බඩු_මිළ_අඩුවෙයි

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කැඩුණු සහල් ??????????????????????

    පරයියන්ට,කුකුලන්ට දෙන්නෙ බන්...ආන්න ඒව තමා ඔය කන්ඩ කියල තියෙන්නෙ...වෙනසනෙ...
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    පරයියන්ට,කුකුලන්ට දෙන්නෙ බන්...ආන්න ඒව තමා ඔය කන්ඩ කියල තියෙන්නෙ...වෙනසනෙ...

    ක්රෝටන් කොලත් කන්න කියපු එක ඕව මොනවද
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    පුක රතු සදුන්... Koheda ban me ganan walata hal tiyenne
    ada nadu 104
    ccoconut 100
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    කැඩුණු සහල් ??????????????????????

    පරයියන්ට,කුකුලන්ට දෙන්නෙ බන්...ආන්න ඒව තමා ඔය කන්ඩ කියල තියෙන්නෙ...වෙනසනෙ...

    :lol:හිටන්,පොනිල් බාස්මතී,කීරි සම්බා කනකොට අපි කන්න ඕන කැඩිච්ච හාල්.:rofl:
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,934
    1
    12,239
    113
    අදාළ නෑ නේ
    අඩු කොරයි ඇටේ...... දහයක් වැඩි කරලා පහක් අඩුකරන ආණ්ඩුවක් මේක :angry::angry::angry::angry:
    චන්දයක් කිට්ටු උනා නං බලන්න තිබ්බ නියම බඩු අඩුවිල්ලක්
    මූට වැඩිය හොද ජනාධිපතියෙක් හදාගන්න පුළුවන් පොල්පිත්තකින්
     
    • Like
    Reactions: ehseres