බඩු_මිළ_අඩුවෙයි

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අනිවාර්යයෙන් කෘෂි කරමාන්තයට යන්න වෙනවා.ඒ වගේම හොඳලාභදායි ක්‍රමයක් වෙනවා.මේ ලෝක ජනගහනය වැඩිවෙන විදියට ලෝකයට කන්න දෙන්න කොච්චර ආහාර ප්‍රමාණයක් ඕනි වෙයිද.අපේ රටේ කෘෂි කර්මාන්තය ගොඩ ගන්න පුලුවන් නම් අනාගතයේ හොඳ ඉල්ලුමක් තියෙයි.


    dan hungak rajaye projects katin witarai. waga sangrame kiwwata minissunta ganak wath nea. wasa wisa neathi ratak wenuwen kiwwata ganak wath nea waga karanna ehema. wisheshenma wee wagawa saha elawalu wagawedi.

    oya rajayakin kiyana ona project ekak sartaka wenna nam minissunta uwamanawa tyennama one.
    badaginna saha pocket his unama owa danei.
    dan pol ganan giyama pol wathu katti karana eka gana kiyewwata neethiya kriyathmaka wennma neane.
    jathiyak widiyata apita purudu niyapoththen kadanna puluwan de porowen kotana thanata awilla wisandum hoyanna
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කොහෙද බන් මේ ගණන්වලට හාල් ගන්න තියෙන්නේ.......
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තාමත් බඩු මිල අඩුද :D
    මං හිතන්නේ මේ දවස් වල මිනිස්සුන් ගේ අතේ සල්ලි නැති නිසා උන්ටත් බිස්නස් අඩුයි...දැන් අඩු ගානට රෙද්ද උස්සනව ඇති....
    සදුන් බුවා තමා දන්නේ ඉතිං....:rofl:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    මං හිතන්නේ මේ දවස් වල මිනිස්සුන් ගේ අතේ සල්ලි නැති නිසා උන්ටත් බිස්නස් අඩුයි...දැන් අඩු ගානට රෙද්ද උස්සනව ඇති....
    සදුන් බුවා තමා දන්නේ ඉතිං....:rofl:

    MEKA NAM HONDA ARANCHIYAK,PODDAK KTHA KARALA BALANNA ONA
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත

    මේක පත්තරේ දාල ඇති නේද බන් නැත්නම් කඩේට ගිහින් නෝන්ඩි වෙන්න වෙයි .කෝල් එකක් දුන්නත් මූ දන්නෙ නෑ කියයි නෙ ඒකයි ....
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පොල් නං මාරම අඩුයි. යහපාලනේ හින්ද අපිට දැන් තුන් වේලටම සම්බෝලයි බතුයි කෑවෑකි :yes: මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාටයි, රනිල් වික්‍රමසිංහ අගමැති තුමාටයි, යහපාලනය බලයට ගේන්න ඡන්දය දුන්න ඔයාල හැමෝටමයි ගොඩාක් ස්තූතියි :D
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    බඩු මිල අඩු කරපු විදියටනම් ආණ්ඩුවට තව චන්ද වැටෙන්න ඕන
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,935
    1
    12,241
    113
    අදාළ නෑ නේ
    පොල් නං මාරම අඩුයි. යහපාලනේ හින්ද අපිට දැන් තුන් වේලටම සම්බෝලයි බතුයි කෑවෑකි :yes: මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාටයි, රනිල් වික්‍රමසිංහ අගමැති තුමාටයි, යහපාලනය බලයට ගේන්න ඡන්දය දුන්න ඔයාල හැමෝටමයි ගොඩාක් ස්තූතියි :D

    :rofl::rofl::rofl:
     

    Hasitha-Kasun

    Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...

    ඒ කාලෙ ගුවන් තොටුපළවල් පුරවන්න තරම් අපිට හාල් තිබුන. මුන් ආපු ගමන් පොහොර සහනාධාරෙට
    කෙලල මිනිස්සුන්ට ගොවිතැන එපා කෙරෙව්ව. අන්තිමට කුබුරු පුරන් වෙලා රටෙන් හාල් ගේන්න උනා.
    දැන් රටේ සල්ලි සෑහෙන්න පිටරට යනව සහල් ආනයනය කරන්න.

    මහින්ද හොරා කෑව. වටේ පිටේ හිටපු එවුනුත් හොරා කෑව. අපිත් මීට වඩා හොඳට කාල බීල හිටිය.
    පාරවල් ඉස්කෝල වරායත් හැදුන. දැන් හොරා කන්නෙත් නෑ. අපිට කන්නත් නෑ. හදන කෙහෙල් මලකුත් නෑ.
    පුකේ කැහිල්ලට කරගත්ත වෙනස ගැන සතුටුද සිංහලු.
    :rofl::rofl:

    :sorry::(