අද මං ඔයාලට ගෙනාවා මට අලුතෙන් සෙට් උන සොෆ්යිවෙයා කෑල්ලක් ...

මේක ඇත්ත්ටම ඩේට ඉතුරු කරගන්න ආස අයට හදපු එකක් තමා විශේශයෙන් විඩියෝ බලන අයියලාට මල්ලිලාට අක්කලාට නන්ගිලාට මේක වැදගත් වෙයි
ඔක්කොටම කලින් කියන්න ඕන මේක ගැන දන්න අයත් ඇති.. මේ නූල අදින්නෙ නොදන්න අයට දැන ගන්න
----කතාවෙං කතාවෙං වැඩක් නෑ බහිමුකෝ වැඩේට----
මේක බාගන්න ඉතින් ටොරන්ට් යූස් කරන්න වෙනවා.. Direct බාන්න ලින්ක් නම් මම දන්නෙ නෑ මමත් ගත්තේ ටොරන්ට් වලින්
https://kat.cr/wm-capture-7-4-build-06-07-14-t9249208.html
ඩවුන් කරගත්තට පස්ස් ඉතින් මහ දෙයක් නෑ සාමන්‍ය විදිහට ඉන්ස්ටෝල් කරන්න තමා තියෙන්නේ
ඔන්න මේඉස්ක්රීන් සොට් වලින් බලාගන්නකෝ
ඔතන උඩ තියෙන් එක සාමාන්‍ය විදිහට ඉන්ස්ටෝල් කරගෙන යට තියෙන .dll ෆයිල් එක ඉන්ස්ටෝල් කරපු තැනට කොපි කරන්න
ඉන්ස්ටෝල් කරගත්තහම මේ වගෙ පොඩි වින්ඩෝ එක විදිහට තමා පේන්නේ
ඔව් ඔව් ඉතින් පොඩි පොඩි ඒවා තමා ලොකු වැඩ කරන්නේ
දැං ඉතින් මහා දෙයක් නෑ ඔයාලා කැමති සයිට් එකකට ගිහින් විඩීයෝ එකක් ප්ලේ කරගන්න.. මම නම් ගියේ යූටියුබ්
යූටියුබ් එකේ නම් තියෙනවා ප්ලෙයර් එකේ සයිස් එක වෙනස් කරගන්න පුලුවන් ගැජ මැටික් එකක්..
අවුලක් නෑ ෆුල් ඉස්කිරිං දාගෙන උනත් අපිට මේ ගේම ගහන්න නම් පුලුවන්
දැං විඩියො එක ප්ලේ වෙන වින්ඩොව් එකෙ සයිස් එකට අනුව මෙහෙම එක එක පැත්තට ඇදල හදගන්න පුලුවන්
ඊට පස්සෙ ඔය තියෙන Record කියන බටන් එක ඔබන්න
ඒත් එක්කම ඔයාලගෙ විඩියෝ එකත් ප්ලේ වෙන එක ස්ටාර්ට් කරන්න
දැං ඔයාලට පේනවා ඇති රෙකොර්ඩ් වෙනවිදිහ සයිස් එක කොච්චර වෙලාවක් ගියාද කියන එක එහෙම ඔය වින්ඩොව් එකෙ පෙන්නනවා
මතක තියා ගන්න මේක ස්ක්‍රීන් රෙකොර්ඩින්ග් සොෆ්ට්වෙයා එකක් වගේ නිසාස්ක්රීන් එක උඩ කරන දේවල් රෙකෝර්ඩ් වෙනවා කියලා.. ඒත් බය එන්න දෙයක් නෑ මවුස් පොයින්ට් එක මේකට රෙකොර්ඩ් වෙන්නෙ නෑ ඒත් ඉතින් ටිකක පරිසාමෙ වැඩේ කරන්න නැත්තම් ඉතින් කැත වෙන්නෙ ඔයලාගෙ විඩියෝ එකමයි..දැං ඔයලාගෙ විඩියෝ එක අවසන් රන්න ඕන නම් Stop බටන් එක ක්ලික් කරන්න.. එතනම එහා පැත්තේ තියෙන ප්ලේ බටන් කෙන් ඔයාලට බලන්න පුලුවන් ඕයලා පටිගත කට්ම්ර ගත්ත විඩීයෝ එක..
මේකෙන් බලාගන්න පුලුවන් ඔයාල දැනට පටිගටත කරලා තියෙන විඩියෝස් ටික...
මේ තියෙන්නේ
නේ විඩියෝස් පටිගත වෙලා ගබඩා වෙන්නෙ සාමන්‍යයෙන් "C:\Users\ඔයාගෙ යූසර් එකේ නම \Videos\WMC Recordings" මේ ස්තානයේ
බොහොම අමාරුවෙන් ටයිප් කලේ පොඩ්ඩක් ඉතින් සලකලා යන්නකො..
බම්ප් එක නම් අමතක කරන්න එපා


