑ මචං සෙලර් ගහපු සීල ස්ටිකර් එක කපල ඒකට උඩින් ටේප් එකක් ගහල තිබුනෙ
    කස්ටම්ස් කියල තියෙන ටේප් එකක් නෙමෙයිද