බඩේ අමාරුව...

Toing

Active member
  • Apr 23, 2015
    481
    57
    28
    IBS and IBD are two distinct diseases and they are both different from Gastritis. Please get a second opinion from a different doctor. If there are internal wounds in your bowels, your doctor will do an Endoscopy and determine what's wrong. Don't wait for it to get better on its own. the sooner treated, the better. Ayurveda also has good treatments for this disease. You can get free ayurvedic treatments from Borella ayurveda hospital. Yoghurts aren't probably good as acids are added to them. For the time being avoid red meats such as beef, sodas, alcohol, kottu, fried rice. basically fried and acidic foods.
    Adooo... Thanks for help mcn...
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මචං ඔය ලෙඩේ මට කලින් තිබ්බා. ඕක අවේ ටිකක් දරුණු ලේඩක මුලික ලක්ෂණ විධිහට ... පස්සේ මට ඔපරේෂන් එකක් කළා. එකෙන් පස්සේ මට අයි ඕක අවා.
    1. ටොයිලට් බර හැදිලා මුලින් පොඩ්ඩක් යනවා.
    2. විනාඩියකට විතර පස්සේ අපහු බර වගේ එනවා . එත් යන්නේ ටිකක් හොරට
    3. පස්සේ කෙලින්ම බඩ පුරවා දානවා. ඉන්න බැ හරි අමාරුයි

    ඕක ගස්ට්‍රික් නෙමේ මචං.
    හොද කරගතත විදිහ.

    1. උදේ නැගිට්ට ගමන් ලොකු ජෝග්ගුවෙන් (1L) එකක් එක හුස්මට ගහලා දාන්න ඕනේ.
    2. omeprazole 40 mg එකක් ගන්න ඕනේ ඊට පස්සේ.
    3. විනාඩි 30 කින් හරියට කන්න ඕනේ . පාන් පිටි අඩංගු කිසිම දෙයක් කන්න එපා.
    4. කාපු ගමන් අසමෝදගම් මේස හැදී 4 ක් බීපන් මුලින්. සතියකින් හෝ සහනය දැනෙන විදිහට මේස හැදී ගැන අඩු කරපං.

    මේකට හරි ගියේ නැත්නම්
    මේ චෙක් දෙක කරගනිං
    UFR , s.creatinine

    ජය
     
    Uba hariyatama kiyala thiyenawa "Roga lakshana tika".:yes::yes: Ubata dan me lede hoda wunada...? "omeprazole" kiyanne tablet 1kda..? Daily gaththata awulak nadda....?
     
    Last edited:

    yes
    Omeprazole 40mg Capsules
    20 k 40/- RS wage wenne
    මතක තියාගන්න ටයිමින්ග් තමා වැදගත්
    Omeprazole වලින් HCL හදන එක අඩු කරනවා.
    වතුර වලින් උබේ අගේ තියන විෂ ප්ලෂ් කරලා දානවා.
    Omeprazole බිලා 30 min යනවා බඩ සැටල් වෙන්න පස්සේ තමා කෑම දෙන්න ඕනේ
    මුල් සතියේ මම කාවේ කුරක්කන් රොටි . කිසිම අමාරුවක් නැ.
     
    Toing

    Active member
  • Apr 23, 2015
    481
    57
    28
    yes
    Omeprazole 40mg Capsules
    20 k 40/- RS wage wenne
    මතක තියාගන්න ටයිමින්ග් තමා වැදගත්
    Omeprazole වලින් HCL හදන එක අඩු කරනවා.
    වතුර වලින් උබේ අගේ තියන විෂ ප්ලෂ් කරලා දානවා.
    Omeprazole බිලා 30 min යනවා බඩ සැටල් වෙන්න පස්සේ තමා කෑම දෙන්න ඕනේ
    මුල් සතියේ මම කාවේ කුරක්කන් රොටි . කිසිම අමාරුවක් නැ.

    ela mcn... Thanks
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    මචං... Gastritis වලට Youghurt කන එක හොදද නැද්ද...? සමහර Web Page වල තියෙනව හොදයි කියල... සමහර ඒවල හොද නැහැ කියල තියෙනව... IBS කියන්නෙ Gastritis වලටමද...?

    Low fat content ekak thiyena Probiotics tyena yogurt ekak ganna . Gastritis hedenne godak welawata H.Pylori kiyana Bac eka hinda, ekata erehiwa satan karanna hondama deyak thamai yogurt. but Whole fat yogurt avoid karanna one..

    Gastritis and IBS sampoornayenma wenas dekak

    gastritis kiyanne - Ape Stomach( ආමාශය) eke thiyena lining (ආස්තරය) eke inflammation ekata.

    IBS - Irritable Bowel Syndrome - mekedi muulikawama affect wenne Large gut eka (මහන්තකය).. meka godak welwata hedenne Psychological case ekakin, eeta amatharawa allergy, infection wennath puluwan..thawa thiyenwa..

    mekedi ena lakshana thamai - Diarrhea or constipation, anika kapu gaman toilet yanwa. Cramp ekak wage bade amaruwak enwa..
     
    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    534
    580
    93
    මචං ඔය ලෙඩේ මට කලින් තිබ්බා. ඕක අවේ ටිකක් දරුණු ලේඩක මුලික ලක්ෂණ විධිහට ... පස්සේ මට ඔපරේෂන් එකක් කළා. එකෙන් පස්සේ මට අයි ඕක අවා.
    1. ටොයිලට් බර හැදිලා මුලින් පොඩ්ඩක් යනවා.
    2. විනාඩියකට විතර පස්සේ අපහු බර වගේ එනවා . එත් යන්නේ ටිකක් හොරට
    3. පස්සේ කෙලින්ම බඩ පුරවා දානවා. ඉන්න බැ හරි අමාරුයි

    ඕක ගස්ට්‍රික් නෙමේ මචං.
    හොද කරගතත විදිහ.

    1. උදේ නැගිට්ට ගමන් ලොකු ජෝග්ගුවෙන් (1L) එකක් එක හුස්මට ගහලා දාන්න ඕනේ.
    2. omeprazole 40 mg එකක් ගන්න ඕනේ ඊට පස්සේ.
    3. විනාඩි 30 කින් හරියට කන්න ඕනේ . පාන් පිටි අඩංගු කිසිම දෙයක් කන්න එපා.
    4. කාපු ගමන් අසමෝදගම් මේස හැදී 4 ක් බීපන් මුලින්. සතියකින් හෝ සහනය දැනෙන විදිහට මේස හැදී ගැන අඩු කරපං.

    මේකට හරි ගියේ නැත්නම්
    මේ චෙක් දෙක කරගනිං
    UFR , s.creatinine

    ජය
    Machan tharaha nethuwa umbata awa lede kiyanawada..?? Thawa operation eka kareth oya scene ekatamada..?? Matath oya scene ekama thiyanawa..PM wunath awlak na bro
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Low fat content ekak thiyena Probiotics tyena yogurt ekak ganna . Gastritis hedenne godak welawata H.Pylori kiyana Bac eka hinda, ekata erehiwa satan karanna hondama deyak thamai yogurt. but Whole fat yogurt avoid karanna one..

    Gastritis and IBS sampoornayenma wenas dekak

    gastritis kiyanne - Ape Stomach( ආමාශය) eke thiyena lining (ආස්තරය) eke inflammation ekata.

    IBS - Irritable Bowel Syndrome - mekedi muulikawama affect wenne Large gut eka (මහන්තකය).. meka godak welwata hedenne Psychological case ekakin, eeta amatharawa allergy, infection wennath puluwan..thawa thiyenwa..

    mekedi ena lakshana thamai - Diarrhea or constipation, anika kapu gaman toilet yanwa. Cramp ekak wage bade amaruwak enwa..

    IBS walata permanent beheth na neda...Librax wage beela food controling neda karanne
    Me sambanda Dr la unath hoyanna amarui
     
    Wow... Patta... Good Details
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    IBS walata permanent beheth na neda...Librax wage beela food controling neda karanne
    Me sambanda Dr la unath hoyanna amarui

    Ne samahara welawata IBS nikanma nethiwela yana awasthath thiyenwa.
    digatamaroga lakshanathibboth thamai beheth karanne..
    ethanadi kema palanayata amatharawa roga lakshana anuwa beheth karanwa,,

    Diarrhea wage tyenwanam
    loparamide and rifaximine wage denwa.
    constipation waladi - toilet yanna behethak denwa, lactulos wage.
    bada puro danawata and pain ekata mebevarine wage behethak and rifaximin denwa..
    api diet eke chnge ekak karanawa puro dana gathiya adu karaganna...
    1. api kiyanwa Low FODMAP diet ekak kiyala..
    FODMAP kiyanne -
    Fermentable , Oligosaccharides, Disaccharides, Monosaccharides, And Polyols.
    2. Piti kema adu karanna.
    3. kiri bona eka adu karanna one.
    4. glueten free diet ekak ganna one.

    mewa karalath digatama roga lakshana thiyanwanam Duloxetine wage beheth...

    Low FODMAP diet ekata aithi wenwa -

    FoodmapYes.png
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    machan. aluthenma soya gena tiyenawa gastritis bacteria walinuth hadenawa kiyala. duodentaltis kiyala ledak tiyenawa eka hadunama bacteria infect wenawa.

    okata 3 tablet course ekak tiyenawa.

    umba Colombo nam inne lanka eke inna Dr.Sriniwasan hamba weyan. satiyen lede goda dai. mamath saneepa kale eya.

    good luck !!!!!
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    machan. aluthenma soya gena tiyenawa gastritis bacteria walinuth hadenawa kiyala. duodentaltis kiyala ledak tiyenawa eka hadunama bacteria infect wenawa.

    okata 3 tablet course ekak tiyenawa.

    umba Colombo nam inne lanka eke inna Dr.Sriniwasan hamba weyan. satiyen lede goda dai. mamath saneepa kale eya.

    good luck !!!!!

    yp.. gastritis & PUD(peptic ulcer disease) hedena pradanama hethuwa thamai Helicobacter Pylori kiyana bacteria eka...

    Tripple therapy kiyanne..
    Esomoprozole, Metronidazole & Clarithromycin denwa 12 hourly 7 days