බඩේ ගිණියමට මුල් වෙන හේතුව කිව්වාම , බඩේ ගිණියම ඉවර කරගන්න හැටි අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. ඇඟේ ගොන්ලේ දුවන උන් තමා ඒ ටික කල්පනා කරගන්න මොළේ පෑදෙන්නෙ නැත්තෙ.බඩේ ගිනියම ඉවරද දැන්?
හැම ත්රෙඩ් එකේම බඩේ ගිනියමක් ගැන කියල පොස්ට් දැම්ම එකා ගියා ද බන් ?
ඉදිරියේ රාළ;20838839 said:බඩේ ගිණියමට මුල් වෙන හේතුව කිව්වාම , බඩේ ගිණියම ඉවර කරගන්න හැටි අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. ඇඟේ ගොන්ලේ දුවන උන් තමා ඒ ටික කල්පනා කරගන්න මොළේ පෑදෙන්නෙ නැත්තෙ.
ඔක්කොටම ඉස්සෙල්ලා ඉන්දියන් වහ කාලා ඇඟේ ලේ ගොන් ලේ වෙන එක නවත්තගනින්.
එක තමා මමත් බැලුවේ ත්රෙඩ් කන එක නැවතුනහම තේරිලා තමා කියල. ගොන් ලේ නෙමේ බුරු ලේ . ගෙදර උන්ගේත් ලේ චෙක් කර ගනින්