බඩු_කෑල්ල-Sftwre

Sachin253

Active member
  • May 4, 2015
    557
    126
    43
    තැනක් නෑ
    welcome_zps023798ba.gif


    අද මං ඔයාලට ගෙනාවා මට අලුතෙන් සෙට් උන සොෆ්යිවෙයා කෑල්ලක් ...;)
    xinsrc_2520104111701046327292.gif



    මේක ඇත්ත්ටම ඩේට ඉතුරු කරගන්න ආස අයට හදපු එකක් තමා විශේශයෙන් විඩියෝ බලන අයියලාට මල්ලිලාට අක්කලාට නන්ගිලාට මේක වැදගත් වෙයි
    ඔක්කොටම කලින් කියන්න ඕන මේක ගැන දන්න අයත් ඇති.. මේ නූල අදින්නෙ නොදන්න අයට දැන ගන්න


    ----කතාවෙං කතාවෙං වැඩක් නෑ බහිමුකෝ වැඩේට----



    මේක බාගන්න ඉතින් ටොරන්ට් යූස් කරන්න වෙනවා.. Direct බාන්න ලින්ක් නම් මම දන්නෙ නෑ මමත් ගත්තේ ටොරන්ට් වලින්

    https://kat.cr/wm-capture-7-4-build-06-07-14-t9249208.html

    ඩවුන් කරගත්තට පස්ස් ඉතින් මහ දෙයක් නෑ සාමන්‍ය විදිහට ඉන්ස්ටෝල් කරන්න තමා තියෙන්නේ

    ඔන්න මේඉස්ක්‍රීන් සොට් වලින් බලාගන්නකෝ





    ඔතන උඩ තියෙන් එක සාමාන්‍ය විදිහට ඉන්ස්ටෝල් කරගෙන යට තියෙන .dll ෆයිල් එක ඉන්ස්ටෝල් කරපු තැනට කොපි කරන්න


    ඉන්ස්ටෝල් කරගත්තහම මේ වගෙ පොඩි වින්ඩෝ එක විදිහට තමා පේන්නේ;-)



    ඔව් ඔව් ඉතින් පොඩි පොඩි ඒවා තමා ලොකු වැඩ කරන්නේ :-);-):-


    දැං ඉතින් මහා දෙයක් නෑ ඔයාලා කැමති සයිට් එකකට ගිහින් විඩීයෝ එකක් ප්ලේ කරගන්න.. මම නම් ගියේ යූටියුබ්



    යූටියුබ් එකේ නම් තියෙනවා ප්ලෙයර් එකේ සයිස් එක වෙනස් කරගන්න පුලුවන් ගැජ මැටික් එකක්..
    අවුලක් නෑ ෆුල් ඉස්කිරිං දාගෙන උනත් අපිට මේ ගේම ගහන්න නම් පුලුවන්



    දැං විඩියො එක ප්ලේ වෙන වින්ඩොව් එකෙ සයිස් එකට අනුව මෙහෙම එක එක පැත්තට ඇදල හදගන්න පුලුවන්



    ඊට පස්සෙ ඔය තියෙන Record කියන බටන් එක ඔබන්න


    ඒත් එක්කම ඔයාලගෙ විඩියෝ එකත් ප්ලේ වෙන එක ස්ටාර්ට් කරන්න

    දැං ඔයාලට පේනවා ඇති රෙකොර්ඩ් වෙනවිදිහ සයිස් එක කොච්චර වෙලාවක් ගියාද කියන එක එහෙම ඔය වින්ඩොව් එකෙ පෙන්නනවා


    මතක තියා ගන්න මේක ස්ක්‍රීන් රෙකොර්ඩින්ග් සොෆ්ට්වෙයා එකක් වගේ නිසාස්ක්‍රීන් එක උඩ කරන දේවල් රෙකෝර්ඩ් වෙනවා කියලා.. ඒත් බය එන්න දෙයක් නෑ මවුස් පොයින්ට් එක මේකට රෙකොර්ඩ් වෙන්නෙ නෑ ඒත් ඉතින් ටිකක පරිසාමෙ වැඩේ කරන්න නැත්තම් ඉතින් කැත වෙන්නෙ ඔයලාගෙ විඩියෝ එකමයි..දැං ඔයලාගෙ විඩියෝ එක අවසන් රන්න ඕන නම් Stop බටන් එක ක්ලික් කරන්න.. එතනම එහා පැත්තේ තියෙන ප්ලේ බටන් කෙන් ඔයාලට බලන්න පුලුවන් ඕයලා පටිගත කට්ම්ර ගත්ත විඩීයෝ එක..

    මේකෙන් බලාගන්න පුලුවන් ඔයාල දැනට පටිගටත කරලා තියෙන විඩියෝස් ටික...

    screenshot144.png


    මේ තියෙන්නේ



    නේ විඩියෝස් පටිගත වෙලා ගබඩා වෙන්නෙ සාමන්‍යයෙන් "C:\Users\ඔයාගෙ යූසර් එකේ නම \Videos\WMC Recordings" මේ ස්තානයේ






    බොහොම අමාරුවෙන් ටයිප් කලේ පොඩ්ඩක් ඉතින් සලකලා යන්නකො..:(
    බම්ප් එක නම් අමතක කරන්න එපා:oo::oo:
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    දනටනටමත් Camstudio use කරනවා මචං
    එත් මේක ඊට වඩා recording වලට ලේසියි වගේ
    Record වෙන Format එක මොකක්ද
    Download කරගත්තා බෙදාගත්තාට ස්තුතියි
    + Rep ;)
     

    Sachin253

    Active member
  • May 4, 2015
    557
    126
    43
    තැනක් නෑ
    දනටනටමත් Camstudio use කරනවා මචං
    එත් මේක ඊට වඩා recording වලට ලේසියි වගේ
    Record වෙන Format එක මොකක්ද
    Download කරගත්තා බෙදාගත්තාට ස්තුතියි
    + Rep ;)

    *.mpg Format එක
    ස්තුතියි මචං