අනිවාර්යයෙන් කෘෂි කරමාන්තයට යන්න වෙනවා.ඒ වගේම හොඳලාභදායි ක්රමයක් වෙනවා.මේ ලෝක ජනගහනය වැඩිවෙන විදියට ලෝකයට කන්න දෙන්න කොච්චර ආහාර ප්රමාණයක් ඕනි වෙයිද.අපේ රටේ කෘෂි කර්මාන්තය ගොඩ ගන්න පුලුවන් නම් අනාගතයේ හොඳ ඉල්ලුමක් තියෙයි.
කොහෙද බන් මේ ගණන්වලට හාල් ගන්න තියෙන්නේ.......
මං හිතන්නේ මේ දවස් වල මිනිස්සුන් ගේ අතේ සල්ලි නැති නිසා උන්ටත් බිස්නස් අඩුයි...දැන් අඩු ගානට රෙද්ද උස්සනව ඇති....තාමත් බඩු මිල අඩුද![]()

මං හිතන්නේ මේ දවස් වල මිනිස්සුන් ගේ අතේ සල්ලි නැති නිසා උන්ටත් බිස්නස් අඩුයි...දැන් අඩු ගානට රෙද්ද උස්සනව ඇති....
සදුන් බුවා තමා දන්නේ ඉතිං....![]()
මූ වගේ එකෙක් පොල් පිත්තකින් කපාගන්න පුලුවන්![]()


MEKA NAM HONDA ARANCHIYAK,PODDAK KTHA KARALA BALANNA ONA
මෛත්රීපාල සිරිසේන ජනාධිපතිතුමාටයි, රනිල් වික්රමසිංහ අගමැති තුමාටයි, යහපාලනය බලයට ගේන්න ඡන්දය දුන්න ඔයාල හැමෝටමයි ගොඩාක් ස්තූතියි 
පොල් නං මාරම අඩුයි. යහපාලනේ හින්ද අපිට දැන් තුන් වේලටම සම්බෝලයි බතුයි කෑවෑකිමෛත්රීපාල සිරිසේන ජනාධිපතිතුමාටයි, රනිල් වික්රමසිංහ අගමැති තුමාටයි, යහපාලනය බලයට ගේන්න ඡන්දය දුන්න ඔයාල හැමෝටමයි ගොඩාක් ස්තූතියි
![]()



ඒ කාලෙ ගුවන් තොටුපළවල් පුරවන්න තරම් අපිට හාල් තිබුන. මුන් ආපු ගමන් පොහොර සහනාධාරෙට
කෙලල මිනිස්සුන්ට ගොවිතැන එපා කෙරෙව්ව. අන්තිමට කුබුරු පුරන් වෙලා රටෙන් හාල් ගේන්න උනා.
දැන් රටේ සල්ලි සෑහෙන්න පිටරට යනව සහල් ආනයනය කරන්න.
මහින්ද හොරා කෑව. වටේ පිටේ හිටපු එවුනුත් හොරා කෑව. අපිත් මීට වඩා හොඳට කාල බීල හිටිය.
පාරවල් ඉස්කෝල වරායත් හැදුන. දැන් හොරා කන්නෙත් නෑ. අපිට කන්නත් නෑ. හදන කෙහෙල් මලකුත් නෑ.
පුකේ කැහිල්ලට කරගත්ත වෙනස ගැන සතුටුද සිංහලු.![]()

