බඩු_මිළ_අඩුවෙයි

tsomeone

Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113

    ඒ කාලෙ ගුවන් තොටුපළවල් පුරවන්න තරම් අපිට හාල් තිබුන. මුන් ආපු ගමන් පොහොර සහනාධාරෙට
    කෙලල මිනිස්සුන්ට ගොවිතැන එපා කෙරෙව්ව. අන්තිමට කුබුරු පුරන් වෙලා රටෙන් හාල් ගේන්න උනා.
    දැන් රටේ සල්ලි සෑහෙන්න පිටරට යනව සහල් ආනයනය කරන්න.

    මහින්ද හොරා කෑව. වටේ පිටේ හිටපු එවුනුත් හොරා කෑව. අපිත් මීට වඩා හොඳට කාල බීල හිටිය.
    පාරවල් ඉස්කෝල වරායත් හැදුන. දැන් හොරා කන්නෙත් නෑ. අපිට කන්නත් නෑ. හදන කෙහෙල් මලකුත් නෑ.
    පුකේ කැහිල්ලට කරගත්ත වෙනස ගැන සතුටුද සිංහලු.
    :rofl::rofl:

    okath ekak dan habai godak kollo kuburu karanne na, pol kadanna kollo ne, eelaga paramparawa eddi govithan walata yana pramanaya adu wei, okkoma wenas wela mewath balapanaawa, den lankawa krushi arthikayak thiyena ratak newi, aluth paramparawa mewata yomu wenne naththan ewata rata wenas wenna one.

    danwath ratata aluth arthika kramayak gena hithanna welawa hari, loku lunu pitin genawa kiyala deshiya goviya rakaganna 100% k badu gahala wedak nehe, ada rata ala ekai lankawe ala ekei ganan wenasa komada, lankawe goviya rakinna kiyala wadi gaanata lankawe ala ganna salli kohenda apata. :no:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    ලංකාවෙ මිනිස්සු හිතං ඉන්නෙ සිරිමාවෝගෙ ක්‍රමේට රට දියුණු කරන්න :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    කෘෂි ආර්ථිකේට යන්න වෙනවා අනිවාර්යෙන් මෙ ලෝකේ යන විදියට.
    පොල් ඉඩම් කඩල විකුනගෙන, ගොවි බිම් ව්ලට මිනිස්සු නැතුව මේ යන ගමන වැඩිකල් ගෙනියන්න බෙරි වේවි.
    සල්ලි තියෙන එකා රටින් ගේන ඒවා ඉල්ලුම වැඩි නිසා අධික මිලට කනකොට සල්ලි නැති එකාට වගා කරලා හරි කන්නම වෙනවා.
    මෙ යන විදියට වැඩිකල් නොගොස් ඒ දවස එනවා.

    පොහොර තෙල් බෙහෙත් රැල්ල ඡ්න්ද පොරොන්දුවක්... ඒකේ රිටර්න් එක වකුගඩු රෝගීන්ගෙන් පිට උනා..

    yanna wenawa kiyanna ba ban, ubada mamada nettan whitewalkerda ? api okkoma me ratawata purudu wela, man me kiyanne man dakapu deewal, ape bappalage thathalage kuburu thiyenawa akkara ganan, eth kawuda weda karanne? lamai okkom wena rassawal, wifege paththe bappata me gambiris idam naanna eth dan putha lorry aran business karanne, eya kiwa idam wikunala danawalu waga karanna mahansi wenna be kiyala.

    den idamuth ithuru wenne na ne, ko ada pol idam? minissunta wagaa karanna idam koo, okkoma katti karala gewal, ada waga karanawata wada gewal hadanna idam one, colombo walin aathata yanna pearch ekak lakshe pannala dan, ithin koheda akkaraganan wagaa karanne, ube kathawa hari issarahata krushi arthika one, ewata oya develop kiyana countries muna deyi, ee eyalage new technology use karala, Saudi balanna kochchara kanthare unath unge thiyenawa loku waga idam ee unge system eka.

    eth apita oya kiyana tech use karanna ba, danatamath lankawe cost of living eka balanna mekath elakiri thread ekak thibbe, balanna me yana widiyata lankawe minissunta jiwath wenna beri wei, mona andu awath denne ekko sahanadara neththan tax eka thamai, puluwan minissu ratawal walata panagani, den balanna kee denek rata yanna thread danawada, beri un ithin badaginne mareewi karanna deyak nee, lankawe minissunta one horu tika thiyan unge heena lokawala inna UNP SLFP JVP katawath mewata wisadum nee.:no:
     
    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala

    ඒ කාලෙ ගුවන් තොටුපළවල් පුරවන්න තරම් අපිට හාල් තිබුන. මුන් ආපු ගමන් පොහොර සහනාධාරෙට
    කෙලල මිනිස්සුන්ට ගොවිතැන එපා කෙරෙව්ව. අන්තිමට කුබුරු පුරන් වෙලා රටෙන් හාල් ගේන්න උනා.
    දැන් රටේ සල්ලි සෑහෙන්න පිටරට යනව සහල් ආනයනය කරන්න.

    මහින්ද හොරා කෑව. වටේ පිටේ හිටපු එවුනුත් හොරා කෑව. අපිත් මීට වඩා හොඳට කාල බීල හිටිය.
    පාරවල් ඉස්කෝල වරායත් හැදුන. දැන් හොරා කන්නෙත් නෑ. අපිට කන්නත් නෑ. හදන කෙහෙල් මලකුත් නෑ.
    පුකේ කැහිල්ලට කරගත්ත වෙනස ගැන සතුටුද සිංහලු.
    :rofl::rofl:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:

    මචන් මමත් ඔය සිද්දිය හොඳටම දන්න නිසා ඔව්. උඹ මම මේකේ ලැගලා ඉන්න උන් වගේ මහා පරිමානෙන් වගා නොකෙරුවට මට හිතෙනවා රිවොලූශන් එකක් වෙයි.

    1. මට හිතෙනවා රටින් හාල් ගෙන්නන්නත් සල්ලි නැති කොට ආහාර මිළ ඉහල යනකොට ඉබේම ට්‍රෙන්ඩ් එකක් හැදෙයි කියලා. (යුද්ධ අරවා මේවා ගැටුම් එක්ක මිනිස්සුන්ට කන්න නම් වවාගන්න තත්වෙට එයි. )
    දැන් මිනිස්සු මිරිස් කරලක් හරි පෝච්චියක හිටවනවා කොළඹ කලුතර පැත්තෙත්.
    ජොබ් හොයාගෙන කොළඹ එනවට වඩා දහ පහලොස් ගුනයක් හම්බ කරන්න පුලුවන් කෘෂිකර්මෙන් වෙන දවස වැඩි ඈතක වෙන්නත් බෑ

    මම දන්න ලොකු ලොකු ජොබ් කරන අය අම්පාර පැත්තෙන් අක්කර 7-8ක ඉඩම් අරන් බද්දට දීලා සෑහෙන්න හම්බ කරනව

    oya kiwwata math asai habai waga koranna man nam podiyata miris thakkali dala thiyenne eth mahaloku aswannaknam thama ne, kochchi gas walin miris enawa, eth me golubellangen thamai berganna beri:angry:, hadanawa hadanawa miris 100 k 50Rs weddi hadana ekama thama hoda.
    math oya revolution eka enakan balan inne oya horu tika elawana dawasa thamai revolution eka, eth mata hithenne parampara ganak yawi, den ilagata inna paramparawath lamaka un tikak ne, :D
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    කෘෂි ආර්ථිකේට යන්න වෙනවා අනිවාර්යෙන් මෙ ලෝකේ යන විදියට.
    පොල් ඉඩම් කඩල විකුනගෙන, ගොවි බිම් ව්ලට මිනිස්සු නැතුව මේ යන ගමන වැඩිකල් ගෙනියන්න බෙරි වේවි.
    සල්ලි තියෙන එකා රටින් ගේන ඒවා ඉල්ලුම වැඩි නිසා අධික මිලට කනකොට සල්ලි නැති එකාට වගා කරලා හරි කන්නම වෙනවා.
    මෙ යන විදියට වැඩිකල් නොගොස් ඒ දවස එනවා.

    පොහොර තෙල් බෙහෙත් රැල්ල ඡ්න්ද පොරොන්දුවක්... ඒකේ රිටර්න් එක වකුගඩු රෝගීන්ගෙන් පිට උනා..

    අනිවාර්යයෙන් කෘෂි කරමාන්තයට යන්න වෙනවා.ඒ වගේම හොඳලාභදායි ක්‍රමයක් වෙනවා.මේ ලෝක ජනගහනය වැඩිවෙන විදියට ලෝකයට කන්න දෙන්න කොච්චර ආහාර ප්‍රමාණයක් ඕනි වෙයිද.අපේ රටේ කෘෂි කර්මාන්තය ගොඩ ගන්න පුලුවන් නම් අනාගතයේ හොඳ ඉල්ලුමක් තියෙයි.
     
    pathiraja1423

    Junior member
  • Dec 2, 2016
    92
    27
    18
    සම්බා - 84

    සුදු නාඩු - 74

    රතු නාඩු - 80

    සුදු කැකුළු - 65

    රතු කැකුළු - 75

    කැඩුණු සහල් - 60

    සුදු කැකුළු සම්බා - 90

    රතු කැකුළු සම්බා - 88

    හාල් මැස්සන් ( තායි-525)

    mamath giya ganda sathosata munge Price witharai badu ne
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    සම්බා - 84

    සුදු නාඩු - 74

    රතු නාඩු - 80

    සුදු කැකුළු - 65

    රතු කැකුළු - 75

    කැඩුණු සහල් - 60

    සුදු කැකුළු සම්බා - 90

    රතු කැකුළු සම්බා - 88

    හාල් මැස්සන් ( තායි-525)

    mamath giya ganda sathosata munge Price witharai badu ne

    පුක රතු සඳුනට නම් සිරිකොතෙන් පොනිල් සියා දෙනවලු
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551

    සේම් හියර්.....
     
    priyankaH

    Member
    Mar 1, 2016
    791
    70
    0
    සම්බා - 84

    සුදු නාඩු - 74

    රතු නාඩු - 80

    සුදු කැකුළු - 65

    රතු කැකුළු - 75

    කැඩුණු සහල් - 60

    සුදු කැකුළු සම්බා - 90

    රතු කැකුළු සම්බා - 88

    හාල් මැස්සන් ( තායි-525)

    mamath giya ganda sathosata munge Price witharai badu ne

    bump
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    පුක රතු සඳුනට නම් සිරිකොතෙන් පොනිල් සියා දෙනවලු

    අනේ මන්ද බන්.... අපේ පැත්තෙනම් දැන් නාඩු 105. බඩබත් කියල හාලක් තියෙනව. ඒක 100 යි . ඒක කන්න බැ. ඒත් මිනිස්සු ගොඩක් අරන් යනවා. ඒ ගානට තියෙන්නේ ඒක විතරයි....
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113

    ඒ කාලෙ ගුවන් තොටුපළවල් පුරවන්න තරම් අපිට හාල් තිබුන. මුන් ආපු ගමන් පොහොර සහනාධාරෙට
    කෙලල මිනිස්සුන්ට ගොවිතැන එපා කෙරෙව්ව. අන්තිමට කුබුරු පුරන් වෙලා රටෙන් හාල් ගේන්න උනා.
    දැන් රටේ සල්ලි සෑහෙන්න පිටරට යනව සහල් ආනයනය කරන්න.

    මහින්ද හොරා කෑව. වටේ පිටේ හිටපු එවුනුත් හොරා කෑව. අපිත් මීට වඩා හොඳට කාල බීල හිටිය.
    පාරවල් ඉස්කෝල වරායත් හැදුන. දැන් හොරා කන්නෙත් නෑ. අපිට කන්නත් නෑ. හදන කෙහෙල් මලකුත් නෑ.
    පුකේ කැහිල්ලට කරගත්ත වෙනස ගැන සතුටුද සිංහලු.
    :rofl::rofl:

    22154249_1572784246113918_42460027147474729_n.jpg